Politics Sri Lanka

අයතා මාරුකිරීම්වලට එරෙහිව වහලය මත උපවාසයේ

උතුරු මැද පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රියදුරන් 04 දෙනෙකු වෙනත් දෙපාර්තමේන්තුවකට ස්ථාන මාරු කිරිමට විරෝධය පළ කරමින් සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. එසේ සත්‍යග්‍රහයේ නිරත රියදුරන්ගෙන් දෙදෙනෙකු අද (12) පෙරවරුවේ සිට අනුරාධපුර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයයේ වහලය මතට නැග විරෝධතාවයක් ආරම්භ කර ඇත. මෙසේ වහලය මතට නැග විරෝධතාවයේ නිරතව සිටින රියදුරන් දෙදෙනා භූමිතෙල්ද රැගෙන වහලය […]
The post අයතා මාරුකිරීම්වලට එරෙහිව වහලය මත උපවාසයේ appeared first on Lankatruth.

Related posts:අසාධාරණ මාරුකිරීම්වලට එරෙහිව අධිකරණයට යනවා – මහින්ද ජයසිංහ
පොලීසියට එරෙහිව ගොවි පවුලක් උපවාසයේ
මහාධිකරණ විනිසුරුට වෙඩි තැබීමට එරෙහිව යාපනයේ උසාවි, බස් වර්ජන
හොර වෙදුන්ට එරෙහිව මෛත්‍රී කෝටුව අතට ගනී
උපාධිධාරී බිරිඳට රැකියාවක් ඉල්ලා සැමියා උපවාසයේ
ආයුර්වේද සේවකයෝ රෝහලේ වහලය උඩ විරෝධතා දක්වති
මහින්දානන්දට එරෙහි මහජන මුදල් අයතා ගණුදෙනු නඩුවත් කල් යයි
ධීවර උපවාසයේ උණුසුම් තත්වයක්

Politics Sri Lanka

ආණමඩුවේ ‘මදීනා’ට ගැසු හතක් අඩංත්අගුවට.

ආණමඩුව නගරයේ පිහිටි ආපන ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු ආණමඩුව පොලීසිය විසින් අඩංත්අගුවට ගන්නා ලදි.අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වයස අවුරුදු 19 – 25 වයස් හි පසුවන්නන් වන අතර ඔවුනට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ පනත අනුව අධිකරණමය ක්‍රියා මාර්ග ගන්නා බව පොලීසිය පවසයි. ගිනි තබා විනාශ කරන ලද ආපන […]
The post ආණමඩුවේ ‘මදීනා’ට ගැසු හතක් අඩංත්අගුවට. appeared first on Lankatruth.

Related posts:නිදන් හොරකමේ ගිය රාජ්‍යය ව්‍යවසායක අමාත්‍යාංශයේ රියදුරෙකු ඇතුළු 6ක් අත්අඩංගුවට
පල්ලියකට පෙට්‍රල් බෝම්බ ගැසූ බොදු බලේ 2ක් අත්අඩංගුවට
විනිසුරු ඉදිරියේ පොලීසිය අසරණ වේ
පොලීසියට වෙඩි තැබූ කුඩු පාතාලයේ තවත් දෙක් අත්අඩංගුවට
SDIG ලලිත් ජයසිංහ රක්ෂත බන්ධනාගාරයට
උපාලිට පහරදුන් සැකකරුවන් පෙරෙට්ටුවේදී හඳුනා නොගනියි
මහේස්ත්‍රාත්වරයාගෙන් පොලීසියට අවවාද
හොරා පොලිස් 7 ක් මාට්ටු

Politics Sri Lanka

ඒඩ්ස් වැලඳුනැයි කෙනෙහිලිකම්වලට මුහුණ දුන් දැරියට – යළිත් කෙනෙහිලිකම්

විදුහල්පතිවරයකුගේ ක්‍රියා කලාපය හේතුවෙන් එහි ඉගෙනුම ලබන දැරියකගේ පාසල් ගමන නතර වීමේ පුවතක් ගම්පහ ගනේමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ. මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ පා සිටින්නේ ගනේමුල්ල කුඩා බොල්ලත ශ්‍රී සුමංගල ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියකි. මේ සිසුවිය මේ වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට ද නියමිතය. විනෝද චාරිකාවක් යෑම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා විදුහලේ මවුපියන් කැඳවා, පසුව සියලු […]
The post ඒඩ්ස් වැලඳුනැයි කෙනෙහිලිකම්වලට මුහුණ දුන් දැරියට – යළිත් කෙනෙහිලිකම් appeared first on Lankatruth.

