Politics Sri Lanka

“මට එරෙහි නඩුව විභාග කරන්න එපා” ගෝඨාභය තුන්වෙනි පාරත් ඉල්ලයි

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව අල්ලස් ⁣කොමිසම ⁣පැවරු නඩුව විභාගයට ගැනීම අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, අල්ලස් හෝ දූෂන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් වගඋත්තරකරු කරමින් ඊයේ (23) අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කර […]
The post “මට එරෙහි නඩුව විභාග කරන්න එපා” ගෝඨාභය තුන්වෙනි පාරත් ඉල්ලයි appeared first on Lankatruth.

Related posts:වරාවැව විනිසුරුවරයා විභාග කළ ත්‍රිපුද්ගල නඩුව
බාල ඇමතිවරුන්ගේ බාල ආණ්ඩුවට විභාග ප්‍රතිඵල බාල කරන්න දෙන්නෑ – විජිත හේරත්
මහින්දානන්දගේ අයථා වත්කම් නඩුව නොවැම්බර් 20, 21 විභාග කෙරේ
“හැකිනම්, නව මහාධිකරණයේදී මහ බැංකු බැඳුම්කර නඩුව විභාග කර පෙන්වන්න”
සීමා නීර්ණ ගැසට් නිවේදනයට එරෙහි පෙත්සම විභාග කරනවාද නැද්ද තීරණය කල් යයි
පවිත්‍රා‍ගෙන් – ලේකම්ගෙන් ප්‍රශ්න කරන්න ඉල්ලයි
SAITM ගැන කතා කරන්න CAPMC ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි
බැඳුම්කර කොමිසමේ කාලය දිර්ඝ කරන්න ඉල්ලයි

Politics Sri Lanka

ප්‍රීමා නඩුවෙන් සේවකයන්ට ජය – නීතීඥ ජානක අධිකාරී

වසර 12ක පමණ කාලයක් තිස්සේ අඛණ්ඩව සිදු කළ මැදිහත්වීමකින් පසු ප්‍රීමා සමූහ ව්‍යාපාරයට අයත් සමාගම් 06ක අත්තනොමතික ලෙස වැඩ තහනමට ලක් කර සිටි සේවකයන් 600ක් දෙනාට ජයග්‍රහණය අත් කර දීමට සමත් වූ බව අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතීඥ ජානක අධිකාරී මහතා සඳහන් කරයි. සේවක ඉල්ලීම් සඳහා සාකච්ඡා මගින් පිළිගත හැකි විසඳුම් ලබා නොදීම […]
The post ප්‍රීමා නඩුවෙන් සේවකයන්ට ජය – නීතීඥ ජානක අධිකාරී appeared first on Lankatruth.

Related posts:ජානක අධිකාරී කියුබාවට
රොෂේන් ඝාතකයන්ගේ අරමුණ ඉටුවෙන්න දෙන්නේ නැහැ – ජානක අධිකාරී
ජාත්‍යන්තර වැඩකරන ජනතා බලයක් ගොඩනැගිය යුතුයි – ජානක අධිකාරී
අන්තරේ ගොනුකළ නඩුවෙන් සේවකයන්ට ජය
ජානක රණවක අත්අඩංගුවට
ජානක – සිසිත පරීක්ෂන CIDයට
වතු අධිකාරී කොල්ලයට හසුවෙයි
WFTU සභාපති මණ්ඩලයට ලංකාවෙන් ජානක අධිකාරි පත්කරයි

Politics Sri Lanka

ශ්‍රී ලංකන් රැක ගැනීමට වෘත්තිය සමිති රැසක් එක පෙරමුණකට

ශ්‍රී ලංකාන් ගුවන් සමාගම රැකගැනීමෙන් අරමුණෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ගුවන් සේවා නියමු සංසදය, ගුවන්යානා කාර්මික ශිල්පි සංසදය, ගුවන් යානා ඉංජිනේරු අංශය, අභ්‍යන්තර ගුවන් සේවා සත්කාරක සේවා සංගමය සහ ශ්‍රී ලංකන් විධායක සංගමය එක්ව කටයුතු කිරිම වෙනුවෙන් ඊයේ (23) අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. පැවති ආණ්ඩු සමයේ ශ්‍රී […]
The post ශ්‍රී ලංකන් රැක ගැනීමට වෘත්තිය සමිති රැසක් එක පෙරමුණකට appeared first on Lankatruth.

