Politics Sri Lanka

නාමල්ටත් රට යාමට අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම පෙබරවාරි 26 සිට අප්‍රේල් 26 දක්වා තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනි ඩයස් මහත්මිය අද (22) නියෝග කර තිබේ. එන්.ආර්. කන්සල්ටන්සි සහ ගවර්ස් කෝපරේෂන් යන ආයතන දෙක යටතේ මිලියන 15ක් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති නුඩුවට අදාළව ඇප මත […]
The post නාමල්ටත් රට යාමට අවසර appeared first on Lankatruth.

Related posts:මගුල් ගෙදර යාමට ගම්මන්පිලට අධිකරණයෙන් අවසර
වෛද්‍ය කඩයේ කොටස් නාමල්ටත්
ශ්‍රී ලංකා හොකී කණ්ඩායම පිටත්ව යාමට සූදානම්
අනුර දිසානායක ඉතාලිය බලා පිටත්ව යාමට නියමිතයි
ෆොන්සේකාට ජනපති සමග ඇමරිකා යාමට වීසා නොලැබෙයි
පාසල් සිසුවියක පැහැරගෙන යාමට උත්සාහ දැරූ තරුණයා මරුට
බිලිපූජාවට එරෙහිව පෙළපාලි යාමට තහනම් – හලාවත දිසා විනිසුරු
“විජාතික සංස්කෘතියට යටවූ අයට නිරුවතින් මහපාරේ යාමට ඉඩදිය නොහැකියි”

Politics Sri Lanka

කුමාර වෙල්ගම ගැන තවදුරටත් විමර්ශන

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී රජයට පාඩුවක් කර ඇතැයි කියන සිද්ධියක් ගැන හිටපු ඇමැති කුමාර වෙල්ගම මහතා සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශනය මෙතෙක් අවසන් නැතැයි නීතිපතිවරයා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම […]
The post කුමාර වෙල්ගම ගැන තවදුරටත් විමර්ශන appeared first on Lankatruth.

Related posts:FCIDය විමර්ශන අවසන් කළ ලිපිගොනු 91ක් නීතිපති ලඟ
වෙල්ගමගේ සංචාරවලට අනුග්‍රහය ඉන්දීය ව්‍යාපාරිකයෙකුගෙන්
වෙල්ගම ලංගමයේ අමතර කොටස් ගිලලා
FCIDයට ලැබුණු පැමිණිලි 336කින් විමර්ශන අවසන්ව ඇත්තේ 92යි – පවරා ඇත්තේ නඩු 13යි
වෙල්ගම සැඟවූ බස් ලේලන්ඩ් සමාගමෙන් මතුවේ
කුමාර වෙල්ගම FCIDයේ
කුමාර වෙල්ගම FCIDයට
කුමාර වෙල්ගම වසර 19 ට පසු සතුටුවූ දවසක්

Politics Sri Lanka

ලක්ෂ 12ක වංචාවකට ගණකාධිකාරී සහ අභ්‍යන්තර විගණකවරයා රක්ෂිත බන්ධනාගාරයට

වාරිමාර්ග ජල සම්පත් කලමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරිවරයා සහ අභ්‍යන්තර විගණකවරයා ලබන 28 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය නියෝග කර තිබේ. ඉන්දියාවේ බැංගලෝරයේ පැවැත්වෙන පුහුණූ වැඩසටහනකට සහභාගි විමට ව්‍යාජ ලේඛන සකස් කර ලක්ෂ 12ක වංචාවක් කළැයි ඔවුනට චෝදනා එල්ල වී ඇත. ඒ.එච් සරත් අශෝක අත්තනායක සහ ඒ.ඒ […]
The post ලක්ෂ 12ක වංචාවකට ගණකාධිකාරී සහ අභ්‍යන්තර විගණකවරයා රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lankatruth.

