වර්තමාන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන න්යායාචාර්යවරයෙක් වන්නේ සුනිල් පෙරේරාය. සුනිල් පෙරේරා යනු ශ්‍රී ලාංකේය සංස්කෘතියට, බෞද්ධාගමට ගරහන පුද්ගලයෙක් බව විස්තර කලයුතු නොවේ. මන්ද එය හයක් හතරක් තේරෙන ඕනෑම කෙනෙක් දන්නා කරුණකි. ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි පුද්ගලයන් සිය න්‍යායාචාර්ය වරුන් කරගනිමින් කටයුතු කරන්නේ ශ්‍රී ලාංකේය සංස්කෘතිය, ආගමික පදනම අප ශ්‍රී ලංකාව තුලෙන් තුරන් කිරීමටය. එහෙන් අලුත් […]
Politics
එජාප අපේක්ෂකයා කූට ලෙස කටයුතු කරලා – මැකෝට පැමිණිලි
මෙවර පළාත් පලන් මැතිවරණයට නාඋල ප්‍රාදේශීය සභාවට එකසත් ජාතික පක්ෂයෙන් තරඟ වදින කණ්ඩායමට අයත් පොදු ලේඛනයේ අපේක්ෂකයෙකු වෙනත් අයෙකුගේ හැදුනුම්පත් අංකයක් උපයෝගී කරගෙන ඡන්දය ඉල්ලන බවට මාතලේ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ. එම පැමිණිල්ල අනුව නාඋල ප්‍රාදේශීය සභාවේ අතිරේක අපේක්ෂක නාම ලේඛනයේ එක්සත් ජාතික පක්ෂයෙන් නාඋල, අධ්‍යාපන කාර්යාල පාර ලිපිනයේ, කඩුකාර […]
The post එජාප අපේක්ෂකයා කූට ලෙස කටයුතු කරලා – මැකෝට පැමිණිලි appeared first on Lankatruth.
Related posts:මංකොල්ලයක් සම්බන්ධයෙන් එජාප අපේක්ෂකයා අත්අඩංගුවට
පශු වෛද්‍ය නිලධාරීවරියට මරණ තර්ජණය කළ එජාප අපේක්ෂකයා අත්අඩංගුවට
රු. මිලියන 23ක් වංචා කළ එජාප අපේක්ෂකයා රක්ෂිත බන්ධනාගාරයට
දැරියකට අතවර කළ මහියංගන එජාප අපේක්ෂකයා ගමෙනුත් පනියි
පැමිණිලි අනුව අල්ලස් කොමිසම කටයුතු කළ යුතුයි
එජාප අර්බුදය – පරීක්ෂණ පවත්වන්න සී.අයි.ඩී යටත් පැමිණිලි
SAITM වෙනුවෙන් කිරිඇල්ල නීතිවිරෝධීව කටයුතු කරලා – ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි
රාජපක්ෂ සමයේ එජාප මන්ත්‍රීන්ටත් ජනාධිපති අරමුදලෙන් බෙහෙත් කරලා
නිවසකට ගල් ගැසූ මෛත්‍රීගේ අපේක්ෂකයා අත්අඩංගුවට
මෙවර පළාත් පාලන මැතිවරණයේ ගලේවෙල ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පොදු ලැයිස්තුව යටතේ තරඟ වදින අපේක්ෂකයෙකු ගලේවෙල පොලිසිය මගින් අද (06) අත්අඩංගුවට ගෙන තිබේ. ගලේවෙල, පත්කොලගොල්ල ප්‍රදේශයේ නිවෙසකට 05 වෙනි දින රාත්‍රියේ ගල් ගැසීම හා අයුතු ඇතුල්වීම යන චෝදනා යටතේ මෙම අපේක්ෂකයා අත්අඩංගුවට ගෙන් ඇත. සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
The post නිවසකට ගල් ගැසූ මෛත්‍රීගේ අපේක්ෂකයා අත්අඩංගුවට appeared first on Lankatruth.
