Politics Sri Lanka

ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි ජයවර්ධනපුර සරසවියේ නව කුලපතිධුරයට.

බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ අපවත්වීමෙන් හිස්‌ වූ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කර ඇත. ධම්මාලංකාර නාහිමියෝ කැලණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලබා ඇති අතර ඉන්පසු ආචාර්ය සහ දර්ශනවේදී උපාධි සහ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් පාලි භාෂාව පිළිබඳව ද උපාධි හිමිකර ගෙන සිටිති. ධම්මාලංකාර නාහිමියෝ පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනෙහි පරිවෙනාධිපති […]
The post ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි ජයවර්ධනපුර සරසවියේ නව කුලපතිධුරයට. appeared first on Lankatruth.

Related posts:ජයවර්ධනපුර 23 සිට විවෘතයි
නව අස්ගිරි මහ නාහිමි පත් කෙරේ
රටට හානිකර විධායක ජනාධිපති ක්‍රමය එපා – මල්වතු නාහිමි
අස්ගිරි නාහිමි කෙසේවෙතත් මම අකමැතියි – මල්වතු අනුනාහිමි
ජයවර්ධනපුර සරසවියට එල්ල කළ ආණ්ඩුවේ මර්දන හස්තය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා – නලින්ද ජයතිස්ස
කැළණි සරසවියේ ගැටුමක්
පේරාදෙනිය සරසවියේ සිසුන් සත්‍යග්‍රහයක
යාපනය සරසවියේ අදත් විරෝධතා

Politics Sri Lanka

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ සැලසුමක්

අද (18) මධ්‍යම රාත්‍රීයේ සිට පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව හෙට (19) පාර්ලිමේන්තු රැස්වීම නොපැවැත්වනු ඇති බවද වාර්තා වේ. පවතින දේශපාලන ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා එලෙස සැසිවාරය කල්දැමුව හොත් ජනාධිපතිවරයා නියම කරන දිනක දෙවැනි සැසිවාරය ආරම්භ කිරීමට හැකිය. එය උපරිම මාස […]
The post පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ සැලසුමක් appeared first on Lankatruth.

Related posts:එක්නැලිගොඩ නඩුවෙන් රජයේ නීතිවේදියා ඉවත් කිරීමේ සැලසුමක්?
ඉන්දියාවේ තහනම් කළ මැගී මෙරටට ආනනය කිරීමේ සැලසුමක්
මහින්දගේ කල්ලිය අද පාර්ලිමේන්තු අවුල් කිරීමේ සූදානමක!
පාර්ලිමේන්තු සභාවාරය හදිසියේ අවසන් ?
“සයිටම් අහෝසි කිරීමේ අවසන් අරගලයට පෙළගැසෙමු” – SAITM විරෝධී ජන පවුර
වරායේ ගින්න සැලසුමක් ?
මහා භාණ්ඩාගාරය පී.බී.ට දීමේ සැලසුමක්!
ශ්‍රී ලාංකික ගගනගාමියෙකු උඩු ගුවනට යැවීමටද සැලසුමක්

Politics Sri Lanka

පාර්ලිමේන්තු සැසිය කල් තබන්නේ නැහැ – ජනාධිපති ලේකම්

පාර්ලිමේන්තු සැසිය කල් තැබීමක් සිදු නොවන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිපතිවරයා විසින් අති විශේෂ ගැසට්නිවේදනයක් මගින් පාර්ලිමේන්තු සැසිවාරය මාර්තු 26 වැනිදාතෙක් කල් තැබීමට යන බවට පැතිර ගිය ආරංචි ගැන ජනාධිපති ලේකම්වරයාගෙන් මාධ්‍ය විසින් කළ විමසීමකදී ඔහු එය ප්‍රකාශ කර ඇත. පාර්ලිමේන්තු සැසිවාරය කල් නොතබන බවත් නියමිත පරිදි හෙට […]
The post පාර්ලිමේන්තු සැසිය කල් තබන්නේ නැහැ – ජනාධිපති ලේකම් appeared first on Lankatruth.