Related posts:ලෝක ඒඩ්ස් දිනය අද – සතියකට ඒඩ්ස් ආසාදිතයින් සිව් දෙනෙක් ලංකාවෙන්
අගමැතිදුට කෙනෙහිලිකම් බොහොමයි
රජවාසල දරදිය ඇද්දත් කෙනෙහිලිකම් ඉවරයක් නෑ…
119 වලිනුත් බාලවයස්කාර දැරියට අතවර
පාසලේදී බඩ රිදුණ දැරියට රෝහලේදී දරුවෙක් ලැබිලා
ලංකාවේ ලක්‍ෂ 3ක්‌ ඒඩ්ස්‌ අවදාමක
‍කොළඹ ඒඩ්ස් හිස උසවයි
ලංකාවේ HIV ඒඩ්ස් ආසාදනය ඉහළට

Politics Sri Lanka

ආණමඩුවේ ‘මරීනා’ට ගැසු හතක් අඩංත්අගුවට.

ආණමඩුව නගරයේ පිහිටි ආපන ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු ආණමඩුව පොලීසිය විසින් අඩංත්අගුවට ගන්නා ලදි.අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වයස අවුරුදු 19 – 25 වයස් හි පසුවන්නන් වන අතර ඔවුනට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ පනත අනුව අධිකරණමය ක්‍රියා මාර්ග ගන්නා බව පොලීසිය පවසයි. ගිනි තබා විනාශ කරන ලද ආපන […]
The post ආණමඩුවේ ‘මරීනා’ට ගැසු හතක් අඩංත්අගුවට. appeared first on Lankatruth.

Related posts:නිදන් හොරකමේ ගිය රාජ්‍යය ව්‍යවසායක අමාත්‍යාංශයේ රියදුරෙකු ඇතුළු 6ක් අත්අඩංගුවට
පල්ලියකට පෙට්‍රල් බෝම්බ ගැසූ බොදු බලේ 2ක් අත්අඩංගුවට
ආනමඩුව පීසීගේ නිවසේ කසිප්පු තිත්පොලක් – ගිණි අවියකුත් හමුවෙයි
පොලීසියට වෙඩි තැබූ කුඩු පාතාලයේ තවත් දෙක් අත්අඩංගුවට
උපාලි තෙන්නකෝන්ට ගැසු සැරයන් හඳුනා ගනී
දළ පූට්ටුවා ඝාතනයට තවත් 5ක් අත්අඩංගුවට
පාතාල කල්ලිය සමග එජාප මන්ත්‍රී රන්දීර් අත්අඩංගුවට
අකුණු වැදී මරණ හතක්‌

Politics Sri Lanka

වාර්ගික ප්‍රචණ්ඩත්වයේ ප්‍රවණතාවය පිටු දකිමු – FUTA

රට තුළවර්ධනය වෙමින් පවතින සාමූහික නොඉවසීම් සහ එදිරිවාදිකම් සම්බන්ධයෙන් අවාධානය යොමුකරන විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් සිය ස්ථාවරය පැහැදිලි කරමින් මාධ්‍ය වෙත නිවේදනයක් යොමු කර තිබේ. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් අර්ජුන පරාක්‍රම මහතාගේ අත්සනින් නිකුත් අරති එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ.
The post වාර්ගික ප්‍රචණ්ඩත්වයේ ප්‍රවණතාවය පිටු දකිමු – FUTA appeared first on Lankatruth.

Related posts:අන්තවාදී ප‍්‍රචණ්ඩත්වයේ පසුබිම ආණ්ඩුවයි – ජවිපෙ
video: දිවයිනේ පිටු ගැලෙව්වේ කවුද?
ජොනී අණින් පොලිස් පොතේ පිටු ගැලවෙයි
මැදවච්චියේ ලොකුවිතාන පැනමා පිටු අතරින් මතුවෙයි
න්‍යෂ්ටික අවි පිටු දැකීමට රටවල් 51ක් එක්වෙයි
මහ බැංකුවේ අධිපතිට දූෂණ විරෝධී හඬෙන් පිටු 6ක ලිපියක්
කොරියානු රැකියා මුවාවෙන් තරුණයින් ගසා කෑම හෙළා දකිමු ! – SYU
නිර්මාණකරුවාගේ නිර්මාණ අයිතිය අහිමිකිරිම හෙළා දකිමු!