Related posts:මුසම්මිල් රක්ෂිත බන්ධනාගාරයට
ශෂී වෙල්ගම යළි රක්ෂිත බන්ධනාගාරයට
ජාලිය යළි රක්ෂිත බන්ධනාගාරයට
වීරවංස යළි රක්ෂිත බන්ධනාගාරයට
ශෂී වෙල්ගම යලි රක්ෂිත බන්ධනාගාරයට
ශෂී වෙල්ගම රක්ෂිත බන්ධනාගාරයට
කරුණා රක්ෂිත බන්ධනාගාරයට
චීලි රක්ෂිත බන්ධනාගාරයට

Politics Sri Lanka

TISL දූෂණ ශ්‍රේණිගතකිරීම් අනුව ලංකාවට 91

මේ වසර (2017) සඳහා දූෂණ ශ්‍රේණිගතකිරීම් අනුව සැලකිය යුතු ප්‍රගතියක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වී නොමැති බව ට්‍රාන්ස්ෆෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. එම ආයතනය මගින් 2017 වර්ෂයේ දූෂණ ශ්‍රේණිගතකිරීම් අනුව ශ්‍රී ලංකාවට 91 වන ස්ථානය හිමිව තිබේ. කෙසේ නමුත් ශ්‍රී ලංකාව 2016 වර්ෂයේ 95වන ස්ථානයේ පසුවුවද 2017 වසරේදී ලබා ඇත්තේ ප්‍රසාද ලකුණු 02ක් පමණකි. එම අගය […]
The post TISL දූෂණ ශ්‍රේණිගතකිරීම් අනුව ලංකාවට 91 appeared first on Lankatruth.

Related posts:ආණ්ඩුවේ දූෂණ බර ජනතාව මත පටවමින් ඉන්නවා – දූෂණ විරෝධී හඬ
දූෂණ මර්ධණ කමිටු ලේකම් කාර්යාලය වැහුවට දූෂණ විරෝධී හඬ වැහිලා නැහැ
“දූෂණ විරෝධී මෛත්‍රී” දූෂණ වසා දැමූ හැටි !
එස්.එල්ට අනුව ජී.එල් වැරදියි.
ඩලස්ට අනුව මතට තිත පුස්සක්
පී. බී.ට අනුව ලංකාව දෙකලු…
නොතීසිය අනුව අපි හෙට අධිකරණයට යනවා – ජවිපෙ
විමල්ට අනුව මහින්දත් කොටියෙක්

Politics Sri Lanka

මෛත්රී – රනිල් මතභේදයෙන් කැබිනට් සංශෝධනය කල් යයි

සිදුකිරීමට යෝජිතව තිබූ ඇමති සංශෝධනය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර එකඟතාවයක් නොවීම හේතුවෙන් අද (22) දිනයේදී සිදුකිරීමට නියමිතව තිබූ ඇමති මණ්ඩල සංශෝධනය දින කිහිපයකින් කල් තැබීමට සිදුව ඇති බව වාර්තා වේ.
The post මෛත්රී – රනිල් මතභේදයෙන් කැබිනට් සංශෝධනය කල් යයි appeared first on Lankatruth.

Related posts:බස් ගාස්තු වැඩිකරනවාද නැද්ද කැබිනට් තීරණය අද
ඇමති මණ්ඩල සංශෝධනය ජනපතිගේ ඕස්ට්‍රේලියා සංචාරයට පෙර?
කැබිනට් සංශෝධනය කරන තුරු කැබිනට් රැස්වීම් නැහැ
හම්බන්තොට වරාය විකිණිමට කැබිනට් අනු කමිටුවක්
කැබිනට් සංශෝධනය හකුළා ගනී
කැබිනට් සංශෝධනය ස්ථිරයි – මුදල් මංගලට, රවීට විදෙස් කටයුතු
රනිල් කැබිනට් ඇමති කෙනෙක් වගේ
ඇමති රවීට කැබිනට් මණ්ඩලයේ විරෝධය – කැබිනට් පත්‍රිකා තුනක් විසි වෙයි!

