Politics Sri Lanka

මාධ්‍යවේදියාගේ බිරිඳට, දරුවන්ට මැර ප්‍රහාරයක්

මීගොඩ හෙට්ටියාවත්ත ප්‍රදේශයේ පදිංචි මුද්‍රිත මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුගේ බිරිඳට දරුවෙකුට සහ ඥාති සහෝදරයෙකුට පහර දී පලා ගොස් ඇති බවත් තුවාල ලැබූ තිදෙනාම හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් මීපේ පොලිසිය පවසයි. 10 දෙනෙකුගෙන් පමණ සමන්විත මැර කණ්ඩායමක් මෙම පහර දීම සිදුකර ඇති අතර පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත‍. පහර දීමට පැමිණි […]
The post මාධ්‍යවේදියාගේ බිරිඳට, දරුවන්ට මැර ප්‍රහාරයක් appeared first on Lankatruth.

Related posts:රුසියානු ජනාධිපති සමග ඇමෙරිකානු මාධ්‍යවේදියාගේ ඓතිහාසික හමුව!
මහින්ද තමන්ගෙ දරුවන්ට විතරක් තාත්තා – රටේ දරුවන්ට බාප්පා – අනුර
මාධ්‍යවේදියෙකුට මන්ත්‍රී ප්‍රහාරයක්
මාධ්‍යවේදියෙකුට තවත් මැර ප්‍රහාරයක්
වවුනියා මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක්
‘උදයන්’ මාධ්‍යවේදියාට තවත් ප්‍රහාරයක්
පරිසර නිලධාරීන්ට මාධ්‍යවේදීන්ට මැර ප්‍රහාරයක්
සන්‍ඩේ ලීඩර් මාධ්‍යවේදි‍යෙකුට ‍වෙඩි ප්‍රහාරයක්

Politics Sri Lanka

මොහාන් පීරිස්ට එරෙහි දූෂණ නඩුවට තහනම් නියෝගයක්

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට එරෙහිව අල්ලස් කොමිසම මඟින් ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනා නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් විභාගයට ගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
The post මොහාන් පීරිස්ට එරෙහි දූෂණ නඩුවට තහනම් නියෝගයක් appeared first on Lankatruth.

Related posts:මොහාන් පීරිස්ට එරෙහි නඩුව මොහාන් පීරිස් අසයි
මොහාන් පීරිස්ට එරෙහි රු. මිලියන 619ක පෙත්සම ඉවතට
මොහාන් පීරිස්ට එරෙහි සරවණමුත්තුගේ නඩුව මාර්තු 05ට කල්යයි
උදයංගගේ දේපළවලට එරෙහිව තහනම් නියෝගයක්
මොහාන් පීරිස්ට එරෙහිව නවිනීදන් පිල්ලේට වාර්තාවක්
“මහින්දට තුන්වරක් බැහැ” නඩුවට මොහාන් පීරිස් එපා
යාපනේ මහේස්ත්‍රාත්වරයාට අතුරු නියෝගයක්
"මහින්දට තුන්වරක් බැහැ" නඩුවට මොහාන් පීරිස් එපා

Politics Sri Lanka

ග්‍රී ලංකන් ගුවන් වාර දෙකක් අවලංගුයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අද (26) දිනයේ ගමන් කිරීමට නියමිතව තිබූ ගමන් වාර දෙකක් අවලංගු කර තිබේ. කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට පස්වරු 01.20ට කරච්චි දක්වා සහ රාත්‍රී 10.20ට මාලේ දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර මෙලෙස අවලංගු කර ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානාවල පවතින කාර්මික දෝෂයක් හේතුවෙන් […]
The post ග්‍රී ලංකන් ගුවන් වාර දෙකක් අවලංගුයි appeared first on Lankatruth.

