Politics Sri Lanka

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය දින දෙකකට නවතියි

කැලණිවැලි දුම්රිය මාර්ගය ලබන 16 දා රාත්‍රී 8.00 සිට 19 දා පෙරවරු 4.00දක්වා කාල සීමාව තුළ සම්පූර්ණයෙන් ම වසා තැබෙන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා නිවේදනය කර සිටියි. ඒ අනුව එළඹෙන සෙනසුරාදා සහ ඉරිදා යන දෙදින තුළ මෙම මාර්ගයේ සියළුම දුම්රිය ගමන් අත්හිටුවෙයි. දුම්රිය මාර්ගයේ යටිතල පහසුකම් ඇතුළු අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස […]
The post කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය දින දෙකකට නවතියි appeared first on Lankatruth.

Related posts:අවිස්සාවේල්ල – කොළඹ දුම්රිය ධාවනය නවතියි
අධිවේගී මාර්ගයේ බස්රථ ධාවනය තහනම්
දුම්රිය ධාවනය නවතී
ඉන්ධන හිගයෙන් දුම්රිය නවතියි
හෙට දුම්රිය නවතියි – SAITM සටනට එක්වෙයි
දුම්රිය හරස් මාර්ග ආරක්‍ෂිත කිරීමට පියවර ගන්න – දුම්රිය සේවකයින්
බස් ධාවනය හමුදාව අතට
දුම්රිය ඉඩම් කොල්ලය නතර කිරීමට මැදිහත් වෙන්න – සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය

Politics Sri Lanka

ජයගත් අපේක්ෂිකාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වයන් දිවයින පුරා

මැතිවරණයට ඉදිරිපත් වී ජයගත් කාන්තාවන්ට එරෙහිව විවිධ ප‍්‍රචණ්ඩත්වයන් මතු වෙමින් පවතින අතර දිවයින පුරා නොයෙක් ප‍්‍රදේශවලින් වාර්තා වන බව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය කියයි. මේ පිළිබඳව ඒ ඒ පක්ෂවල ලේකම්වරුන් සහ පොලිසිය දැනුවත් කළ බව එම මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවැසීය. පොලිසිය මේ පිළිබඳව අවධානයෙන් පසුවන බවත් 15 වැනිදා දක්වා විශේෂ […]
The post ජයගත් අපේක්ෂිකාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වයන් දිවයින පුරා appeared first on Lankatruth.

Related posts:දිවයින පුරා පාසල් වසා දැමේ
දිවයින පුරා රෝහල් හෙට වර්ජනයේ
දිවයින පුරා විදුලි සේවකයෝ වර්ජනයේ
දිවයින පුරා දන්සැල් 3800ක් PHI පරීක්ෂාවට
රෝහල කණිෂ්ඨ සේවකයන් දිවයින පුරා වැඩවර්ජනයක
රතු තරුව ඩෙංගු මර්ධන ශ්‍රමදානය දිවයින පුරා
සයිටම් විරෝධී ජන පවුර දිවයින පුරා ගොඩනැගේ
SAITM විරෝධී ජන පවුරෙන් දිවයින පුරා විරෝධතා

Politics Sri Lanka

මීතොටමුල්ල කුණු කන්දෙනුත් කෝටි 11ක් ගසා කාලා

මීතොටමුල්ලට කුණු දැමීම සදහා රජය විසින් ලබා දී ඇති මුදල් වලින් රුපියල් කෝටි 11කට අධික මුදලක් අවභාවිතා කර ඇති බව වාර්තා වේ. මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් පසු සිදුවී ඇති කරුණු සොයා බැලීම සඳහා පත් කරන ලද චන්ද්‍රදාස නානායක්කාර කමිටුව මගින් කරන ලද සොයා බැලීමකදී මෙම කරුණු අනාවරණය වී ඇත. වර්ෂ 2014 සිට 2016 දක්වා […]
The post මීතොටමුල්ල කුණු කන්දෙනුත් කෝටි 11ක් ගසා කාලා appeared first on Lankatruth.

