Politics Sri Lanka

දෙලක්ෂකට අධික මාසික දුරකථන බිල් ජනතා මුදලින් ගෙවූ නඩුව විභාගයට    

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය ඇමතිව සිටි කාලයේ රජයේ මුද්‍රණ නිතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කන්ද මහතාගේ මාසික දුරකථන ගාස්තුව රුපියල් දෙලක්ෂ තිස්අටදාස් අටසීය හතලිස් හතරක් ගෙවීමෙන් රජයට පාඩු කළ බවට ගොණු කරන ලද නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ඉවත දැමූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා එම නඩුව විභාගයට ගැනීමට තීරණය කර ඇත.
The post දෙලක්ෂකට අධික මාසික දුරකථන බිල් ජනතා මුදලින් ගෙවූ නඩුව විභාගයට appeared first on Lankatruth.

Related posts:ලංකා බැංකුව ජනතා මුදලින් පිස්සු නටයි
ජනතා මුදලින් සැප ගත් විමල්ගේ දෙන්නා අදත් ඇතුළේ
ජනතා මුදලින් සැප වාහන ගෙන් වූ මන්ත්‍රී ලිස්ට් එක මෙන්න
කෙහෙළියගේ යකඩ බට නඩුව විභාගයට
රවිරාජ් ඝාතන නඩුව යළි විභාගයට
උඩුවේ හිමියන්ගේ අලි නඩුව 20 සිට විභාගයට
දෙන්නෙක් නැතුව නාමල්ගේ නඩුව විභාගයට
පොලිසිය ලක්‍ෂ 80ක් අල්ලස් ගත් නඩුව විභාගයට

Politics Sri Lanka

ලසන්ත ඝාතනය වසංකළ හිටපු පොලිස්පතිවරයකුගේ රට ගමන් තහනම්

සන්ඬේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කිරීමට නියමිත හිටපු පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතා ඇතුලු හිටපු උසස් පොලිස් නිලධාරීන් තිදෙනකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ (02) නියෝග කර තිබේ. හිටපු පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතාට අමතරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසන්න […]
The post ලසන්ත ඝාතනය වසංකළ හිටපු පොලිස්පතිවරයකුගේ රට ගමන් තහනම් appeared first on Lankatruth.

Related posts:අනුර සේනානායකට විදේස් ගමන් තහනම්
ලසන්ත ඝාතනයට හිටපු OIC අත්අඩංගුවට – තවත් තිදෙනක් ගැන පරීක්ෂණ
උදයංගගේ විදේශ ගමන් බලපත්‍ර දෙකක් තහනම් කරයි
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකට රටයාම තහනම්
තිළිණ ගමගේටත් විදෙස් ගමන් තහනම්
ශෂී වෙල්ගම ඇතුළු 4කට විදෙස් ගමන් තහනම්
ලසන්ත ඝාතනය විශේෂ අවියකින්
ලසන්ත ඝාතනය ට්‍රිපෝලි කඳවුරෙන්

Politics Sri Lanka

බීමතින් රිය පැඳවු ජීඑල්ගේ අපේක්ෂකයාට ඇප

මත්පැන් පානය කොට අපරික්ෂාකාරී අන්දමින් රිය පැදවූ පුද්ගලයෙකු පසුගිය 01වෙනිදා අලුයම දංකොටුව, පන්නල මාර්ගයේ ඇටියාවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලීසිය පවසයි. යෝගියාන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු මෙළෙස අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරු ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට ජී.එල්. පීරිස් මහතාගේ පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයෙකු බවට කරුණු අනාවරණය වී […]
The post බීමතින් රිය පැඳවු ජීඑල්ගේ අපේක්ෂකයාට ඇප appeared first on Lankatruth.