Related posts:ශ්‍රී ලංකන් මත්තලින් යයි
ශ්‍රී ලංකන් රැක ගැනීමට වෘත්තිය සමිති රැසක් එක පෙරමුණකට
චෙන්නායි ශ්‍රී ලංකා ගුවන් ගමන් නතර වෙයි
ප්‍රංශයේ ගුවන් සේවකයින් වැඩ වර්ජනයක
ගුවන් ගමන් විස්තර මෙන්න
මිහින් ලංකා, ශ්‍රී ලංකන් යටතට
අභිරහස් ගුවන් ගමන් කුමක් සඳහාද?
ගෝඨාගේ ගුවන් මනාපයට කෝටි දෙකක්

Politics Sri Lanka

බසයේ ගිය මගියාට වෙඩි

මාතර සිට අම්පාර බලා ධාවනය වූ ලංගම බස් රථයක ගමන්ගත් අයෙකුට බස් රථයේ පැමිණි පිරිසක් විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. තංගල්ල අධිකරණයේ නඩුවකට ගොස් පැමිණෙමින් සිටියදී හම්බන්තොට, මිරිජ්ජවිල හන්දිය අසළදී අද (26) දහවල් 12.00ට පමණ කිසියම් පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර […]
The post බසයේ ගිය මගියාට වෙඩි appeared first on Lankatruth.

Related posts:හම්බන්තොටදී අදත් වෙඩි තැබීමක්
මරදානේ වෙඩි තෑබීමෙන් තුනක් රෝහලේ
නල ළි‍‍දේ පළහිලවුවට වෙඩිකා රෝහලේ
පොලිස් වෙඩි පහරින් තරුණයෙක් මරුට – ජනතාව පොලිසියට පහරදෙති
තබ්බෝව අභය භූමියේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
මත්කුඩු වැටලීමට ගිය පොලිස් කොස්තාපල් වෙඩි තැබීමකින් මරුට – 04කට තුවාලයි
පොල් ගෙඩියක් ඇහුලුවැයි වෙඩි
දුම්රිය මගියාට පොලීසියෙන් වන්දි

Politics Sri Lanka

ජනාධිපතිට – අගමැතිට නැවතත් සිතාසි

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී කූඨ ලේඛනයක් ප්‍රදර්ශනය කරමින් එවකට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට අවාසි වන අන්දමින් බොරු ප්‍රචාරය කළ බවට චෝදනා ලැබ සිටින තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන් වන ජනාධිපතිවරයා හා අගමැතිවරයා රාජකාරිමය හේතුවක් මත යැයි පවසමින් අද (26) දිනයේද අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් එම නඩුවේ සාක්ෂි දීමට ලබන ජූලි මස 24 වැනිදා […]
The post ජනාධිපතිට – අගමැතිට නැවතත් සිතාසි appeared first on Lankatruth.

Related posts:මූල්‍ය වංචාවකට මහින්දානන්දට සිතාසි
කෙහෙළියටත් සිතාසි යවයි
ජනාධිපතිට-අගමැතිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධය
ජනපතිට අගමැතිට දෙවෙනි දිනටත් සිතාසි
EPF/ETF කොල්ලකෑම සඳහා ආණ්ඩුවේ 28%ක බද්දට අන්තර් සමාගම් සේවක සංගමයේ විරෝධය – ජනාධිපතිට/අගමැතිට/මුදල් ඇමතිට/කම්කරු ඇමතිට ලියයි
කබ්රාල්ට සහ පී.බී.ට සිතාසි
දයා මාස්ටර්ට සිතාසි
ගෝඨාට සිතාසි

Politics Sri Lanka

“අපේ රට ණය උගුලේ සිර කළේ කවුද? ණය ගෙවිය යුත්තේ අපද?”

“දේශපාලනය යනු තම පෞද්ගලික ධනය එක්රැස් කරගන්නා ක්‍රියාවලියක් ලෙස සලකන ආකල්පයෙන් දේශපාලනඥයා මිදිය යුතුය. ජනතා ධනය සොරකම් කරනවා තරම් නින්දිත, ලජ්ජා සහගත දෙයක් තවත් නැහැ.” තම පළමු වැනි පාර්ලිමේන්තු සැසි වාරයේදීම පෘතුගාල පාර්ලිමේන්තුවේ වාමාංශික පක්ෂ එකමුතුවේ නියෝජ්‍ය නායිකා මරියානා මොටර්ගුආ පැවැසුවාය. අත්ලාන්තික් සාගරයට මුහුණලා පිහිටි අර්ධද්වීපයක් වන පෘතුගාලය, ස්වාභාවික සම්පත් අතින් පොහොසත් රටකි. එහෙත් කාලයක් […]
The post “අපේ රට ණය උගුලේ සිර කළේ කවුද? ණය ගෙවිය යුත්තේ අපද?” appeared first on Lankatruth.

