Politics Sri Lanka

මාර්තු 8 දාට පෙර එන්න, මහේන්ද්‍රන්ට කොටුව මහේස්ත්‍රාත් නියෝග කරයි.

මාර්තු 08 වැනි දා හෝ ඊට පෙර සීඅයිඩිය හමුවේ පෙනී සිට කටඋත්තරයතක් ලබාදෙන ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) නියෝග කළාය. මෙම නියෝගය අධිවේගී තැපෑල සහ ඩීඑච්එල් කුරියර් සේවය හරහා මහේන්ද්‍රන් මහතාගේ සිංගප්පූරුවේ නිවසට යවන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. හිටපු මහ බැංකු අධිපති අර්ජුන් […]
The post මාර්තු 8 දාට පෙර එන්න, මහේන්ද්‍රන්ට කොටුව මහේස්ත්‍රාත් නියෝග කරයි. appeared first on Lankatruth.

Related posts:අර්ජුන් මහේන්ද්‍රන්ට CIDයේ පෙනී සිටින්නැයි නියෝග
මහේස්ත්‍රාත් තිළිණ ගමගේ පින්නවල නිලධාරිනයකට තර්ජනය කරයි
කොටුව මහේස්ත්‍රාත්වරයාගේ අලිපැටවා වන ජීවියට
පරීක්ෂණ ගැන සෑහීමකට පත්විය නොහැකි – කොටුව මහේස්ත‍්‍රාත්
අර්ජුන් මහේන්ද්‍රන්ට සිතාසි
අර්ජුන මහේන්ද්‍රන්ට දඬුවම් දෙනවා
මහේන්ද්‍රන්ට ජාත්‍යන්තර පොලිසිය හරහා නොතීති
“Arjuna and Ravi K” කවුදැයි බැඳුම්කර කොමිසමේදී මහේන්ද්‍රන්ට කියවෙයි

Politics Sri Lanka

ෆවුසිගේ නඩුව ලබන 23ට කල්යයි.

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන 23 වැනිදා පැවැත්වීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ. සාක්ෂි විභාගය අද(16) දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබුණද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රාජකාරී නිවාඩු ලබාතිබීම හේතුවෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්ත් තුසිත පී. රාගල මහතා විසින් සාක්ෂි විභාගය එදින දක්වා කල් […]
The post ෆවුසිගේ නඩුව ලබන 23ට කල්යයි. appeared first on Lankatruth.

Related posts:ෆවුසිගේ නඩුව කල් යයි
SAITM නඩුව කල්යයි
මාලක – මේජර් නඩුව කල්යයි
ප්‍රසන්නගේ අල්ලස් නඩුව යළි කල්යයි
ෆවුසිට එරෙහි නඩුව කල්යයි
ජෙයරාජ් ඝාතන නඩුව යළි කල්යයි
ධනුනගේ මවට පැණවූ නඩුව 09 වැනිදාට කල්යයි
උදයන්ති‍ගේ බැංකු ගිණුමේ නඩුව කල්යයි

Politics Sri Lanka

ජාලිය අල්ලන්න නැවත වරෙන්තුවක්

ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නැවත වරෙන්තු නිකුත් කර තිබේ. අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් එම නියෝගය ලබාදෙන ලදි. ජාලිය වික්‍රමසූරිය මහතාට විදෙස්ගත වීමට අවසර ලබාදෙන අවස්ථාවේදී අධිකරණය හමුවේ ඇප බැඳුම්කරයට අත්සන් තැබූ ඔහුගේ බිරිඳ හා ඥාතී සහෝදරියද, අධිකරණය […]
The post ජාලිය අල්ලන්න නැවත වරෙන්තුවක් appeared first on Lankatruth.

Related posts:ජාලිය අල්ලන්න විවෘත වරෙන්තුවක්
ලෙඩ පෙන්නා රට පැන්න ජාලිය අල්ලන්න නියෝග
එමිල් කාන්තන් අල්ලන්න විවෘත වරෙන්තුවක්
නාමල්ගේ දෙන්නෙක් අල්ලන්න ජාත්‍යන්තර වරෙන්තුවක්
සුජානිගේ වෛද්‍ය වාර්තාව ඉල්ලයි-ඉරේෂා අල්ලන්න රතු වරෙන්තුවක් එයි
නැවත නැවත නොරැවටීමට අපි ‍තීරණය කළා – ආර්. සම්බන්දන්
ජාලිය ඕපාත අත්අඩංගුවට
ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට

Politics Sri Lanka

අර්ජුන්-කසුන් තවදුරටත් රිමාන්ඩ්

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝෂයස් සහ එහි ප්‍රධාන විධායක නිළධාරීන් කසුන් පලිසේන යන අය මාර්තු 02 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
The post අර්ජුන්-කසුන් තවදුරටත් රිමාන්ඩ් appeared first on Lankatruth.

