Politics Sri Lanka

වට්ස්ඇප්, මැසෙන්ජර් යළි ක්‍රියාත්මකයි

තාවකාලිකව අවහිර කොට තිබූ වට්ස්ඇප් සහ මැසෙන්ජර් සමාජ ජාල සම්බන්ධතා පණිවිඩ ‍හුවමාරු සඳහා පමණක් යළි සක්‍රීය කොට ඇති බව වාර්තා වේ. ව්‍යාපාරිකසහ වෙනකුත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා අවශ්‍ය වන බැවින් මෙම ජාල පණිවිඩ හුවමාරු සඳහා පමණක් අවසර දී ඇති අතර ඡායාරූප සහ වීඩියෝ යැවීම සඳහා තවම එම අවස්ථාව හිමිවනැත.
The post වට්ස්ඇප්, මැසෙන්ජර් යළි ක්‍රියාත්මකයි appeared first on Lankatruth.

Related posts:චීනය වට්ස් ඇප් තහනම් කරයි
කූඩ නීතිය හෙට සිට යලි ක්‍රියාත්මකයි
VAT-NBT බදු සංශෝධන අද සිට ක්‍රියාත්මකයි
GSP+ සිකුරාදා සිට ක්‍රියාත්මකයි
ජී.එල් . හිලරිට දුන් සැලැස්ම ක්‍රියාත්මකයි
අවුරුදු නිවාඩුවට සත්‍යග්‍රහ අඛණ්ඩව ක්‍රියාත්මකයි
දකුණේ බස් වර්ජනය තෙවෙනි දිනටත් ක්‍රියාත්මකයි
උතුරේ සහ නැගෙනහිර හර්තාල් තවමත් ක්‍රියාත්මකයි

Politics Sri Lanka

තලංගමදී බස් රියදුරුට පහරදුන් මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට.

මහින්ද පිලේ දකුණු පළාත් සභා මන්ත්‍රී එම් කේ කසුන් සහ ඔහුගේ බිරිඳ අද (9) උදේ තලංගම කොස්වත්ත මංසන්ධියේ දී පෞද්ගලික බස් රථ රියදුරකුට පිස්තෝලයක් පෙන්වා බිය ගන්වා පහර දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන චණ්ඩි මල්ලී නමින් ප්‍රසිද්ධ එම් කේ රංජිත්ගේ පුතා සහ ලේලිය බව පොලිසිය […]
The post තලංගමදී බස් රියදුරුට පහරදුන් මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට. appeared first on Lankatruth.

Related posts:පොලීසියට පහරදුන් සන්ධාන මන්ත්‍රී අත්අඩංගුවට
විදේශිකයන්ට පහරදුන් එජාප මන්ත්‍රී අත්අඩංගුවට
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට
අලුත් පරපුරට පහරදුන් සන්ධාන මන්ත්‍රීට වරෙන්තු
මලයාසියාවේ මහකොමසාරිස්ට පහරදුන් 5ක් අත්අඩංගුවට
වීරවංසගේ බිරිඳ අත්අඩංගුවට
කොතලාවල බිරිඳ අත්අඩංගුවට
ඡන්ද දායකයෙකුට පහරදුන් ශ්‍රීලනිප අපේක්ෂකයකු අත්අඩංගුවට

Politics Sri Lanka

සමාජ ජාලා තහනම හෙට සිට ඉවතට

ආරක්ෂක පියවරක් ලෙස සමාජ ජාලා සඳහා පනවා තිබු තහනම හෙට (10) සිට ඉවත් කරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) පැවසීය. පැය 72ක කාලයක් සඳහා පමණක් අත්හිටුවා තිබු මෙම තහනම හෙට දිනයෙන් අවසන් කෙරෙන බව හෙතෙම කීවේය ඒ අනුව මුහුණ පොත,වයිබර්,වට්ස්ඇප්,සහ සමාජ ජාලා වෙබ් […]
The post සමාජ ජාලා තහනම හෙට සිට ඉවතට appeared first on Lankatruth.