Related posts:හිමකරුවෙකු නොමැති සැකකටයුතු මෝටර්රථයක් දංකොටුවෙන් හමුවෙයි
බාසිලෝනා ප්‍රහාරයේ ප්‍රධානියා වෙඩි පහරින් මරුට
ගිනි අවියක් සමග අයෙක් අත්අඩංගුවට
ගිරිබාවට මෛත්‍රීගෙන් තරග කරන අමද්‍යප සභාපති සූර්වී යකා නටලා
ෆෙඩ්රිකාගේ පස්සෙන් ගොස් පොලිස් අත්අඩංගුවට
නාවලපිටියේදී මත් පැන් බෝතලයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරලා
දඹුල්ල සන්ධාන මන්ත්‍රී බීමතින් පහරදීලා
ජීඑල්ගේ අපේක්ෂකයෙක් ගංජා කිලෝ 34ක් සමග අත්අඩංගුවට

Politics Sri Lanka

කහට උගුරක් බොන්න නැති මිනිස්සු ඉන්න රටේ කැරකි කැරකි තේ බොන්න නෙලුම් කුලුනු හදනවා

“ආණ්ඩුව පම්පෝරි ගහනවා. රටේ සංවර්ධනයක් වුණා කිවුවට අපිට වුණ සංවර්ධනයක් නැහැ. ඔය නෙළුම් කුලුන හොඳයි අපිට පැනලා මැරෙන්න” යැයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ අදහස් පළ කළේ ඌව පරණගම ප්‍රදේශයේ පැවති ජවිපෙ ජනහමුවක් අමතමිනි. ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය. “අපිට රූපවාහිනියේ විවිධ දේවල් පේනවා. අධිවේගී මාර්ග හැදුවා කියනවා. ගුවන් පාලම් […]
The post කහට උගුරක් බොන්න නැති මිනිස්සු ඉන්න රටේ කැරකි කැරකි තේ බොන්න නෙලුම් කුලුනු හදනවා appeared first on Lankatruth.

Related posts:අද නිදහස භුක්තිවිදින්නේ හදවතක් නැති මිනිස්සු – අනෝමා ෆොන්සේකා
Audio: ඉන්න බිමේ ඉන්න දෙන්න…
ජයලලිතාත් නැති කරුණානිධිත් නැති දූතපිරිස අද දිවයිනට
බොන්න කලින් බොන දේ ගැන කියන අරුම පුදුම කෝප්පයක් !
මෙහෙමත් මිනිස්සු !
දිව දෙකේ මිනිස්සු
ඇමතිවරු කොපමණ හිටියත් ගොවියට වහ බොන්න වෙලා… AUDIO
මළ මිනිස්සු බොරු නොකියති

Politics Sri Lanka

බැඳුම්කර නඩුවේදී අධිකරණයෙන් දුන් නියෝග 10 මෙන්න

වංචාසහගත බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, එම වංචාවට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ එවකට අධ්‍යක්ෂ, අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනණුවන් වන අර්ජුන් ඇලෝසියස් සහ ර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ විධායක අධ්‍යත්ෂ කසුන් පලිසේන සැකකරුවන් ලෙස නම් කිරීමෙන් පසු කොටුව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග 10ක් ලබා දී තිබේ. එම නියෝග මෙසේය. අර්ජුන් ඇලෝසියස්ට විදේශ ගමන් තහනම්, […]
The post බැඳුම්කර නඩුවේදී අධිකරණයෙන් දුන් නියෝග 10 මෙන්න appeared first on Lankatruth.

Related posts:කෝප් කමිටුවේ සාමාජිකයන් බැඳුම්කර බෑණාට දුරකථන ඇමතුම් දුන් CID වාර්තාව මෙන්න
හොර අලි වනජීවියට ගන්නැයි අධිකරණයෙන් නියෝග!
සේනාධිපතිට සහ පාලිත ප්‍රනාන්දුට අධිකරණයෙන් නියෝග
බැඳුම්කර ගනුදෙනුවේ අලාභය සොයන්නැයි නියෝග
තෙල් සංස්ථාවට සුද්දය දුන් හැටි මෙන්න!
මහින්දට හොඳ මූණක් හදාගන්න ඇ‍මෙරිකාවට මුදල් දුන් හැටි මෙන්න!
බැඳුම්කර අලෙවිය වෙන්දේසි ක්‍රමයට යන්න තමන් උපදෙස් දුන් බව රනිල් පිළිගනියි
බැඳුම්කර මගඩියේ තවත් තොරතුරු මෙන්න !

Politics Sri Lanka

බෙල්ලන්විල විමලරතන හිමියෝ අපවත් වෙති

බෙල්ලන්විල විහාරස්ථානයේ “මියන් කුමර්” ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ. ඇතාට ආහාර දීමට යාමේදී ඇතා විසින් සිදු කළ පහරදීමෙන් ඊයේ (02) උන්වහන්සේ මෙම අනතුරට මුහුණපා ඇති අතර ඉන් විමලරතන හිමිගේ ඉලඇටවලට හානි සිදු වී තිබූ බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබිණි.
The post බෙල්ලන්විල විමලරතන හිමියෝ අපවත් වෙති appeared first on Lankatruth.