Related posts:audio: මෛත්‍රීපාලනය ගැන මෛත්‍රීගේ හඬින්
මංකොල්ලයක් සම්බන්ධයෙන් එජාප අපේක්ෂකයා අත්අඩංගුවට
පල්ලියකට පෙට්‍රල් බෝම්බ ගැසූ බොදු බලේ 2ක් අත්අඩංගුවට
ජී.එල්ගේ අපේක්ෂකයා බුරුත කඳන් සමග අත්අඩංගුවට
පශු වෛද්‍ය නිලධාරීවරියට මරණ තර්ජණය කළ එජාප අපේක්ෂකයා අත්අඩංගුවට
මෛත්‍රීගේ තටු කැපේ
මෛත්‍රීගේ සොහොයුරා මිය යයි
මෛත්‍රීගේ වේදිකාවට වෙඩි
බැසිල් රාජපක්ෂ එජාප ප්‍රබලයෙක් මුණගැසුනා
බැසිල් රාජපක්ස මහතා පසුගියදා බොරැල්ල ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්රබලයෙකු මුණගැසී සාකච්ඡාවක නිරතවූ බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී හෙළිදරව් කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය. එමෙන්ම මහින්ද පිල නියෝජනට කරන ප්‍රසන්න රණතුංග මහතාද එක්සත් ජාතික පක්ෂ ප්රබලයෙකු මුණගැසී සාකච්ඡාවක් පවත්වා ඇති බවත් ඒ සම්බන්ධ සියළුම තොරතුරු තමන් සතුව ඇති […]
The post බැසිල් රාජපක්ෂ එජාප ප්‍රබලයෙක් මුණගැසුනා appeared first on Lankatruth.
Related posts:බැසිල් පැමිණෙන බව කීමෙන් මහින්ද, වීරවංස ඇතුළු පිරිස නොසන්සුන්
රනිල් – බැසිල් රහස් කතා පරීක්ෂණ බිඳ දමයි
එජාප – මහින්ද පිලේ ඩීල් ළඟදීම එළියට!
බැසිල් නායකයෙක් නෙවෙයි
රාජපක්ෂ පිලේ ප්‍රබලයෙක් ලගදීම අත්අඩංගුවට ගන්නා බව රන්ජන් කියයි
බැසිල් රාජපක්ෂ FCIDයට
දේශප්‍රේමී බැසිල් රාජපක්ෂ
නව අධ්‍යාපන ඇමති බැසිල් රාජපක්ෂ ?
එජාප අපේක්ෂකයා කූට සෙල කටයුතු කරලා – මැකෝට පැමිණිලි
මෙවර පළාත් පලන් මැතිවරණයට නාඋල ප්‍රාදේශීය සභාවට එකසත් ජාතික පක්ෂයෙන් තරඟ වදින කණ්ඩායමට අයත් පොදු ලේඛනයේ අපේක්ෂකයෙකු වෙනත් අයෙකුගේ හැදුනුම්පත් අංකයක් උපයෝගී කරගෙන ඡන්දය ඉල්ලන බවට මාතලේ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ. එම පැමිණිල්ල අනුව නාඋල ප්‍රාදේශීය සභාවේ අතිරේක අපේක්ෂක නාම ලේඛනයේ එක්සත් ජාතික පක්ෂයෙන් නාඋල, අධ්‍යාපන කාර්යාල පාර ලිපිනයේ, කඩුකාර […]
The post එජාප අපේක්ෂකයා කූට සෙල කටයුතු කරලා – මැකෝට පැමිණිලි appeared first on Lankatruth.
Related posts:මංකොල්ලයක් සම්බන්ධයෙන් එජාප අපේක්ෂකයා අත්අඩංගුවට
පශු වෛද්‍ය නිලධාරීවරියට මරණ තර්ජණය කළ එජාප අපේක්ෂකයා අත්අඩංගුවට
රු. මිලියන 23ක් වංචා කළ එජාප අපේක්ෂකයා රක්ෂිත බන්ධනාගාරයට
දැරියකට අතවර කළ මහියංගන එජාප අපේක්ෂකයා ගමෙනුත් පනියි
පැමිණිලි අනුව අල්ලස් කොමිසම කටයුතු කළ යුතුයි
එජාප අර්බුදය – පරීක්ෂණ පවත්වන්න සී.අයි.ඩී යටත් පැමිණිලි
SAITM වෙනුවෙන් කිරිඇල්ල නීතිවිරෝධීව කටයුතු කරලා – ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි
රාජපක්ෂ සමයේ එජාප මන්ත්‍රීන්ටත් ජනාධිපති අරමුදලෙන් බෙහෙත් කරලා
බණ්ඩාරවෙල වසන්තයේ නගරය බවට පත්කරන්න සැබෑ ජනතා නියෝජිතයින්ට බලය දෙන්න
බණ්ඩාරවෙල වසන්තයේ නගරය බවට පත්කරන්න සැබෑ ජනතා නියෝජිතයින්ට බලය දෙන්න යැයි ඌව පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රී උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා පසුගිය 04වනදා බණ්ඩාරවෙලදි පැවසීය. ඒ බණ්ඩාරවෙල නගර සභාවට සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවට කරාමය ලකුණෙන් තරඟ වදින උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ ස්වාධීන කණ්ඩායමේ ජය තහවුරු කරන […]
The post බණ්ඩාරවෙල වසන්තයේ නගරය බවට පත්කරන්න සැබෑ ජනතා නියෝජිතයින්ට බලය දෙන්න appeared first on Lankatruth.