Related posts:ජනාධිපති ලේකම් කාර්යාලයේ මඩ පෝස්ටර්
ජනාධිපති ලේකම් ඉල්ලා අස්වෙයි
නව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු
ජනාධිපති මාස තුනෙන් තුනට දෙනව කියපු සාකච්ඡාවත් නැහැ… ජනතාවට සහනත් නැහැ…
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අපූරු වියදමක්
CSN ශාකාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේත් තිබිලා
ලක්‍ෂ 430ක, බදු නිදහස් කළ රථය ජනාධිපති ලේකම් කාර්යාලයට ?
රට පැන්න ගෝඨාගේ අතිරේක ලේකම් ජනාධිපති කොමිසමේ

Politics Sri Lanka

අගමැති, කතානායක ජනපති නිවසේ සාකච්ඡාවක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරූ ජයසූරිය මහතා ජනාධිපති නිල නිවසේ මේ වනවිට විශේෂ සාකච්ඡාවක නිරතව සිටින බව වාර්තා වේ. කථානායක කරූ ජයසූරිය මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට තීරණය කර තිබුණි. ඒ අනුව ඔවුන් මේ වනවිට ජනාධිපති නිල නිවස වෙත ගොස් ඇත. රටේ වර්තමාන දේශපාලන තත්ත්වය […]
The post අගමැති, කතානායක ජනපති නිවසේ සාකච්ඡාවක appeared first on Lankatruth.

Related posts:ජනපති – අගමැති බලය බෙදීමේ සාකච්ඡාවක
පළාත් සභා ඡන්ද උණුසුමෙන් ප්‍රාර්ලිමේන්තුව කල්තබයි
ජනපති, අගමැති නෑසූකන්ව සිටීම ගැන කනගාටුයි
අගමැති රනිල් අද ජපාන පාර්ලිමේන්තුව අමතයි
කතානායක කරූ ජයසූරිය
මහින්ද – රාජිත රහස් සාකච්ඡාවක
අගමැති ධූරය චමල් රාජපක්ෂට?
විපක්ෂනායක ජෝන් අමරතුංග

Politics Sri Lanka

ලංවිම සේවකයෝ වැඩ වර්ජනයකට සැරසෙති

තමන් ඇතුලු වෘත්තීය සමිති නායකයින් හයදෙනෙකුගේ සේවය අත්හිටුවීමට එරෙහිව ලබන මාර්තු මස 14 වනදා සිට අඛණ්ඩ වෘත්තීය ක‍්‍රියා මාර්ගයක නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. වැඩ තහනමට ලක් කළ සේවකයන් යළි සේවයේ පිහිටුවන තෙක් මෙම විරෝධතාවය අඛණ්ඩව ඉදිරියට ගෙන […]
The post ලංවිම සේවකයෝ වැඩ වර්ජනයකට සැරසෙති appeared first on Lankatruth.

Related posts:ලංවිම සේවකයෝ අමාත්‍යාංශය වැටලීමට සැරසෙති
දුම්රිය සේවකයෝ යළි වර්ජනයකට සැරසෙති
විදුලි සේවකයෝ යළි වර්ජනයකට සැරසෙති
ඛනිජ තෙල් සේවකයෝ වර්ජනයකට සැරසෙති
ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි රැකගැනීමට සේවකයෝ දැවැන්ත වැඩ වර්ජනයකට සැරසෙති
දුම්රිය රියදුරෝ වැඩ වර්ජනයකට සැරසෙති
විදුලි ‍සෙවකයෝ නැවතත් වර්ජනයකට සැරසෙති
තැපැල් වෘත්තීය සමිති නැවතත් වර්ජනයකට සැරසෙති

Politics Sri Lanka

“පක්ෂයේ ප්‍රබලයන් මාව මරන්න හැදුවා” – රංගෙ බණ්ඩාර කට අරියි

එක්සත් ජාතික පක්ෂයේ සිටින ප්‍රබලයින් තමා ඝාතනය කිරීමට සැලසුම් කළ බවත් තමාට හා තම පවුලේ ඥාතීන්ට දේශපාලනය සහ පක්ෂය වෙනුවෙන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවුවද පක්ෂයෙන් කිසිඳු සහයෝගයක් නොලැබුණු බවත් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. රංගේ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ ආනමඩුව ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය […]
The post “පක්ෂයේ ප්‍රබලයන් මාව මරන්න හැදුවා” – රංගෙ බණ්ඩාර කට අරියි appeared first on Lankatruth.