Related posts:මාදුළුවාවේ සෝභිත හිමියෝ අපවත් වෙති
කුමන්ත්‍රණ ගැන කියමින් ආණ්ඩුවට නිහඬවීමට බැහැ – මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි
පොලීසියට රාජකාරි කරන්න බැරි ඉහළින් එන බලපැම් නිසා – බෙල්ලන්විල විමලරතන හිමි
අස්ගිරි නාහිමියෝ අපවත් වෙති
දෙවුල්දෙන මහ නාහිමියෝ අපවත් වෙති
වේවැල්දෙණියේ මේධාලංකාර හිමිපා‍ණෝ අපවත් වෙති
උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත නාහිමියෝ අපවත් වෙති
කුඩා වී මෝල් හිමියෝ ජවිපෙ වටා එක් වෙති

Politics Sri Lanka

වංචාව, දූෂණය, නාස්තිය පිළිබඳ විශාල සාකච්ඡාවක් අද මැතිවරණ වේදිකාවට ඇවිත් තියෙන්නේ ජවිපෙ නිසයි…

වංචාව, දූෂණය, නාස්තිය පිළිබඳ විශාල සාකච්ඡාවක් අද මැතිවරණ වේදිකාවට ඇවිල්ලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ නිසයි. දැන් හැම කෙනාම දූෂණය පරදන කණඩායම් බවට පත් වෙලා. මහින්ද මහත්තයට රනිල් මහත්තයාට මේ වගේ දූෂණය පරදවන්න කියලා වේදිකාවල කියන්න පුළුවන්ද” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉකුත් […]
The post වංචාව, දූෂණය, නාස්තිය පිළිබඳ විශාල සාකච්ඡාවක් අද මැතිවරණ වේදිකාවට ඇවිත් තියෙන්නේ ජවිපෙ නිසයි… appeared first on Lankatruth.

Related posts:වංචාව දූෂණය නැතිකිරීමට වැඩපිළිවෙලක් ඇති එකම පක්ෂය ජවිපෙ පමණයි
රටේ ප‍්‍රධාන ප‍්‍රශ්නය වංචාව, දූෂණය, නාස්තියයි – ඛේදවාචකය වන්නේ දූෂිතයින්ම දූෂණය නැති කිරීමට කතා කිරීමයි…
“ගම ගොඩනගන, දූෂණය පරදන ජවය” ජවිපෙ මැතිවරණ තේමාව එළිදක්වයි
හොරකම, වංචාව, දූෂණය නැති ජනතාවට සාධාරණ අයිතිවාසිකම් ලැබෙන ආණ්ඩුවක් පිහිටුවමු
බැඳුම්කර වංචාව පිළිබඳ වාර්තාව හෙට පාර්ලිමේන්තුවට
සරසවි ඇදුරු වර්ජනය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක්
පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමසාරිස් අතර සාකච්ඡාවක් අද
දැන් බෙදුම්වාදය තියෙන්නේ දියවන්නාවේ…. ජවිපෙ

Politics

Politics of the Caribbean

From Wikipedia, the free encyclopedia The politics of the Caribbean are diverse for such a relatively small area. These systems can be related to their colonial history. The major political system is democracy, with many different party systems within many of the countries. Party systems are a variety of political parties combined together. These systems […]

Politics

DPM rejects retaining 240 constituencies

Deputy Prime Minister and Minister for Foreign Affairs Krishna Bahadur Mahara has said the number of electoral constituencies will be determined in accordance with the constitutional provision. Talking to reporters in Ghorahi of Dang on Saturday, DPM Mahara ruled out the possibility of adopting the same electoral constituencies as in the two Constituent Assembly polls. […]

Politics

Six parties registered with EC

The Election Commission (EC) on Saturday registered six parties, including the Rastriya Janata Party-Nepal and Sajha Party. With the registration of six new parties, the total number of political forces registered with the EC has reached 130. The RJP-N had applied for party registration a week ago. The RJP-N earlier was protesting against the local […]