Related posts:ඇමරිකාවේ ගංජා තහනම ඉවතට
චීනයේ 36 වසරක තහනම ඉවතට
යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට
රුසියාවේ ලංකා තේ තහනම ඉවතට
පේරාදෙනියේ ශිෂ්‍ය සංගම් තහනම ඉවතට
කෝප් වාර්තාවේ අතුරු තහනම ඉවතට
කොටි සමග සිටී බවට සැක පුද්ගලයින් 269කගේ තහනම ඉවතට
තහනම ඉවතට -රුසියානු ක්‍රීඩකයින්ට ඔලිම්පික් වරම්

Politics Sri Lanka

ජාතිවාදය එපා! කොළඹදී සත්‍යග්‍රහයක්!

මීට දින කිහිපයකට පෙර මහනුවර දිස්ත්‍රීක්කයේ දිගන ප්‍රදේශය මූලික කර ගනිමින් මතු වූ සිංහල – මුස්ලිම් ජාතිවාදී ගැටුම්වලටත් ජාතිවාදය පැතිරවීමට දරන උත්සාහයටත් විරෝධය පළ කරමින් සත්‍යග්‍රහයක් අද (09) සවස කොළඹ විහාරමහදේවි උද්‍යානය ඉදිරි පිටදී පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විරෝධතාවයට සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂූන්වහන්සේලා, මුස්ලිම් සංවිධාන ඇතුළු විශාල පිරිසක් […]
The post ජාතිවාදය එපා! කොළඹදී සත්‍යග්‍රහයක්! appeared first on Lankatruth.

Related posts:නැවත ජාතිවාදය එපා – ජවිපෙ ඉල්ලයි
ජාතිවාදය වපුරනු – මහින්දගෙන් උපදෙස්
“අපි දැවැන්ත පවුරක් ලෙස එකට එකතුවී ජාතිවාදය පරාජය කරනවා”
ජාතිවාදය පැරදවීය හැක්කේ ජවිපෙට පමණයි – චන්ද්‍රසේකර්
සමාජ ජාල ඔස්සේ ජාතිවාදය පැතිරවු සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට.
සිංහල, දෙමළ නායකයන් ජාතිවාදය අවුස්සන්නේ බලය වෙනුවෙන් – ජවිපෙ
ජාතිවාදය වපුරන දෙමස්සිනාලා
ආණ්ඩුවට මුහුණු තුනයි

Politics Sri Lanka

ලංවිම වෘත්තීය සමිති නායකයන්ගේ වැඩ තහනමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සහ විදුලිබල මණ්ඩලයේ සිදුවන වංචා දූෂණවලට එරෙහිව සටන් කළ වෘත්තීය සමිති නායකයන් හත්දෙනෙකුගේ වැඩ තහනමට එරෙහිව අද (09) පස්වරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. නීතිඥ සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන් එම පැමිණිල්ල ගොනු කළ බව ලංකා විදුල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් […]
The post ලංවිම වෘත්තීය සමිති නායකයන්ගේ වැඩ තහනමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් appeared first on Lankatruth.

Related posts:පන්ති තහනමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
මුතුරාජවෙලට කසළ බැහැර කිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
මානව හිමිකම් කොමිසමට ජවිපෙන් පැමිණිල්ලක්
මහින්ද ජයසිංහගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
Audio: මානව හිමිකම් කොමිසමට ජවිපෙන් පැමිණිල්ලක්
ගොවි විශ්‍රාම වැටුප නොගෙවීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
මහින්දට එරෙහිව ජවිපෙන් මානව හිමිකම් පැමිණිල්ලක්‌
වෛද්‍ය සභාවට එරෙහිව මානව හිමිකම් පැමිණිල්ලක්