Related posts:පුත්තලම මෝඩයන්ගේ පාරාදීසයක් නොවේ… සැබෑවටම මෝඩ මනසක් ඇත්තේ කාටදැයි තේරුම් ගැනීමද අපහසු නොවනු ඇත… රංගෙ බණ්ඩාර ලියයි
අපි චීනෙට ණයවෙලා ‘රාජපක්ෂ ක්‍රීඩාංගණය’ හැදුවා – මහින්දානන්ද අලුත්ගමගේ
මාව මරන්න හදනවා – හුළුගල්ල
පුතා මියගියේ හෘදාබාදයකින්කියා බලෙන් අත්සන ගන්න හැදුවා – නිමල රූබන්ගේ මව
තම දරුවා මරන්න එපා යැයි ඉන්දියාව කියයි
ලාංකික ගෘහ සේවිකාවක් ගල් ගසා මරන්න තීරණය කරලා
මාව මරන්න හදනවා. මට ඒක දැනෙනවා – මෛත්‍රීපාල සිරිසේන
ටිවී චැනල් එක මාරු කලා කියලා නෝනව මරන්න හදලා

Politics Sri Lanka

ලංවිම වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් ඇතුළු 6කගේ සේවය අත්හිටුවයි

වහාම ක‍්‍රියාත්මක වන පරිදි ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ඇතුලු වෘත්තීය සමිති නායකයින් හයදෙනෙකුගේ සේවය අත්හිටුවීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ. ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඩබ්.බී ගනේගල මහතා ඔහුගේ නිල කාමරයේ හිර කර තබා ගනිමින් ජනවාරි 17 වැනිදා විරොධතාවය පළකිරීම ඇතුලු කරුණු හේතුවෙන් තමා ඇතුලු පිරිසගේ සේවය අත්හිටුවා […]
The post ලංවිම වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් ඇතුළු 6කගේ සේවය අත්හිටුවයි appeared first on Lankatruth.

Related posts:ලංවිම වැටුප් විෂමතා ඉවත් කිරීමේ සටන දිනවනවා – රන්ජන් ජයලාල්
විදුලි වෘත්තීය සමිති 32ක් හෙට දීපව්‍යාප්ත වර්ජනයක
ලංවිම සේවකයන්ට පහරදීමට එරෙහිව වෘත්තීය සමිති විරෝධතා දක්වති
12 පසු ලයිට් ගියොත් විධායක නිලධාරීන් ලවා කර ගන්න – රන්ජන් ජයලාල්
ඇතැම් විදුලි ඉංජිනේරුවන් මැරයන් වගේ – රන්ජන් ජයලාල්
පෞද්ගලීකරනයට කෙටුම්පත් සකසලා – රන්ජන් ජයලාල්
බලපෑම්වලට බිය වෙන්නේ නැහැ – රන්ජන් ජයලාල්
ලංවිම වෘත්තීය සමිති ආණ්ඩුවට අනතුරු අගවයි

Politics Sri Lanka

වෙඩි තැබිමකින් අදත් පුද්ගලයකු මරුට

තලංගම විමලතිස්ස මාවතේ නිවසකට අද අලුයම 3.00 පමණ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 51 හැවිරිදි පුද්ගලයකු මියගොස් තිබේ. එම වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ 48 හැවරදි බිරිඳ බරපතල තුවා ලබා ඇත. සැමියා මියගොස් ඇත්තේ බරපතල තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනකු නිවසට පැමිණ මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවට තොරතුරු ලැබි […]
The post වෙඩි තැබිමකින් අදත් පුද්ගලයකු මරුට appeared first on Lankatruth.