Politics Sri Lanka

හිටපු පොලිස් පරීක්ෂකවරියක් අත්අඩංගුවට ගැනීමට නියෝග

බහින් බස් වීමකදී මුහුණට උණුවතුර ගසා කාන්තාවගේ මුහුණ තුවාල සිදුකළා යැයි කියන සිද්ධියකට අදාලව අධිකරණය පෙනී නොසිටි හිටපු පොලිස් පරීක්ෂකවරියක් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා වැල්ලම්පිටිය පොලිසියට නියෝග කර තිබේ. ආබෲ පෙදෙස මීතොටමුල්ල පදිංචි විශ‍්‍රාමික පොලිස් පරීක්ෂිකාවක් වු පද්මා මංගලිකා යන අයට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.
The post හිටපු පොලිස් පරීක්ෂකවරියක් අත්අඩංගුවට ගැනීමට නියෝග appeared first on Lankatruth.

Related posts:විදානගමගේ අයිය මලෝ අත්අඩංගුවට ගැනීමට නියෝග
බංග්ලාදේශ විපක්ෂනායිකාව අත්අඩංගුවට ගැනීමට නියෝග!
එජාප මන්ත්‍රී අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග
පොලීසිය තුළදීම උප පොලිස් පරීක්ෂකවරියක් දූෂණය කරලා
පැහැරගැනීමේ නඩුවට නොපැමිණි වැල්ලම්පිටිය හිටපු OIC අත්අඩංගුවට ගන්නැයි නියෝග
තාජුඩීන්ගේ මරණයට හිටපු පොලිස් ලොක්කෙක් ලඟදීම අත්අඩංගුවට!
තාජුඩීන්ගේ සහෝදරයාගෙන් ප්‍රකාශයක් ගැනීමට නියෝග
මොහාන්ට තර්ජනය කළ දුරකතන දත්ත ගැනීමට නියෝග

Politics Sri Lanka

උදයංග වීරතුංග ඩුබායි නිවසෙන් පැනයයි (UPDATE)

(සිව්වන සංස්කරණය) ශ්‍රී ලංකා රාජයට අත්‍යාවශ්‍ය සැකකරුවෙකු බවට පත් කර සිටින, හිටුපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි නිවසින් පැනගොස් ඇතැයි වාර්තා වේ. උදයංග වීරතුංග මහතා පසුගිය 04 වන දා ඩුබායි රටින් පිටව යෑමට තැත් කිරීමේදී ඩුබායි බලධාරීන් විසින් රඳවාගෙන ප්‍රශ්න කර තිබූ අතර ඔහුව මෙරටට ගෙන ඒම සඳහා නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව ගියද […]
The post උදයංග වීරතුංග ඩුබායි නිවසෙන් පැනයයි (UPDATE) appeared first on Lankatruth.

Related posts:උදයංග රැගෙන ඒමට විශේෂ කණ්ඩායමක් ඩුබායි යති
උදයංග වීරතුංග බඩුත් සමග එළියට
උදයංග වීරතුංග මහින්ද සමග මතුවෙයි
උදයංග වීරතුංග අල්ලන්න හැකිවන ගිවිසුමක්!
උදයංග වීරතුංග තවමත් සැකකරුවෙකු නොවේලු…
උදයංග වීරතුංග කැරලිකරුවන්ට දුන් අවි ගැන රාජිත කියයි
මිග් වංචාවට උදයංග වීරතුංග අත්අඩංගුවට ගන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක් ඉල්ලයි
එජාප මන්ත්‍රී නිවසෙන් ජීව උණ්ඩ, වෙඩි නොවදින ඇඳුම් මතුවෙයි – බිරිඳත් අත්අඩංගුවට

Politics Sri Lanka

පුංචි ආණ්ඩු පත්වීමේ නීතිමය තත්ත්වය ගැන අමාත්‍යාංශය කියන්නේ මෙහෙමයි

2018 පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව පළාත් පාලන ආයතනවල ධූර කාලය ආරම්භ වීම සහ මැතිවරණයෙන් තේරී පත් වූ අපේක්ෂකයන් සම්බන්ධ නීතිමය තත්ත්වය පිළිබඳ පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබේ. එම නිවේදනය පහත පරිදි වේ. 2016 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 65 ආ වගන්තිය […]
The post පුංචි ආණ්ඩු පත්වීමේ නීතිමය තත්ත්වය ගැන අමාත්‍යාංශය කියන්නේ මෙහෙමයි appeared first on Lankatruth.