Related posts:මිහින් ලංකා, ශ්‍රී ලංකන් යටතට
ශ්‍රී ලංකන් මත්තලින් යයි
ශ්‍රී ලංකන් වැඩිම ඉල්ලුමට විකිණිමට යයි
ශ්‍රී ලංකන් ඉන්ධන බිලත් ජනතාවගේ මල්ලටම
බැඳුම්කර කොමිසමට පසු ශ්‍රී ලංකන්, මිහින් ලංකා කොමිසමක්
ශ්‍රී ලංකන් ගිලපු හැටි මෙන්න
වෘත්තිය සමිති සටනට මුල පුරයි
වහාම ඉන්ධන මිල අඩුකරනු – වෘත්තිය සමිති සන්ධානය

Politics Sri Lanka

ඇලෝෂියස් – පලිසේන බන්ධනාගාර රෝහලට

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේතුව පවසයි.
The post ඇලෝෂියස් – පලිසේන බන්ධනාගාර රෝහලට appeared first on Lankatruth.

Related posts:අනුර සේනානායක බන්ධනාගාර රෝහලට – ජාතික රෝහලට යන්නත් ඉල්ලයි
ලලිත් හා අනුෂ බන්ධනාගාර රෝහලට
වීරවංස බන්ධනාගාර රෝහලට – උපවාසයත් අවසන්
අනුර සේනානායක ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට
බන්ධනාගාර මුල් පුටුවට බන්ධනාගාර ජ්‍යෙෂ්ඨයෙක් ඉල්ලයි
ඇලෝසියස්, පලිසේන රක්ෂිත බන්ධනාගාරයට
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට
ඇලෝසියස්, පලිසේන 16 තෙක් රක්ෂිත බන්ධනාගාරයට

Politics Sri Lanka

අවුරුදු 21ට වැඩි සිංගප්පූරු වැසියන්ට බෝනස්

අවුරුදු 21ට වැඩි සෑම සිංගප්පූරු වැසියකුටම සිංගප්පූරු ඩොලර් 300ක පාරිතෝෂිකයක් (බෝනස් මුදලක්) ගෙවන බව සිංගප්පූරු මුදල් අමාත්‍යවරයා ඉකුත් දා නිවේදනය කර ඇත. පසුගිය වසරේ අයවැයෙන් සිංගප්පූරු ඩොලර් බිලියන 10ක (ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 7.6) අතිරික්තයක් ලැබී ඇති බවත් එහි ප්‍රතිලාභ සිංගප්පූරු වැසියන්ට හිමි විය යුතු බවත් සඳහන් කරමින් සිංගප්පූරු මුදල් අමාත්‍යවරයා ඒ බව […]
The post අවුරුදු 21ට වැඩි සිංගප්පූරු වැසියන්ට බෝනස් appeared first on Lankatruth.

Related posts:MILCO බෝනස් කැපූ තොන්ඩාට ලක්ෂ 24ක බෝනස්
අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සිංගප්පූරු යයි
මාමාගේ සිංගප්පූරු හීනය
සජින් වාස්ට සිංගප්පූරු යන්න අවසර
සාමාන්‍ය වැසියන්ට තහනම් කලාපයක්
DIG වාස් ‘සිංගප්පූරු සරත්’ගෙනුත් කප්පම් අරගෙන
සූඩාන වැසියන්ට බෙදුම්වාදයේ ප්‍රතිලාභ
ඕමන්ත මුරපොළෙන් සාමාන්‍ය වැසියන්ට බාධාවක් නැහැ

Politics Sri Lanka

තිළිණ ගමගේටත් ඇප කොන්දේසි ලිහිල් වෙයි

බලපත‍්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට බාරවීමෙන් පසු වැඩතහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතාට ඇප ලබාදීමේදී මසකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස පනවා තිබු ඇප කොන්දේසිය ලිහිල් කළ කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා මාස දෙකකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින […]
The post තිළිණ ගමගේටත් ඇප කොන්දේසි ලිහිල් වෙයි appeared first on Lankatruth.