Related posts:බණ්ඩාරවෙල නගරය එකම හිස් ගොඩක් වෙයි – නගරයේ සියලු මාර්ග ජනතාවගෙන් වැසී යයි
සැබෑ ජනතා අයිතීන් ලබාදිය හැක්කේ ජවිපෙ පාලනයකට පමණයි
ආණ්ඩුව ඇතුලේ ඉන්න බොරු දේශප්‍රේමී කුකුල් පැටවුන්ට අධිරාජ්‍යවාදයේ වානේ කටුව කඩන්න බැහැ. එය කළ හැක්කේ සැබෑ ජනතා බලවේගවලට පමණයි. – ටිල්වින් සිල්වා
මානව හිමිකම් නියෝජිතයින්ට ඇරයුම් කළේ ලංකාවෙන් – පාලිත කොහොන
ඉල්ලා අස්වුනත් ලයිස්තුවට පිටින් කිසිවෙකුත් පත්කරන්න බැහැ
අරාබි වසන්තයේ අනිටු ප්‍රතිඵල
උතුරු වසන්තයේ හොරකම් වහන්න සැලැස්මක්
අරාබි වසන්තයේ සිහින දකින ට්‍රැමඩෝල් පැංචා
බැසිල් රාජපක්ෂ එජාප ප්‍රබලෙයක් මුණගැසුනා
බැසිල් රාජපක්ස මහතා පසුගියදා බොරැල්ල ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්රබලයෙකු මුණගැසී සාකච්ඡාවක නිරතවූ බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී හෙළිදරව් කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය. එමෙන්ම මහින්ද පිල නියෝජනට කරන ප්‍රසන්න රණතුංග මහතාද එක්සත් ජාතික පක්ෂ ප්රබලයෙකු මුණගැසී සාකච්ඡාවක් පවත්වා ඇති බවත් ඒ සම්බන්ධ සියළුම තොරතුරු තමන් සතුව ඇති […]
The post බැසිල් රාජපක්ෂ එජාප ප්‍රබලෙයක් මුණගැසුනා appeared first on Lankatruth.
Related posts:බැසිල් රාජපක්ෂ FCIDයට
රාජපක්ෂ සමාගම ගැන බැසිල් කියයි
නව අධ්‍යාපන ඇමති බැසිල් රාජපක්ෂ ?
දේශප්‍රේමී බැසිල් රාජපක්ෂ
බැසිල් රාජපක්ෂ FCIDයට කැඳවයි
බැසිල් රාජපක්ෂ අදත් අත්අඩංගුවට
පාසල්වල මුදල් එකතුකරන්නේ බැසිල් රාජපක්ෂ
ෆොන්සේකා මහතා නිදහස් කිරීම සාධාරණයි – බැසිල් රාජපක්ෂ
අපේ රට ගොඩනැඟිය යුත්තේ පොදුජන ව්‍යාපාරයකින්
“රට ගොඩ නැගීමේ කාර්යය ජ.වි.පෙ. අපිට විතරක් පැවැරී තිබෙන කාර්යයක් නොවේ. පොදු සමාජ කාර්යභාරයක්. අපේ රට ගොඩනැඟිය යුත්තේ පොදුජන ව්‍යාපාරයකින්. එය ශක්තිමත් ගොඩනැඟීමකින් තොරව මෙය කරන්න හැකියාවක් නැහැ. ඔවුනුත් දේශපාලනය නරඹන්නන් නොවී කොටස්කරුවන් විය යුතුයි.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව පවසන්නේ පසුගියදා මව්බිම පුවත්පත සමග පැවැත්වූ […]
The post අපේ රට ගොඩනැඟිය යුත්තේ පොදුජන ව්‍යාපාරයකින් appeared first on Lankatruth.