Related posts:video:- මැක්කා කවුද? බල්ලා කවුද?
සමෘද්ධි නියාමක ඌරු උගුලේ වැටෙයි
ආණ්ඩුව IMF ණය උගුලේ ලංකාව හිරකරයි! -අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය
අත්හිටුවා ඇති දීමනා දෙසැම්බර් වැටුපත් සමග ගෙවිය යුතුයි
භාණ්ඩ හුවමාරුවෙන් විදුලි බිල් ගෙවිය හැකියි?
ගොවියන්ට ජීවිතය අහිමි නොකර ආණ්ඩුව වහාම වන්දි ගෙවිය යුතුයි
ගොවියා යාචකයෙක් නොකොට විනාශ වූ වගාවන්ට වන්දි ගෙවිය යුතුයි – වසන්ත සමරසිංහ
අපේ රට ගොඩනැඟිය යුත්තේ පොදුජන ව්‍යාපාරයකින්

Politics Sri Lanka

රංගජීව අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

වැලිකඩ බන්ධනාගාරයේදී 2011 වසරේදී සිදු කළ ලැයිස්තු ගත සමූහ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පාර්ශවයෙන් වාර්තා වේ. අදාළ සිද්ධිය සිදු වූ නොවැම්බර් 10 වැනිදා නීතිවිරෝධී ලෙස වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වී රැඳවියන්ගේ නම් කියමින් ඔවුන් තේරීම ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එල්ල වී තිබේ. මේ […]
The post රංගජීව අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස් appeared first on Lankatruth.

Related posts:කේ.පී අත්අඩංගුවට ගන්නැයි ඉල්ලූ පෙත්සම කල් යයි
ඇමති මර්වින් අත්අඩංගුවට ගන්නැයි උද්ඝෝෂණ
මංගල අත්අඩංගුවට ගන්නැයි එජාපයෙන් අභියෝගයක්
ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නැයි නියෝග
නාමල් අත්අඩංගුවට ගන්නැයි නීතිපති කියයි
එජාප මන්ත්‍රී අත්අඩංගුවට ගන්නැයි නියෝග
රිෂාඩ් බද්‍යුදීන් අත්අඩංගුවට ගන්නැයි නීතීඥවරු උද්ඝෝෂණයේ
හිටපු ඇමරිකා තනාපති ජාලියගේ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

Politics Sri Lanka

උදයංග පැන යයි – අල්ලන්න ගිය අය හිස් අතින් ගෙදර එයි

ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුද ඇතිව උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විදෙස් ගත වූ සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත කණ්ඩායම හිස් අතින්ම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ප්‍රංශයේ ලියෝන් හි පිහිටි ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) වෙතින් ලබා ගත් රතු වරෙන්තුව අත ඇතිව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ සහ […]
The post උදයංග පැන යයි – අල්ලන්න ගිය අය හිස් අතින් ගෙදර එයි appeared first on Lankatruth.

Related posts:නීතිපති අදත් හිස් අතින්
ඉරානෙට යැව්ව තෙල් නැව හිස් අතින් ආවා – සුසිල් ප්‍රේමජයන්ත
කියුබාවට ඉන්ටර්නෙට් ගැන බණ කියන්න ගිය Google හිස් අතින් ආපසු එයි
උදයංග වීරතුංග අල්ලන්න හැකිවන ගිවිසුමක්!
ජනාධිපතිගේ කොරියානු ගමන – අතින් පාඩුයි
එස්. බී අතින් ව්‍යාජ කුසලාන සහ සහතික දීමක්
බුද්ධි අංශ අතින් කයිට් සේවයේ
සන්ධාන මන්ත්‍රී අතින් පයින් වැඩ පෙන්නයි