Related posts:තිළිණ ගමගේටත් විදෙස් ගමන් තහනම්
විනිසුරු තිළිනගෙත් ඇප කොන්දේසි ලිහිල් කරයි
විනිසුරු තිලින ගමගේටත් නඩු
වැලි නීති ලිහිල් කරයි
සිසු මර්දනය ලිහිල් කෙරේ
සජින් වාස්ගේ ඇපයත් ලිහිල් කරයි
බැසිල්ගේ ඇප ලිහිල් කරයි – ගිණුම් දෙකක් පරීක්ෂාවට නියෝග
කරුණාගේ නඩුවත් මැයි මාසයට කල් යයි-ඇප කොන්දේසිත් ලිහිල් කරයි

Politics Sri Lanka

කැබිනට් සංශෝධනයට බාලගිරි දෝෂය – අද නෙවෙයි හෙට

අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන හෙට (25) සිදුවනු ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න ඊයේ (23) පැවසීය. සේනරත්න මහතා එලෙස ප්‍රකාශ කළේ කළුතර මහ රෝහලේ අද පැවැති උත්සවයකට සහභාගී වෙමිනි. පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු අවස්ථා කිහිපයකදීම දින වකවානු ලබා දෙමින් කැබිනට් සංශෝධනයක් සිදු කරන බවට ආණ්ඩුවේ […]
The post කැබිනට් සංශෝධනයට බාලගිරි දෝෂය – අද නෙවෙයි හෙට appeared first on Lankatruth.

Related posts:ෆුල්ෆේස් තහනමට බාලගිරි දෝෂය
හකීම්ගේ බාලගිරි දෝෂය අද නිමා වෙයි?
ඇමති රවීට කැබිනට් මණ්ඩලයේ විරෝධය – කැබිනට් පත්‍රිකා තුනක් විසි වෙයි!
video: කැබිනට් තීරන දන්නැති කැබිනට් ප්‍රකාශක
කැබිනට් සංශෝධනය කරන තුරු කැබිනට් රැස්වීම් නැහැ
SAITM ගැන ජනපතිගේ තීන්දුවට බාලගිරි දෝශය
ආණ්ඩුවේ පොහොර නැවට බාලගිරි දෝෂයද?
මන්දිර බද්ද සංශෝධනයට

Politics Sri Lanka

කමල් හසන්ගෙන් දූෂණ විරෝධී පක්ෂයක් – කෙජ්‍රිවාල්ගේත් සහාය

තමිල්නාඩු සිනමාවේ පෙරළිකාර රංගණශිල්පියෙකු වන දකුණු ඉන්දීය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුපිරි නළු කමල් හසන්ගේ නායකත්වයෙන් නවතම දේශපාලන පක්ෂයක් බිහි කර තිබේ. “මක්කල නීදි මයියම්” යන නමින් හැඳින්වෙන මෙම නව දේශපාලන පක්ෂයේ සමාරම්භක අවස්ථාව සඳහා මෑතක ඉන්දීය මැතිවරණ දේශපාලනය තුළ විප්ලවකාරී වෙනසක් සිදු කළ “ආම් ආද්මි” පක්ෂයේ නායක අර්වින්ද කෙජ්‍රිවාල්ද සහබාගී වී ඇති අතර එය මෙම […]
The post කමල් හසන්ගෙන් දූෂණ විරෝධී පක්ෂයක් – කෙජ්‍රිවාල්ගේත් සහාය appeared first on Lankatruth.

