Sports

කෙන්යා මලල ක්‍රීඩක ‘කිප්යෙගොන් බෙට්’ හට තරග තහනමක්

කෙන්යා මලල ක්‍රීඩක කිප්යෙගොන් බෙට් තරග තහනමකට ලක් කර තිබේ. ඒ, ඔහු තහනම් උත්තේජක ලබා ගත් බවට තහවුරුවීමෙන් අනතුරුවයි. 20 හැවිරිදි කෙන්යා මලල ක්‍රීඩක කිප්යෙගොන් බෙට් මැදි දුර ධාවන ඉසව් සඳහා එක්වනු ඇත. පසුගිය වසරේ එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 800 පිරිමි ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි වූයේ ද ඔහුටයි. […]
The post කෙන්යා මලල ක්‍රීඩක ‘කිප්යෙගොන් බෙට්’ හට තරග තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියට දින නියම වෙයි

COLOMBO (News 1st) – ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලිය ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත් විය. ආසියානු කලාපයේ කණ්ඩායම් 7 ක් සහභාගී වන මෙම තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත් වේ. ශ්‍රී ලංකාවේදී මෙවැනි ප්‍රධානපෙළේ වොලිබෝල් තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. ආසියානු වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණය යටතේ […]
The post ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියට දින නියම වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අකලංකට ඉන්දුනීසියාවේ සිට උ/පෙළට පෙනී සිටීමට අවස්ථාව

COLOMBO (News 1st) : ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා පිහිණුම් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේ ය. මෙවර ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ඉන්දුනීසීයාවේ ජකර්තා නුවරදීයී. ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ අකලංක පීරිස් ශිෂ්‍යයාට මෙවර ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට අ.පො.ස. උසස් පෙළ විභාගයේ විෂයන් තුනකට පෙනී සිටීමට අධ්‍යාපන […]
The post අකලංකට ඉන්දුනීසියාවේ සිට උ/පෙළට පෙනී සිටීමට අවස්ථාව appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු 20යි 20 තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

COLOMBO (News 1st) – දකුණු අප්‍රිකාව සමග පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක ජයක් අද වාර්තා කළේ ය. ලකුණු 99ක ඉලක්කයක් කරා හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 16කදී කඩුලු 7ක් දැවී සිටියදී ය. තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා නායක ජේ.පී. ඩුමිනි පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ […]
The post දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු 20යි 20 තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

20 යි 20 තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක්

News 1st : ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර පවත්වන එකම පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය අද පැවැත් වේ. පුරා මාසයකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවති දකුණු අප්‍රිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ අවසන් තරගය ලෙස මෙම පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය පැවැත්වේ. තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයී. තරගයට ක්‍රීඩා කරන […]
The post 20 යි 20 තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

“කණ්ඩායමක් විදිහට බොහොම සන්තෝෂයි”

COLOMBO (News 1st) : දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය පරාජයට පත්වුව ද තරගාවලියේ අවසන් තරග දෙකේදී සිය කණ්ඩායමේ දක්ෂතා පෙන්නුම් කිරීමට හැකි වීම පිළිබඳව සතුටු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති පස්වන එක්දින තරගයට පසුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි. තරග 5 කින් […]
The post “කණ්ඩායමක් විදිහට බොහොම සන්තෝෂයි” appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

COLOMBO (News 1st) : දකුණු අප්‍රිකාව සමග පැවති 5 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව අද ලකුණු 178 කින් ජය ගත්තේ ය. එහිදි කැපී පෙනෙන ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ අකිල ධනංජය ලබා ගත් කඩුලු සංඛ්‍යාව 6කි. කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
The post අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අන්තර් පාසල් රග්බි ශූරතාවය මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයට

අන්තර් පාසල් වයස අවුරුදු 14 න් පහල දස සමාජික රග්බි තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වුනා. ඒ, අවසන් මහා තරගයේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින්. අන්තර් පාසල් වයස අවුරුදු 14 න් පහල දස සාමාජික රග්බි තරගාවලිය දින දෙකක් පුරා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුනා. එහි ශූරතා කුසලානය සදහා වන තරගවටයේ අර්ධ අවසන් […]
The post අන්තර් පාසල් රග්බි ශූරතාවය මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ අවසන් තරග බලාපොරොත්තුව සුන්වෙයි

COLOMBO (News 1st) – වයස අවුරුදු 20 න් පහළ ආසියානු සත් සමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අද අහිමි විය. ඒ, දකුණු කොරියාවත් සමග පැවැති තරගාවලියේ අවසන් පූර්ව තරගය පරාජයට පත්වීමත් සමගිනි. හොංකොං හි කිංග්ස් පාර්ක් හීදී පැවැති තරගයේ පළමු අර්ධය නිමාවූයේ ලකුණු 17 ට 7 ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට […]
The post ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ අවසන් තරග බලාපොරොත්තුව සුන්වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

තරග 11 කින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ද. අප්‍රිකාවට එරෙහිව එක්දින ජයක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 3 කින් ජය ගත්තේ ය. කෙසේ නමුත් තරග 3 ට 1 ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ දකුණු අප්‍රිකාවයි. වර්ෂාවන් බාධා එල්ලවීම හේතුවෙන් තරගයේ ආරම්භ වීම ප්‍රමාද වූ අතර එක් පිලකට පන්දුවාර 39 කට සීමා වූ […]
The post තරග 11 කින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ද. අප්‍රිකාවට එරෙහිව එක්දින ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.