ජාතිවාදය හා ආගම්වාදය දඩමීමා කරගනිමින් කඩාකප්පල්කාරී ක්‍රීයාවන්හි නිරතවන්නන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පැය 24 පුරාම ක්‍රීයාත්මක සහාය සේවා මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. ‘‘රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පාලනය කීරිමට ගතයුතු සියලු පියවර මේ වන විට රජය විසින් ක්‍රියාත්මක කර ඇත. […]
The post කඩාකප්පල්කාරී ක්‍රීයාවන්හි නිරතවන්නන්ගේ තොරතුරු ගන්න මධ්‍යස්ථානයක් appeared first on Lankatruth.
Related posts:ඡන්ද ගන්න බෙදූ මුදල් පිළිබඳ තොරතුරු හෙළිවේ
වරාය විකිණීමේ තොරතුරු ගන්න වරාය සේවකයෝ අමාත්‍යාංශ ලේකම් හමුවෙති
උපාධිකඩයට එරෙහිව පොදු මධ්‍යස්ථානයක්
පීඩක පාලනයට එරෙහිව ඒකාබද්ධ මධ්‍යස්ථානයක්
නාසා හා රුසියාව එක්ව සඳ කක්ෂයට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක්!
පළාත්සභාව, ඇමතිවරුන්ගේ පරම්පරාව පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් – ජවිපෙ
හිගුරක්ගොඩ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් වසා දමලා – නිලධාරීන්ට සාදයක්
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව පොදු මධ්‍යස්ථානයක්