COLOMBO (NEWS1ST) : ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි පන්දුවාර 20 යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විරාත් කෝලි පන්දුවාර 20 යි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය. එහි වැඩිදුරටත් දැක්වුණේ තමන් එළඹෙන පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව පන්දුවාර 20 නායකත්වයෙන් ඉවත් වන බවය. […]
The post විරාත් කෝලි 20යි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Sports
වනිඳු සහ දුෂ්මන්ත IPL තරගාවලියට පිටත්ව යයි
COLOMBO (News 1st) – ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් IPL සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ඊයේ(15) දිවයිනෙන් පිටත්ව ගියේ ය . ඒ අනුව ඔවුන් දෙදෙනා ලබන මස ඕමානයට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20 යි 20 තරග 2 සඳහා සහභාගී නොවේ . මේ අතර ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර පැවැති […]
The post වනිඳු සහ දුෂ්මන්ත IPL තරගාවලියට පිටත්ව යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට එල්ලවන චෝදනා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කරයි
COLOMBO (NEWS1ST) : ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් පළවී ඇති මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. නිමාව දුටු දකුණු අප්‍රිකානු තරග සංචාය තුළ අඩු දක්ෂතා දක්වමින් තරග පරාජය වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපි දෙනෙකු කටයුතු කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (16) සඳහන් කළේ, අදාළ […]
The post ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට එල්ලවන චෝදනා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
කුසල් ජනිත්ගේ ආබාධය බරපතල නැහැ: T20 ලෝක කුසලානයට සූදානම්.. – සෞඛ්‍ය අංශ
COLOMBO (News 1st) – ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ. ඒ අනුව ඔහුට පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමට හැකියාව පවතින බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ස්පෝර්ට්ස් ෆස්ට් කළ විමසීමකදී තහවුරු කළේය. ආබාදයකට ලක්වීම හේතුවෙන් කුසල් ජනිත් පෙරේරාට දකුණු අප්‍රිකාවට එරෙහි […]
The post කුසල් ජනිත්ගේ ආබාධය බරපතල නැහැ: T20 ලෝක කුසලානයට සූදානම්.. – සෞඛ්‍ය අංශ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
IPL තරග ප්‍රේක්ෂකයින්ට බලන්න අවස්ථාව..
COLOMBO (News 1st) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන්, කල් දැමුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ, ඉතිරි තරග මේ මස 19 වැනිදා ඩුබායිහී දී ආරම්භ වේ . ඒ මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර තරගයෙනි. මෙම තරගයේ සිට, ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දීමට තරගාවලි […]
The post IPL තරග ප්‍රේක්ෂකයින්ට බලන්න අවස්ථාව.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
රමීස් රාජාට පකිස්ථාන ක්‍රිකට් මුල් පුටුව
COLOMBO (News 1st) – පකිස්ථාන ක්‍රිකට් ආයතනයේ, නව සභාපතිවරයා ලෙස රමීස් රාජා මහතා තේරී පත්ව තිබේ එම තනතුර සඳහා ඔහු නිතරගයෙන් තේරී පත් වූ බව පකිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. පකිස්ථාන ක්‍රිකට් කණ්ඩයමේ හිටපු නායකයෙකු මෙන්ම ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන රමීස් රාජා මහතා පකිස්ථාන ක්‍රිකට් ආයතනයේ 36 වන සභාපතිවරයායි. වසර 3 ක කාලයක් සඳහා […]
The post රමීස් රාජාට පකිස්ථාන ක්‍රිකට් මුල් පුටුව appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
දකුණු අප්‍රිකාවට එරෙහි T20 තරගාවලියේදී ශ්‍රී ලංකාව 3-0ක පරාජයක්..
COLOMBO (News 1st): ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පන්දුවාර 20යි 20 තරගාවලිය තරග 3ට 0ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. ඒ අද පැවති 03වන තරගය දකුණු අප්‍රිකාවට කඩුලු 10ක පහසු ජයක් හිමිවීමත් සමගිනි. තරගයේ කෙටි ලකුණු පුවරුව මෙසේය..
The post දකුණු අප්‍රිකාවට එරෙහි T20 තරගාවලියේදී ශ්‍රී ලංකාව 3-0ක පරාජයක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
යෝකර් රජු ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි..
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂී ක්‍රීඩකයෙකු වූ සපරමාදු ලසිත් මාලිංග එසේත් නැතහොත් ලසිත් මාලිංග අද(14) ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සම්පූර්ණයෙන් විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. මීට පෙර ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් හා එක්දින ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගෙන සිටි මාලිංග අද පන්දුවාර 20-20 පිටියෙන් ද විශ්‍රාම ගන්නා බව ට්විටර් පණිවුඩයක් හා යූටියුබ් පණිවිඩයක් යොමු කරමින් ප්‍රකාශ […]
The post යෝකර් රජු ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
රමීස් රාජාට පකිස්ථාන ක්‍රිකට් මුල් පිටුව
COLOMBO (News 1st) – පකිස්ථාන ක්‍රිකට් ආයතනයේ, නව සභාපතිවරයා ලෙස රමීස් රාජා මහතා තේරී පත්ව තිබේ එම තනතුර සඳහා ඔහු නිතරගයෙන් තේරී පත් වූ බව පකිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. පකිස්ථාන ක්‍රිකට් කණ්ඩයමේ හිටපු නායකයෙකු මෙන්ම ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන රමීස් රාජා මහතා පකිස්ථාන ක්‍රිකට් ආයතනයේ 36 වන සභාපතිවරයායි. වසර 3 ක කාලයක් සඳහා […]
The post රමීස් රාජාට පකිස්ථාන ක්‍රිකට් මුල් පිටුව appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකාව ගෞරවය රැක ගැනීමේ සටනක: දකුණු අප්‍රිකාව 3-0ක පූර්ණ තරගාවලි ජයක් බලාපොරොත්තුවෙන් අද තරග බිමට..
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තුන්වැනි සහ අවසන් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය අද(14) පැවැත්වීමට නියමිතය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය රාත්‍රි 7.00 ට ආරම්භ වේ. දෙරට අතර, තරග 3 කින් සමන්විත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජයගෙන දකුණු අප්‍රිකා කණ්ඩායම මේ […]
The post ශ්‍රී ලංකාව ගෞරවය රැක ගැනීමේ සටනක: දකුණු අප්‍රිකාව 3-0ක පූර්ණ තරගාවලි ජයක් බලාපොරොත්තුවෙන් අද තරග බිමට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.