Related posts:මීතොටමුල්ල කුණු කන්ද ගිනි ගැනීමට හේතුව හෙළිවෙයි – පිපිරීමකටත් ඉඩ තිබේ
මීතොටමුල්ල කුණු කන්ද නායයාම පිළිබදව පරිසර සංරක්ෂණ භාරයෙන් චෝදනා පත්‍රයක්
පසුගිය සමයේ කුණු වතුරෙනුත් කෝටි ගණනක් ගහලා
ශ‍්‍රීලනිප, යූඑන්පී ආණ්ඩුවලට කුණු ප‍්‍රශ්නයට විසඳුම් නැහැ… ජනාකීර්ණ ප‍්‍රදේශවලට කුණු දාපු ආණ්ඩුව දැන් ජනතාව වගඋත්තරකරුවන් කරන්න හදනවා…
අමනාපවූ ඌරා ගානර්ව කාලා
හදන්න ගිහින් කාලා
කොළ දිවියා මෘත ශරීරයක් කාලා
එජාපයේ තවත් 11ක් දොට්‍ට

Politics Sri Lanka

මහින්ද පොල් ලෙල්ලක් දැම්මත් දිනනවා – බන්දුල

මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයට පොල් ලෙල්ලක් ඉදිරිපත් කලද ජනතාව ඡන්දය ලබා දෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඊයේ(13) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.
The post මහින්ද පොල් ලෙල්ලක් දැම්මත් දිනනවා – බන්දුල appeared first on Lankatruth.

Related posts:මහින්ද පිලේ පොල් හොරු අල්ලයි
දෙවියන්ට කන්නලව් කරන්න මහින්ද පිල හොර පොල් කඩලා
පොල් තේරූ ගිලන්රථ රියැදුරුට එළව පොල් පෙනෙන වැඩක්!
පොල් ඇමති‍ගෙන් මල්ලේ පොල් කතාවක්
දූෂණය කර ලිඳට දැම්මත් මැරුනේ නෑ
‘ගෝල්ඩන් කී’ කීයක් දැම්මත් ලක්ෂ 03යි
බන්දුල‍ගේ ටිකිරි මොළේ
බන්දුල අසමත්

Politics Sri Lanka

පොහොට්ටු අලි ගැටුමෙන් කතක් රෝහලේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකාවකට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු හා ඔහුගේ බිරිඳ විසින් පහර දීම නිසා තුවාල ලැබූ ඇය බෙලිඅත්ත දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. මෙම පහරදීම බෙලිඅත්ත දෙනියවෙල ප්‍රදේශයේදී සිදු වී ඇත. මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ බෙලිඅත්ත දෙනියවෙල ප්‍රදේශයේ පදිංචි තනූජා ක්‍රිෂාන්ති නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පක්ෂ සාමාජිකාවකි.
The post පොහොට්ටු අලි ගැටුමෙන් කතක් රෝහලේ appeared first on Lankatruth.

Related posts:මුද්‍රණාලයේ ගැටුමෙන් 08ක් රෝහලේ
අලි කුකුළු ගැටුමෙන් අලි දෙකක් රෝහලේ VIDEO
මරදානේ දෙපිරිස අතර ගැටුමෙන් අයෙකු මරුට 4ක් රෝහලේ
ෆීලික්ස් – සුසිල් ගැටුමෙන් සුසිල් රෝහලේ!
විදෙස් කතක් ගුවන්තොටුපොළේදී මරුට
කුප්පි ලාම්පුව පෙරළී කතක් මරු‍ට
දුමට සමුදෙන්න කතක් ඉල්ලන් කයි
”සුදු කතක් ගැබ් අරන්” දොරට වඩී