Related posts:පුංචි ජන්දයේ ප්‍රතිඵල දෙවිදිහකට
පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රැයෙන් අවසන්
පුංචි ඡන්දයට කොට්ඨාස 50%ක් අඩු කරයි
පුංචි ඡන්දය පෙබරවාරි 10
මුලතිව්, පුදුකුඩිඉරිප්පු පුංචි ඡන්දයේ ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අද ඇරඹේ
පුංචි ඡන්දයට නාම යෝජනා භාරගැනීම අද මධ්‍යහ්න 12න් අවසන්
සබීතාගේ ගොඩනැගිල්ල කෘෂි අමාත්‍යාංශයට ගත් බදු ගිවිසුමේ පිටපතක්වත් අමාත්‍යාංශය සතුව නැහැ
පුංචි ආණ්ඩු තේරීමේ ඡන්දය කල් යන ලකුණු

Politics Sri Lanka

තරුණයන් පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවන්ගේ ඉල්ලීම අධිකරණය ඉවතදමයි

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුළු සැකකරුවන් 09 දෙනෙකුට එරෙහිව විමර්ශන සිදුකිරීම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලෙස විත්ති පාර්ශවය කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (22) මේ සම්බන්ධ තීරණය ප්‍රකාශයට පත් කරමින් දක්වා ඇත්තේ එවැනි නියෝගයක් සිදුකිරීමට නීතිමය බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බවයි. 2008 […]
The post තරුණයන් පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවන්ගේ ඉල්ලීම අධිකරණය ඉවතදමයි appeared first on Lankatruth.

Related posts:තරුණයන් 11ක් අතුරුදහන් කිරීමේ සිද්ධියේ 9වැනි සැකකරු රක්ෂිත බන්ධනාගාරයට
බින්දුසාර අධ්‍යක්ෂිකාවගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
උදයංගගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
ගෝඨාභයගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
මගේ දරුවන්ව මෙහෙයවුයේ FBI එකයි – බොස්ටන් සැකකරුවන්ගේ මව කියයි
කරාටේ ධම්මික ‘පැහැරගැනීමේ’ ඇත්ත කතාව
රතන හිමිගේ ''සදහම් සෙවන'' පැහැරගැනීමේ උත්සාහයක්
තාජුඩීන් ඝාතනයේ සැකකරුවන්ගේ දුරකථ සංවාදයේ තොරතුරු ඉල්ලයි

Politics Sri Lanka

විජිත හේරත් “පොල් ලෙලිවල” ඉරණම කියයි

පසුගිය 18වැනිදා පෙරවරුවේ ජවිපෙ දේශපාලන මණ්ඩලය පැලවත්ත ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේදී රැස්විය. මෙහිදී පළාත් පාලන මැතිවරණයේ මහජන නියෝජිතයින් ලෙස පත්වූ අපේක්ෂක අපේක්ෂිකාවන් පිළිබඳවය අවධානය යොමු විය. “පක්ෂයේ කමිටු සහ සංවිධානවලින් කරපු යෝජනා අනුව හොඳම නියෝජිත පිරිසක් තෝරාගෙන තිබෙනවා. මන්ත‍්‍රීවරු ලංකාව පුරා 434 දෙනෙක් ඉන්නවා කියන්නෙ විශාල හයියක්.” ටිල්වින් සිල්වා පැවසීය. “අපි මේ අය කොළඹට කැඳවලා දැනුවත් […]
The post විජිත හේරත් “පොල් ලෙලිවල” ඉරණම කියයි appeared first on Lankatruth.

Related posts:මේක පරණ රොටියමයි – විජිත හේරත්
විජිත හේරත් ව්‍යවස්ථා සභාවට
විජිත හේරත් ලන්ඩනයට සහ අයර්ලන්තයට
විජිත හේරත් කටාරයට VIDEO
ආසියාවේ ආශ්චර්යය මේකද? – විජිත හේරත්
මේක කැසිනෝ ප්‍රේමී ආණ්ඩුවක් – විජිත හේරත්
විජිත හේරත් කුවේට්හිදී ශ්‍රී ලංකිකයන් අමතයි
විජිත හේරත් නාගදීප විහාරාධිපති හමුවෙයි…