Politics Sri Lanka

ගිනි තැබූ ආනමඩුව ‘මදීනා’ හෝටලය දවසින් යළි ඉදි කෙරෙයි.

අන්තවාදීන් කීපදෙනකු විසින් අද අළුයම (මාර්තු 11) ගිනිතබා විනාශ කරන ලද ආනමඩුව ‘මදීනා’ හෝටලය පැය කීපයක් ඇතුළත යළිත් පිළිසකර කර එහි ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට ආනමඩුව වෙළඳ සංගමය සහ ප්‍රදේශවාසීහු පියවර ගත්හ. එම ස්ථානයට රැස් වූ සියලු ජන කොටස්වල මැදිහත්වීමෙන් ‘ආනමඩුව වෙළෙඳ සංගමය’ විසින් එක දිනක් ඇතුළත හෝටලය යථා තත්වයට පත්කරනු ලැබීම බොහෝ දෙනාගේ විශ්මයට […]
The post ගිනි තැබූ ආනමඩුව ‘මදීනා’ හෝටලය දවසින් යළි ඉදි කෙරෙයි. appeared first on Lankatruth.

Related posts:උ.පෙළ සිසුන්ට දවසින් හැඳුනුම්පත්
හෝටලය මැරියට්ය. හඬ ජාකොබ්ගේය, අත කාගේද?
මහකනදරා වැව් තාවුල්ලේ ඉදිකෙරෙන හෝටලය කාගේද
අල්ෆොන්සෝ කානෝ කොලොම්බියානු හමුදා ප්‍රහාරයකින් ඝාතනය කෙරෙයි
දුලිප් විජේසේකර නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කෙරෙයි
ආනමඩුව පීසීගේ නිවසේ කසිප්පු තිත්පොලක් – ගිණි අවියකුත් හමුවෙයි
ලබ්බට තැබූ අත පුහුලටත්
පියාට තැබූ වෙඩිල්ල දුවට වැදිලා

Politics Sri Lanka

යාපනයේ කෑම විස වීමෙන් 98 ක් රෝහලේ

යාපනය මෙලෙන්චිමුනෙයි ධීවර ගම්මානයේ දේවස්ථානයක පැවැති උත්සවයකදී ලබා දුන් ආහාර විස වීමකින් පුද්ගලයින් 98 දෙනෙකු අද (11) උදෑසන කයිට්ස් රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇතැයි පොලීසිය පවසයි. ආහාර ගැනීමෙන් අනතුරුව ඊයේ (10) රාත්‍රියේදී සහ අද (11) උදෑසන වැඩිහිටියන් 53 දෙනෙකු හා ළමුන් 45 දෙනෙකුට වමනේ යාම සහ බඩ රිදීම වැනි රෝග ලක්ෂණ මතුවීම නිසා ඔවුහු උදෑසන කයිට් ප්‍රදේශීය රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇත.
The post යාපනයේ කෑම විස වීමෙන් 98 ක් රෝහලේ appeared first on Lankatruth.

Related posts:බස් රථ අනතුරින් 25ක් රෝහලේ 10කට සුළු තුවාල
මීතොටමුල්ල ඛේදවාචකයේ මරණ සංඛ්‍යාව 23 දක්වා ඉහළට.
මහඇමති උත්සවයේ රතිඤ්ඤා පිපිරී සිසුවියන් රෝහලේ
යාපනයේ වෛද්‍යවරු වර්ජනයක
මඩකළපුවේ ඩෙංගු ව්‍යාප්තිය දරුණුයි
ඩෙංගු මදුරුවාට යාපනයේ ගුරුවරියකුත් බිලි
ජල ගැලිම්වලින් යාපනයේ පුද්ගලයන් 13,900කට පිඩා
කුඩු පාතාලයේ උණ්ඩයට ගොදුරුවූ සිසුවිය මිය යයි

Politics Sri Lanka

නිලාවේලිහිදී බෝට්ටුවක් පෙරළී පස් දෙනෙකු මරුට

නිලාවේලි පෙරියකුලම් වැවේ බෝට්ටුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ. අද පෙරවරුවේ පුද්ගලයින් 6 දෙනෙකු පෙරියකුලම් වැවේ නෙළුම් කොළ කැඩීම සඳහා ගොස් ඇති අතර එහිදී ඔවුන් රැගත් බෝට්ටුව පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබේ. මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
The post නිලාවේලිහිදී බෝට්ටුවක් පෙරළී පස් දෙනෙකු මරුට appeared first on Lankatruth.