Politics Sri Lanka

ආණ්ඩුව මේ කළේ ‘යන්නේ කොහෙද මල්ලේ පොල්’ වැඩක්

ජනතාව දුන් පණිවඩය මේ ආණ්ඩුව තවම තේරුම් ගත්තේ නැහැ කියල මට නම් තේරෙන්නේ. පළාත් පාලන මැතිවරණයකින් ප්‍රකාශ වන දේ මත මැතිවරණයක වගේ කැබිනට් සංශෝධනයක් කිරීම නෙවෙයි. කිසිම තැනක අපේ ජනතාව කැබිනට් සංශෝධනයක් වෙනුවෙන් ඡන්දය දීලා නැහැ. ඡන්දයෙන් ජනතාව ආණ්ඩුව පිළිබඳව තියෙන යම් ආකාරයක කලකිරීමක් ප්‍රකාශ කළා. ඒ වගේම ඔවුන් රැල්ලකට මහින්ද රාජපක්ෂ කියන පුද්ගල චරිතය […]
The post ආණ්ඩුව මේ කළේ ‘යන්නේ කොහෙද මල්ලේ පොල්’ වැඩක් appeared first on Lankatruth.

Related posts:යන්නේ කොහෙද මල්ලේ පොල් – දයාසිරි
පොල් ඇමති‍ගෙන් මල්ලේ පොල් කතාවක්
පොල් තේරූ ගිලන්රථ රියැදුරුට එළව පොල් පෙනෙන වැඩක්!
ආණ්ඩුව පස්සට යන්නේ නැහැ – පැකර්
දැන් මේ ආණ්ඩුව පුණ්‍යායතනවලිනුත් බදු ගන්නයි යන්නේ…
ආණ්ඩුව කියන තරම් පොල් අර්බුදයක් ලංකාවේ නැහැ
මත්තලින් වැඩක් නැති බව ආණ්ඩුව පිළිගනී
දැන් කොහෙද CJ ‍කෙනෙක්

Politics Sri Lanka

කැබිනට් සංශෝධනය කාලය ගත කිරිම සඳහා කරපු දෙයක්

ඊයේ (25) සිදු කළ ඇමති මණ්ඩල සංශෝධනය මගින් ආණ්ඩුවට හෝ රටට යම් වෙනසක් වනු ඇතැයි පෙනෙන්නට නැති බවත් එය කාලය ගත කිරීම සඳහා කළ දෙයක් පමණක් බවත් ආචාර්ය නිර්මාල් දේවසිරි මහතා දිනපතා පුවත්පතකට ප්‍රකාශ කර ඇත. එහිදී වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ඒ මහතා… “මටනම් මේ සංශෝධනයේ විශේෂ දෙයක් පෙනෙන්නේ නැහැ. මේ කැබිනට් සංශෝධනය කරලා […]
The post කැබිනට් සංශෝධනය කාලය ගත කිරිම සඳහා කරපු දෙයක් appeared first on Lankatruth.

Related posts:එජාපයට 70යි… ශ්‍රී ලනිපයට 65… එත් කරපු දෙයක් නැහැ…
කැබිනට් සංශෝධනය කරන තුරු කැබිනට් රැස්වීම් නැහැ
කැබිනට් සංශෝධනය හකුළා ගනී
මෛත්‍රී – රනිල් මතභේදයෙන් කැබිනට් සංශෝධනය කල් යයි
කැබිනට් අනුමැතියෙන් පොර්ට් සිටි ගිවිසුම් කාලය දික්වෙයි
කැබිනට් සංශෝධනය ස්ථිරයි – මුදල් මංගලට, රවීට විදෙස් කටයුතු
ඇමති රවීට කැබිනට් මණ්ඩලයේ විරෝධය – කැබිනට් පත්‍රිකා තුනක් විසි වෙයි!
video: කැබිනට් තීරන දන්නැති කැබිනට් ප්‍රකාශක