Related posts:දූෂණ විරෝධී ලේකම් කාර්යාලයට පැමිණිළි 434ක්
දූෂණ විරෝධී උද්ඝෝෂකයින් මොස්කව් නුවරදී අත්අඩංගුවට!
SAITM විරෝධී වෛද්‍ය වර්ජනයට සහාය පළකරමින් අපි විරෝධතා රැසක් දියත් කරනවා
ගල් අගුරුවලින් ගිල්ල අයට නීතිය කෝ – දූෂණ විරෝධී හඬ
ඉවත් වූ 85හේ පුරප්පාඩුවට දූෂණ විරෝධී රාජ්‍ය නිලධාරින්ගේ සහාය
දූෂණ විරෝධී හඬෙන් අදත් පැමිණිල්ලක්
දූෂණ මර්ධණ කමිටු ලේකම් කාර්යාලය වැහුවට දූෂණ විරෝධී හඬ වැහිලා නැහැ
ආණ්ඩුවේ දූෂණ බර ජනතාව මත පටවමින් ඉන්නවා – දූෂණ විරෝධී හඬ

Politics Sri Lanka

ෆවුසිගේ නඩුව යළි කල් යයි

අලල්ස් සිද්ධියකට අදාලව චෝදනා ලැබ සිටින රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා සම්බන්ධ නඩු විභාගය ලබන ජුනි 25 වැනි දා තෙක් කල් තැබිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානයක මහතා අද (23) නියෝග කර තිබේ. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රාජකාරි නිවාඩු ලබා තිබිම හේතුවෙන් නඩුව කල් තබා ඇත. ආපදා කලමනාකරණ අමාත්‍යාංශයට පරිත්‍යාග කරන ලද රුපියල් කෝටි දෙකක් පමණ වටිනා […]
The post ෆවුසිගේ නඩුව යළි කල් යයි appeared first on Lankatruth.

Related posts:ෆවුසිගේ නඩුව කල් යයි
ෆවුසිගේ නඩුව ලබන 23ට කල්යයි.
ෆවුසිගේ අමාත්‍යාංශය නමට විතරද
කේ.පී. නඩුව අද
එස්.පී.ගේ කොස්ගෙඩි දෙකේ නඩුව
චම්පිකගේ නඩුව නැවතත් කල් යයි
නෙවිල් කාල්ටන් යයි – නඩුව කල් යයි
මහින්දානන්දගේ නඩුව මාස 04කට කල් යයි

Politics Sri Lanka

ඩී. මංජු STF වෙඩි පහරින් මරුට

පාතාලයේ ප්‍රබල නායකයකු ලෙස හැදින්වෙන දඩල්ලගේ මංජු නැමැත්තා විශේෂ කාර්ය බළකාය සමඟ අද (23) ඇති වු වෙඩි හුවමාරුවකින් මිය ගොස් ඇත. වත්තල දී විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් මොහු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරිමේ දී ප්‍රති ප්‍රහාර එල්ල කළ පලා යාමට තැත් කිරිමේ දී මොහු මෙලෙස මිය ගොස් තිබේ. සිද්ධියෙන් තවත් පතාල සාමාජිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
The post ඩී. මංජු STF වෙඩි පහරින් මරුට appeared first on Lankatruth.

Related posts:පොලිස් වෙඩි පහරින් දෙදෙනෙකු මරුට
ඇමති ගෝලයා වෙඩි පහරින් මරුට
මර්වින්ගේ මන්ත්‍රී වෙඩි පහරින් මරුට
පොලිස් වෙඩි පහරින් අයෙකු මරුට
බාසිලෝනා ප්‍රහාරයේ ප්‍රධානියා වෙඩි පහරින් මරුට
පොලිස් වෙඩි පහරින් තරුණයෙක් මරුට – ජනතාව පොලිසියට පහරදෙති
පොලිස් පරීක්ෂකගේ වෙඩි පහරින් උප පොලිස් පරීක්ෂක මරුට
සිව් මස් වියැති බිළිදා පොලු පහරින් මරුට