Politics Sri Lanka

මහනුවර සිදුවීම හුදකලාව සිදුවුවක් නොවේ – සිදුවීම් මාලාවක පෙළගැස්මක ප්‍රතිඵලයක්

මහනුවර සිදුවීම් හුදෙකලා අර්බුද නෙවෙයි. මේක යම්කිසි සිදුවීම් මාලාවක පෙළගැස්මක ප්‍රතිඵලයක්. අවුරුදු හයක් විතර තිස්සේ බොහෝ මතවාද ඇති වෙනවා. සමාජ මාධ්‍යවල තරුණ කොටස් මේකට අවනත වෙනවා. යම් මූලස්ථානයකින් මේක සංවිධාන කරලයි එන්නේ. ජනතාව සමගි වෙනවට වඩා දේශපාලන පක්ෂ කැමැති ඔවුන් බෙදී ඉන්නවාටයි. යුද්ධය ජයගත්තත් ජාතික ගැටලුවට මහින්ද රාජපක්ෂ මහතා විසඳුමක් දුන්නෙ නැහැ. මේ රජයත් සංහිඳියා කාර්යාලය […]
The post මහනුවර සිදුවීම හුදකලාව සිදුවුවක් නොවේ – සිදුවීම් මාලාවක පෙළගැස්මක ප්‍රතිඵලයක් appeared first on Lankatruth.

Related posts:මීතොටමුල්ල සිදුවීම ස්වභාවික ආපදාවක් නොවේ – පාලකයින් මීට වගකිවයුතුයි – විජිත හේරත්
“හුදකලාව වෙනුවට එකමුතුව” – “ගොවි වෘත්තීයට සමීතියක්”
දුර සිදුවීම් හා ළඟ ආදර්ශ
සිදුවීම් 435ක් CaFFE වාර්තා කරයි
සිදුවීම් 694ක් වාර්තා වෙයි – CaFFE
සයිටම් වෙඩිතැබීමේ සිදුවීම යටගහන්නේ කවුද?
පැල්වෙහෙර සිදුවීම පිටුපස රාජපක්ෂ හස්තය මෙන්න
මැතිවරණ සිදුවීම් 115ක් CaFFE වාර්තා කරයි

Politics Sri Lanka

සමාජ ජාල ඔස්සේ ජාතිවාදය පැතිරවු සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට.

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ පාසල් සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ඔවුන් වයස අවුරුදු 17 සහ 18 වයසේ පසුවෙන්නන් බව පොලිසිය කියයි. මේ අතුරෙන් එක් සිසුවෙකු හෝමාගම පදිංචිකරුවකු බව ද, එක් සිසුවකු කොල්ලුපිටියේ පදිංචිකරුවකු බව ද පොලිසිය පවසයි. මේ අකාරයට අසත්‍ය ප්‍රචාර සහ වෛරී සහගත […]
The post සමාජ ජාල ඔස්සේ ජාතිවාදය පැතිරවු සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට. appeared first on Lankatruth.

Related posts:හදිසි අනතුරකින් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු මරුට
පුන්නකුඩා මුහුද නැරඹීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු මුහුදට බිළි
පාසල් සිදුන් දෙදෙනෙකු අපයෝජනයට ලක් කල විදුහල්පති අත්අඩංගුවට
ජාතිවාදය ඇවිස්සූ දෙන්නෙක් අත්අඩංගුවට
තවත් සිසුන් 13ක් අත්අඩංගුවට
වෛද්‍ය සිසුන් 12ක් අත්අඩංගුවට
(දෙවන සංස්කරණය) ජපුර සිසුන් 9ක් අත්අඩංගුවට
SAITM විරෝධී සිසුන් 14ක් අත්අඩංගුවට

Politics Sri Lanka

මහනුවරට රෑ 8 සිට යළි ඇඳිරි නීතිය

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අද රාත්‍රී 8 සිට යළි ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ඒ අනුව එය හෙට අලුයම 5 දක්වා බලපැවැත්වෙනු ඇති. කෙසේ වෙතත් ඇඳිරි නීතිය මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයට බල නොපැවැත්වෙන බවයි මේ වන විට කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් […]
The post මහනුවරට රෑ 8 සිට යළි ඇඳිරි නීතිය appeared first on Lankatruth.