Related posts:මැතිවරණ පැවැත්විය යුත්තේ රටත් ජනතාවත් ගැන හිතලා මිස පක්ෂවල අර්බුද වහගන්න නොවෙයි
අපේ රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි VIDEO
සැලුන් දොර තමයි සේරටම මුල
වරාය චීනෙට නොදී මුදල් හොයන ක්‍රමයක් සුනිල් හඳුන්නෙත්ති කියයි
ආණ්ඩුව වග විය යුත්තේ ඇමරිකාවට නොව ලංකාවේ ජනතාවටයි – සහෝදරත්වයේ ජනතා පවුර
ජවිපෙන් පොදුජන විරෝධතා දිනයක්
පොදුජන අරගලයේදී පාසල් සිසුන් ඝාතනය හෙලාදකිමු – SSU
පොදුජන විරුවන්ගේ දූදරුවන් කිසිදා තනිවෙන්නෑ – විජිත හේරත්
බැඳුම්කර, බරපතල වංචා දූෂණ වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි
බැඳුම්කර හා මහා පරිමාණ දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවන් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ. විවාදය පස්වරු 4.30ට අවසන් වන අතර පළාත් පාලන මැතිවරණයෙන් පසු පෙබරවාරි 20 සහ 21 යන දින දෙකේ මේ පිළිබඳ තවදුරටත් විවාදය පැවැත්වීමට නියමිතය. කල් තැබීමේ විවාදයක් ලෙස පැවැත්වෙන මෙම විවාදය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා […]
The post බැඳුම්කර, බරපතල වංචා දූෂණ වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි appeared first on Lankatruth.
Related posts:අධිවේගී මාර්ග ඉදිකිරීම් දූෂණ වංචා විවාදය ඇරඹේ
බරපතල වංචා දූෂණ සෙවීමේ කොමිසමේ අවසන් වාර්තාව ජනවාරි දෙක ජනපති අතට
බැඳුම්කර විවාදය 06 වනදා
බැඳුම්කර, බරපතල වංචා දූෂණ වාර්තා පාර්ළිමේන්තුවට නොදීමට ජනාධිපති තීරණය කරලා
බරපතල වංචා පිළිබඳ තවත් වාර්තා තුනක් ජනාධිපති අතට
බැඳුම්කර, බරපතල වංචා විවාදය 06, 20, 21 පැවැත්වීමට තීන්දු කරයි
බැඳුම්කර, වංචා දූෂණ වාර්තා පාර්ලිමේන්තුවට
බැඳුම්කර, වංචා දූෂණ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි ජනපතිට දන්වයි
මාලදිවයිනේ අගවිනිසුරු – ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු අත්අඩංගුවට
මාලදිවයිනේ පොලිසිය එරට අගවිනිසුරු අබ්දුල්ලා සයිද් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අලි හමීඩ් අද (6) අලුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් ඊයේ (05) දින 15ක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය. ඉන් අනතුරුව ඊයේ රාත්‍රීයේ එරට හිටපු ජනාධිපති අබ්දුල් ගයුම්, ඔහුගේ බෑණනුවන් අත්අඩංගුවට ගත් අතර තවත් විපක්ෂ දේශපලන ක්‍රියාකාරීන් කිහිපදෙනකුම අත්අඩංගුවට ගෙන […]
The post මාලදිවයිනේ අගවිනිසුරු – ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු අත්අඩංගුවට appeared first on Lankatruth.
Related posts:මාලදිවයිනේ හිටපු ජනාධිපති අත්අඩංගුවට ගන්න වරෙන්තු
අලි විනිසුරු ළඟදීම අත්අඩංගුවට!
විනිසුරු පිලපිටියට එරෙහිව විනිසුරු තිලිණ අධිකරණ කොමිසමට ?
විනිසුරු දිවුරුමට විනිසුරු 3ක් නැහැ
මාලදිවයිනේ ඡන්ද වීමසී අවලංගුයි
මාලදිවයිනේ හදිසි තත්වයක් ප්‍රකාශයට
මැර ප්‍රහාරයට ලක්වූ මාලදිවයිනේ මාධ්‍යවේදියා කොළඹට රැගෙන එයි
නව අගවිනිසුරු කේ. ශ්රීපවන්