Related posts:එකම පවුලේ සිව් දෙනෙකු කපා කොටා ඝාතනය කරයි
රිය අනතුරකින් දෙදෙනෙකු මරුට
මීතොටමුල්ල ඛේදවාචකයේ මරණ සංඛ්‍යාව 23 දක්වා ඉහළට.
මාතර අනතුරකින් පොලිස් නිලධාරියෙක් මරුට
බැතිමත්හු ගමන්ගත් බෝට්ටුවක් පෙරළී 10ක් ජීවිතක්ෂයට
කොළඹ-හැටන් බසය පෙරළී 14ක් රෝහලට
පහුරක් පෙරළී තිදෙනෙක් මරුට
කන්ටේනරයක් පෙරළී අයෙක් මරුට

Politics Sri Lanka

කෙහෙළියගේ පුතාට පොලිස් ඇප

නාවල නාරාහේන්පිටදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු රිය අනතුරකට ලක්කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල රුපියල් 10,000 ක ඇප බැදුම්කරයක් මත නාරාහේන්පිට පොලීසිය විසින් මුදා හැර ඇත. එමෙන්ම අඟහරුවාදා (13) කොළඹ රථවාහන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද පොලිසිය සැකකරුට දන්වා ඇත.
The post කෙහෙළියගේ පුතාට පොලිස් ඇප appeared first on Lankatruth.

Related posts:පොලිස් පුතාට පහරදුන් මෛත්‍රිපාලගේ මැර පුතාට ඇප
මෛත්‍රීපාලගේ පුතා පොලිස් පුතාට ගහලා
කෙහෙළියගේ පුතා පොලිස් අත්අඩංගුවට
ලොකු පුතාට කාර් රේස් – පොඩි පුතාට උඩු ගුවන – නලින්ද ජයතිස්ස
ඇමතිගේ මන්ත්‍රී පුතාට ඇප
ඇමති බාප්පාගෙන් යෝෂිත පුතාට
මර්වින්ගේ ලේකම්ගේ පුතාට වරෙන්තු
ජොන්ස්ටන්ට සහ පුතාට එරෙහිව පරීක්ෂණ

Politics Sri Lanka

වවුනියාවේ බිළිඳා සොරා ගත් කත අනුරාධපුරයේදී අත්ඩංගුවට

වවුනියාව මහරෝහලේ ප්‍රසව ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මවකට උපන් දින දෙකක් වයසැති බිළිදෙකු ‍සොරාගත් කාන්තාවක් අනුරාධපුර රෝහලේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි. පසුගිය 7 වැනිදා වවුනියාව බෝගස්වැව, 5 වන පටුමඟ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එම්.එම්.කල්‍යණි මානගේ නමැති මවට උපන් පිරිමි දරුවෙකු පසුගිය 09 වැනි දා සොරාගෙන ගිය කාන්තාවක් එලෙස අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධිය […]
The post වවුනියාවේ බිළිඳා සොරා ගත් කත අනුරාධපුරයේදී අත්ඩංගුවට appeared first on Lankatruth.

Related posts:පෞද්ගලික බස් රථයක් සොරා‍ගෙන
අයිතීන් උදෙසා කාන්තාවෝ වවුනියාවේ
වවුනියාවේ ජනතාවට යලිත් හමුදාවෙන් පීඩා
කටු‍ගෙයි මහා ‍සොරා යැයි තවත් අ‍යෙක් අල්ලයි
දින තුනේ බිළිඳා 35,000ට විකුනලා
නිවසේ ගින්නෙන් බිළිඳා මියයයි
උපන් ගමන් බිළිඳා මැරූ මව අත්අඩංගුවට
“අනුරා‍ලෝකය 03” 08 සිට අනුරාධපුරයේදී