Related posts:මහනුවරට ඇදිරි නීතිය
මහනුවරට යළිත් ඇදිරි නීතිය
ග්‍රෑන්ඩ්පාස් හි ඇඳිරි නීතිය
ග්‍රෑන්ඩ්පාස් හි නැවතත් ඇඳිරි නීතිය
මහනුවර ඇඳිරි නීතිය ඉවතට
මහනුවර ඇඳිරි නීතිය ඉවතට
ගාල්ල ගිංතොට උණුසුම් – සමනයට STF කැඳවයි – පොලිස් ඇඳිරි නීතිය පැනවෙයි.
ජාතියේ දරුවන් අපහසුතාවයට පත් කරන පාසලේ නීතිය හා පල්ලියේ නීතිය

Politics Sri Lanka

ගම්පහ රෝහල අනාරක්ෂිතයි – රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතාවයක.

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල අනාරක්ෂිත බව පවසමින් රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්යය මණ්ඩලය අද (09) පෙරවරුවේ විරෝධතාවයක නිරත වී තිබේ. රෝහල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඔවුන් සඳහන් කළේ නිරන්තරයෙන් සිදුවන විදුලිය විසන්ධි වීම් හේතුවෙන් රෝහලේ විදුලි සෝපානය අක්‍රීය වී අනතුරු රැසක් පසුගිය කාලය තුළ සිදුවූ බවය. ‘ ඊයේ (08) දිනයේ විදුලි සෝපනයේ විදුලිය විසන්ධි වීම හේතුවෙන් […]
The post ගම්පහ රෝහල අනාරක්ෂිතයි – රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතාවයක. appeared first on Lankatruth.

Related posts:දැරණියගල රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය වැඩවර්ජනයක
ආයුර්වේද වෛද්‍යවරු, රෝහල් කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය සභාව ඒකාබද්ධව දැවැන්ත උද්ඝෝෂණයක්
කනිෂ්ඨ කාර්ය මණ්ඩලත් වර්ජනයක
ආයුර්වේද කාර්ය මණ්ඩල වර්ජනයක්
අධිකරණයට විශේෂ කාර්ය බලකාය කැඳවයි
පළාත් රෝහල් කාර්ය මණ්ඩල විරෝධතාවකට සැරසේ
ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානියාට මහජන බැංකුවත් බාරවේ
ජනාධිපති රහස් කාර්ය මණ්ඩලයට පත්වීම් දෙයි

Politics Sri Lanka

මහනුවරින් පෙට්‍රල් බෝම්බ 23ක් සොයාගනී.

මහනුවර, ඉලුක්තැන්න ප්‍රදේශයේ සඟවා තිබු පෙට්‍රල් බෝම්බ 12 ක් පොලීසිය විසින් අද (09) අලුයම සොයාගෙන තිබේ. ඊයේ (08) වැනිදා ද මේ අයුරින්ම පේරාදෙණිය , ප්‍රගති මාවතේ මාර්ගයේ සඟවා තිබු පෙට්‍රල් බෝම්බ 11ක් සොයා ගැනීමට පොලිසිය සමත් වු අතර මේවා කවුරුන් විසින් ගෙන දමන ලද්දක්දැයි පොලීසිය විසින් පරීක්ෂණ පවත්යි.
The post මහනුවරින් පෙට්‍රල් බෝම්බ 23ක් සොයාගනී. appeared first on Lankatruth.

Related posts:පල්ලියකට පෙට්‍රල් බෝම්බ ගැසූ බොදු බලේ 2ක් අත්අඩංගුවට
ආණ්ඩුවේ ගැටුම් මහනුවරින් මතුවේ
වසර බි. 3.7 පැරණි පොසිලයක් සොයාගනී
පිළිස්සී තිබූ මළ සිරුරක කොටස් මහනුවරින් හමුවේ
කඩාවැටුණු යානයේ සුන්බුන් සොයාගනී
සර්ප විෂට ප්‍රති විෂක් පේරාදෙණිය සරසවි ඇදුරන් සොයාගනී
266000කට පීඩා – මරණ 23ක්
මන්ත‍්‍රීන් 23ක් එ.ජා.ප. සමුළුවෙන් ඉවතට