Related posts:අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට
ශ්‍රී.ල.නි.ප. සංවිධායක තවදුරටත් රිමාන්ඩ්
ශ්‍රීලනිප කාර්යාලයේ සිටි කත තවදුරටත් රිමාන්ඩ්
ජනපති ගොලයා ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්
බැසිල් අතුළු සිව් දෙනා තවදුරටත් රිමාන්ඩ්
අනුර සේනානායක, සුමිත් පෙරේරා තවදුරටත් රිමාන්ඩ්
අනුර සේනානායක තවදුරටත් රිමාන්ඩ් – CCTV දර්ශන කැනඩාවට
අර්ජුන් ඇලෝෂියස්ට බැඳුම්කර ගණුදෙනුවේ තොරතුරු අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් ලැබුණ හැටි හෙළිවෙයි.

Politics Sri Lanka

ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහිදී පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරග දෙකකින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටී. බංග්ලාදේශය – ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 193 යි ශ්‍රී ලංකාව – ඕවර 16.4 කදී කඩුලු 4 ක් […]
The post ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක් appeared first on Lankatruth.

Related posts:දෙවන තරගයේ පරාජයත් ශ්‍රී ලංකාවට
සිව් වැනි තරගයේ ජය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාවට කඩුලු 06ක පරාජයක්
ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
ලංකාවට විශිෂ්ට ජයක්
ලංකාවට ලකුණු 20ක ජයක්
දෙවන තරගයේ විශිෂ්ඨ ජයක් ලංකාවට
දෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්!

Politics Sri Lanka

ජනවාරි 08 බලාපොරොත්තු ඉටුකිරීමට ජවිපෙ ප්‍රමුඛ ජනතා මධ්‍යස්ථානයක් ගොඩනගනවා…

2015 ජනවාරි 8 වනදා රටේ පොදු වුවමනාවක් වෙනුවෙන් ජනතාව පැවති පාලනය වෙනස් කළ බවත් එකී වුවමනාවන් ඉටු කිරීමට වර්තමාන ආණ්ඩුව අසමත් වී ඇති බැවිනුත් එම බලාපොරොත්තු ඉටු කරගැනීම සදහා වන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මධ්‍යස්ථානයක් ගොඩනගන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ අද(15) පැවති මාධ්‍ය […]
The post ජනවාරි 08 බලාපොරොත්තු ඉටුකිරීමට ජවිපෙ ප්‍රමුඛ ජනතා මධ්‍යස්ථානයක් ගොඩනගනවා… appeared first on Lankatruth.

Related posts:මහජනතාවට ඉටු විය යුතු සේවය උපරිම ලෙස ඉටුකිරීමට අපේ මහජන නියෝජිතයන් කැපවී සිටිනවා…
අප වැන්නන්ගෙන් ජවිපෙ බලාපොරොත්තු වූ දේ ජනාතාව බලාපොරොත්තු වුනේ නැහැ
ආණ්ඩුවේ ජනතා විරෝධී කි‍්‍රයාමාර්ගවලට ජනතාව ප‍්‍රහාරයක් එල්ලකර තිබෙනවා – ජවිපෙ
රනිල්ගේ වහසිබස්වලට ජනතා සටන් යට කරන්න ජවිපෙ ඉඩ දෙන්නේ නැහැ
වැඩකරන ජනතා බලයක් ගොඩනගනවා – කේ. ඩී. ලාල්කාන්ත
පළාත්සභාව, ඇමතිවරුන්ගේ පරම්පරාව පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් – ජවිපෙ
නිලධාරීන්ගේ කොන්ද කඩලා රේගුව දේශපාලන මධ්‍යස්ථානයක් කරගන්න යනවා – ජවිපෙ
ශ්‍රීලනිප-එජාප පාක්ෂිකයාගේත් බලාපොරොත්තු ඉටු කිරීමට හැකි එකම දේශපාලන ව්‍යාපාරය ජවිපෙ පමණයි

Politics Sri Lanka

දුන් කාලය අවසානයි – අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී

බැඳුම්කර වංචා විමර්ශන සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කරනු ලැබ සිටින අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමට දිවයිනට පැමිණ නැතැයි වාර්තා වේ. මෙරටට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට අධිකරණය ලබාදී තිබූ කාලය අදින් අවසන් වනවා. මෙරට පුරවැසියෙකු නොවන අර්ජුන් මහේන්ද්‍රන් මහතා […]
The post දුන් කාලය අවසානයි – අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී appeared first on Lankatruth.