Politics Sri Lanka

ජවිපෙට 434ක්

මැතිවරණ කොමිසන් සභාව විසින් https://election.news.lk/ වෙබ් අඩවිය සදහා නිකුත් කර ඇති ප‍්‍රතිඵල ලේඛනවලට අනුව ජනතා විමුක්ති පෙරමුණ ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 712,311 වන අතර දිනාගෙන ඇති මැතිවරණ ආසන සංඛ්‍යාව 434ක් වන බව වාර්තා වේ. මැ.කො. විසින් නිකුත් කර අැති ඇඹිලිපිටිය නගර සභාවේ සහ ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ ප‍්‍රතිඵල ලේඛනවල දෝෂයක් ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ දිස්ත‍්‍රික් මැතිවරණ ප්‍රතිඵල […]
The post ජවිපෙට 434ක් appeared first on Lankatruth.

Related posts:දූෂණ විරෝධී ලේකම් කාර්යාලයට පැමිණිළි 434ක්
ජවිපෙට වැරදිලා නැහැ
වෙනිසියුලාවෙන් ජවිපෙට පැසසුම්
ජොන්ස්ටන් ජවිපෙට බිය වෙයි
video: ආණ්ඩුවෙන් ජවිපෙට මඩ
ආණ්ඩුවෙන් ජවිපෙට මඩ
ජවිපෙට නව නායකයෙක්
අකුරැස්ස සමූපේ බලය මෙවරත් ජවිපෙට

Politics Sri Lanka

අැඹිලිපිටිය ප්‍රතිඵලවල අවුලක්!

මැතිවරණ කොමිසන් සභාව විසින් https://election.news.lk/ වෙබි අඩවිය සඳහා නිකුත් කර ඇති ප‍්‍රතිඵලවල දෝෂයක් නිසා මේ වන විට විවිධ මාධ්‍ය මගින් වාර්තා කර ඇති 2018 පළාත්පාලන මැතිවරණ ප‍්‍රතිඵල මුළුමනින්ම අවුල්සහගත තත්වයක් මතුව තිබේ. රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඇඹිලිපිටිය නගර සභාව සහ ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාව සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කර ඇත්තේ එකම ප‍්‍රතිඵල ලේඛනයේ පිටපත් දෙකකටය. මේ අනුව […]
The post අැඹිලිපිටිය ප්‍රතිඵලවල අවුලක්! appeared first on Lankatruth.

Related posts:2012ත් A/L අවුලක්
මෙවරත් Z-Score අවුලක්
විභාග ප්‍රතිඵලවල බරපතල ගැටළු රැසක් – ලංකා ගුරු සේවා සංගමය
නව නීතිපති ගැන හවුල් ආණ්ඩුවේ අවුලක්!
ආණ්ඩුව නැති අවුලක් ඇතිකළා – ජවිපෙ

Politics Sri Lanka

කෝටි 401ක් අවභාවිත කළ ලේකම්ට වරෙන්තු

ගිං නිල්වලා ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කළ මුදලින් රුපියල් කෝටි 401 ක මුදලක් අවභාවිත කළැයි කියන සිද්ධියකට අදාළව වාරිමාර්ග හා ජල කළමණාකරන අමාත්‍යාංශයේ හිටපු ලේකම් කේ. ඩබ්ලිව්. අයිවන් ද සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට දන්වමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විවෘත වරෙන්තු නිකුත් කර තිබේ. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කර තිබූ මුදලින් සියයට පහක […]
The post කෝටි 401ක් අවභාවිත කළ ලේකම්ට වරෙන්තු appeared first on Lankatruth.