Related posts:කොස්ගොඩ ඇතුළු ස්ථාන තුනක වෙඩීතැබීමකින් හතරක් මරුට
හම්බන්තොටදී අදත් වෙඩි තැබීමක්
පොලිස් වෙඩි පහරින් දෙදෙනෙකු මරුට
මත්කුඩු වැටලීමට ගිය පොලිස් කොස්තාපල් වෙඩි තැබීමකින් මරුට – 04කට තුවාලයි
වෙඩි තැබීමකින් පාතාල සාමාජිකයෙකු මරුට
පොලිස් වෙඩි පහරින් තරුණයෙක් මරුට – ජනතාව පොලිසියට පහරදෙති
පිහි ඇනුමින් අයෙකු මරුට
මරදානේ වෙඩි තෑබීමෙන් තුනක් රෝහලේ

Politics Sri Lanka

බුද්ධික – සුජීව එජාප මන්ත්‍රී හමුව මගහරිති

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවට බුද්ධික පතිරණ සහ සුජීව සේනසිංහ යන මන්ත්‍රීවරුන් නොපැමිණි බව වාර්තා වේ. ඔවුන් දෙදෙනා එම රැස්වීමට නොපැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ බවටද මාධ්‍ය වාර්තා කර තිබේ. ලංකාදීප
The post බුද්ධික – සුජීව එජාප මන්ත්‍රී හමුව මගහරිති appeared first on Lankatruth.

Related posts:මහින්ද පිලේ මන්ත්‍රීවරු ගම්මන්පිලගේ මාධ්‍ය හමුව මගහරිති
එජාප වෘත්තිය සමිතිය සුජීව සේනසිංහට එරෙහිව නඩුමගට
එජාප මන්ත්‍රී අත්අඩංගුවට
එජාප මන්ත්‍රීට ප්‍රහාරයක්
එජාප මන්ත්‍රී රිය අනතුරක
එජාප පාතාල මන්ත්‍රීට ඇප
එජාප මන්ත්‍රී අවුලක පැටලේ
ඌව පළාත් එජාප මන්ත්‍රී අත්අඩංගුවට

Politics Sri Lanka

ඡන්දෙන් පසු පළමුවරට පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු රට තුළ දේශපාලන ක්ෂේත්‍රයේ රනිල් – මෛත්‍රී – මහින්ද අතර කලබලයක් දක්නට ලැබුණද නියම කර ගත් පරිදි පාර්ලිමේන්තුව හෙට (19) රැස්වීමට නියමිතය. එහිදී න්‍යාය පත්‍රයට අනුව මන්ත්‍රී චර්යා ධර්ම හා ස්ථාවර නියෝග සංශෝධනය කිරීම පිළිබඳ විවාදය පැවැත්වෙනු ලැබේ. පවතින දේශපාලන වාතාවරණයට අනුව ආණ්ඩුවේ වෙනසක් වුවහොත් පාර්ලිමේන්තුවේ ආසනවල වෙනස්කම් සිදුවනු ඇත.
The post ඡන්දෙන් පසු පළමුවරට පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි appeared first on Lankatruth.

Related posts:නව රජය යටතේ පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද හදිසියේ රැස්වෙයි
වාස් ගැහුවා – ක්‍රිස් නෝනිස් පළමුවරට හෙළි කරයි
ඉතිහාසයේ පළමුවරට පාපන්දු සම්මේලනය කෝප් හමුවට කැඳවයි
ඡන්දෙන් පසු රනිල්ට භූමි කම්පාවක්
ඌව ඡන්දෙන් ඇඟිලි සලකුණටත් අපලයි
සෞදි කාන්තාවක් ඡන්දෙන් දිනයි
මෛත්‍රී – රනිල් ඡන්දෙන් පස්සේ සුපුරුදු ප්‍රේමවන්තයින් වෙනවා…