Related posts:අර්ජුන් ඇලෝෂියස්ට බැඳුම්කර ගණුදෙනුවේ තොරතුරු අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් ලැබුණ හැටි හෙළිවෙයි.
ඇමතිකම් ඕන නම් දෙන්නම් – රනිල් මහේන්ද්‍රන්ගේ කතාව මගහරී
VIdeo: මානව හිමිකම් ගැන මොර දුන් මහින්ද විවාදය මගහරී
ජනපති අධිකරණ නියෝගය අත්හිටුවයි
දුමින්ද ගැන දුන් නියෝගය කොළඹ මහාධිකරණ ඉවත්කරයි
ශිෂ්‍ය උද්ඝෝෂණ පාගමනට අධිකරණ නියෝගය හරස්වෙයි
විනිසුරු පිලපිටිය දුන් නියෝගය ගැන නීති ක්ෂේත්‍රයේ විමතිය
අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට එයි

Politics Sri Lanka

අර්බුද අස්සේ ලංකා කම්කරු කොංග්‍රසයට ඇමතිධුරයක්.

සුළු හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති මුත්තු සිවලිංගම් මහතා පත් කර තිබේ. ඒ මහතා අද(15) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
The post අර්බුද අස්සේ ලංකා කම්කරු කොංග්‍රසයට ඇමතිධුරයක්. appeared first on Lankatruth.

Related posts:කොංග්‍රසයට අබ සරණයි
වතු කම්කරු ගැටලූ විසදා දීපවාලි සමරීමට ඉඩසලසන්න – සමස්ත ලංකා වතු කම්කරු සංගමය
සමස්ත ලංකා වතු කම්කරු සංගමය අරගලයක් ජයගනී
වතු කම්කරුවන්ට මාසික වැටුපක් ලබා දෙනු – සමස්ත ලංකා වතු කම්කරු සංගමය
මහින්ද පිලේ අර්බුද පිට අර්බුද – විමල්, බැසිල් එළිපිටම ගැටෙති
එජාපයේ අර්බුද මැද අර්බුද – රවී සහ වජිර අස්වෙන බව දන්වලා
SSU ජාතික සංවිධායක සයිප්‍රසයට
මුස්ලිම් කොන්ග්‍රසයට අදත් හෙට වෙයි

Politics Sri Lanka

ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලක් කඩා වැටී හතක් මරුට

ග්‍රෑන්ඩ්පාස් වල පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් හත්දෙනෙක් මියගොස් තිබේ. ඒ අතර කාන්තාවන් තිදෙනෙකුද වේ. තුවාල ලබූ පිරිස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. තවත් පුද්ගලයින් සුන්බුන් අතර සිරවී සිටිනවාද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සහ සහන සේවකයින් එක්ව මේ වන විට සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.
The post ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලක් කඩා වැටී හතක් මරුට appeared first on Lankatruth.

Related posts:රාජකීය සංදර්ශනයකදී ගුවන් යානයක් කඩා වැටෙයි – හතක් මරුට
තාප්පයක් කඩා වැටී සිසුවෙකු මරුට
පතලක් කඩා වැටී කුරුවිට අයෙකු මරුට
ගුවන් යානයකින් වැටී අයෙකු මරුට
මගී ගුවන් යානයක් රුසියාවේදී කඩා වැටී 55ක් මරුට
හිටපු විනිසුරු සරත් ආබෘ උඩු මහලින් වැටී මරුට
තුර්කි ගුවන් යානයක් කිරිගිස්ථානයේ කඩා වැටී 16ක් මරුට
වැඩ අවසන් නොකළ අධිවේගී මගේ වළකට වැටී දරුවෙක් මරුට

Politics Sri Lanka

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24 ක ජල කප්පාදුවක්

නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළඹෙන සෙනසුරාදා (17) පෙරවරු 9.00 සිට ඉරිදා (18) ‍පෙරවරු 9.00 දක්වා පැය 24 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය නිවේදනය කර සිටියි. එ අනුව කොළඹ 1, 2, 3, 4, 7, 8, 9, 10 හා11 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවත්, කොළඹ 12 සහ 13 […]
The post කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24 ක ජල කප්පාදුවක් appeared first on Lankatruth.

Related posts:රාජගිරිය ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම නවතී
කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 12ක් ජලය කපයි
පැය 24ක ජල කප්පාදුවක්
කොළඹට හෙට පැය 18ක ජල කප්පාදුවක්.
ඉදිරියේදී විදුලිය කප්පාදුවක් ?
විදුලි කප්පාදුවක් නැහැ…
අද රාත්‍රීයේ කොළඹට ජල කප්පාදුවක්