Related posts:මුදල් අවභාවිත කළ රාජ්‍ය ආයතන තුනක් කෝප් කමිටුව හෙළි කරයි
ජ්‍යොෂ්ඨ ඇමතිවරු නඩත්තුවට කෝටි 35යි ජනතා සේවයට කෝටි 05යි
ජනාධිපති ධූරයට කෝටි 732යි – කෘෂිකර්මාන්තයට කෝටි 539යි – විජිත
කෘෂිකර්ම ඇමතිට කෝටි 539යි, ඇමතිමණ්ඩලයේ නඩත්තුවට කෝටි 540යි
වැට්වලින් කෝටි 180යි – කෘෂිකර්ම ගොඩනැගිල්ලේ කුලිය කෝටි 225යි
2014දි ආරක්ෂාවට කෝටි 25,390යි. ජනපතිට කෝටි 856යි
ඇමති ලේකම්ට දුර යන්න බැරිවෙයි
මොරටු සිසූන්ගෙන් අධ්‍යාපන ලේකම්ට පෙත්සමක්

Politics Sri Lanka

වාස් ගුණවර්ධනට බරපතල සිර දඬුවම්

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනිමට යාමේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂ ශානී අබේසේකර මහතාට මරණීය තර්ජන එල්ල කිරිම පිළිබඳ චෝදනාවට වරදකරුවීමෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා වසර 05ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කර තිබේ. ශානී අබේසේකර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා 06ක් […]
The post වාස් ගුණවර්ධනට බරපතල සිර දඬුවම් appeared first on Lankatruth.

Related posts:එයාටෙල් මුල්පුටුව සුරේන් ගුණවර්ධනට
නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට නො‍තීසි
VIDEO:- ලංකාපුත්‍ර බැංකුවේ මුල් පුටුව යළිත් ලසන්ත ගුණවර්ධනට?
ශ්‍රි ලංකාවට එපා වූ වාස් ඉන්දියාවේ ගෞරවයට
සජින් වාස් මාධ්‍යයෙන් පලා යයි
වාස් පුහුණුකරු ධූරයෙන් සමුගනී
සජින් වාස් අත්අඩංගුවට
සජින් වාස් FCIDයට

Politics Sri Lanka

උමා ඔයේ ජනතාව වෙනුවෙන් සමන්ත අද අධිකරණයට

උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියෙන් අතිවිශාල දේපළ හානියකට පත්ව සිටින ජනතාවට සාධාරණ වන්දියක් ලබා දෙන ලෙස ඉල්ලා පාළාත් බද මහාධිකරණයේ පවරා තිබෙන නුව අද (12) විභාග කෙරිණි. මහාධිකරණ විනිසුරු තුසිත දේවප්‍රිය මහතා ඉදිරියේ එය විභාග කළ අතර පැමිණිලි කාර පාර්ශවයේ වසන්ත සංජීව, බෝධිපාල සහ සමන්ත විද්‍යාරත්න යන බහුජන සංවිධානයේ නියෝජිතයන් වෙනුවෙන් ජනාධිපති නීතී විජය තෙන්නකෝන් මහතා […]
The post උමා ඔයේ ජනතාව වෙනුවෙන් සමන්ත අද අධිකරණයට appeared first on Lankatruth.

Related posts:උමා ඔයෙන් විපතට පත් ජනතාව රැවටීමේ කුමන්ත්‍රණයක් – සමන්ත
බැඳුම්කර කෝප් වාර්තාව වෙනුවෙන් අධිකරණයට යෑමට අපි සූදානම්
අධිකරණයට රාජපාක්ෂික විනිසුරුවරයෙක් දාන්න හදනවා. මැදමුලන තියරියට ජනතාව යටත්විය යුතු නැහැ – PMD
ඉල්ලීම් 21 දිනාගැනීම වෙනුවෙන් වැඩකරන ජනතාව පෙළගැසේ
පීඩිත ජනතාව වෙනුවෙන් දරන ලද මෙහෙවර සදා අමරණීයයි – ජවිපෙ
ජනතා නායකයින් අත්අඩංගුවට – වරද ජනතාව වෙනුවෙන් පෙනී සිටීම
ජනතාව වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛතම කණ්ඩායම ජවිපෙ
මීතොටමුල්ලේ මියගිය ජනතාව වෙනුවෙන් වවුනියාවේදීත් පහන් දල්වයි