Politics Sri Lanka

අල්ලස් කොමිසමට පැමිණි රවී පස්ස දොරෙන්ම පැනයයි

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් අද (27) පැය හතරක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව වාර්තා වේ. අල්ලස් කොමිසමේ දැනුම් දීමක් අනුව රවී කරුණානායක මහතා අද උදේ 9.30ට පමණ අල්ලස් කොමිෂන් සභා කාර්යාලයට පැමිණ ඇති අතර ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව පසුවරු 1.30ට පමණ කොමිෂන් සභා කාර්යාලයෙන් […]
The post අල්ලස් කොමිසමට පැමිණි රවී පස්ස දොරෙන්ම පැනයයි appeared first on Lankatruth.

Related posts:අල්ලස් දීමට ජනතාව උසිගන්වන ඇමතිවරුන්ට විරුද්ධව අපි අල්ලස් කොමිසමට පැමිණිලි කළා – පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය
කබ්රාල් අල්ලස් කොමිසමට
ජවිපෙ නැවතත් අල්ලස් කොමිසමට
ශෂී වීරවංස අල්ලස් කොමිසමට කැඳවයි
තිස්ස අල්ලස් කොමිසමට කැඳවයි
ඒ.එස්.පී. ලියනගේ අල්ලස් කොමිසමට කැඳවයි
ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමට
ඇවන්ගාඩ් විමර්ශනයේ CID වාර්තාව අල්ලස් කොමිසමට

Politics Sri Lanka

මොරටුව මහා ශිෂ්‍ය සංගමයෙන් අලුත් වැඩක්

මොරටුව මහා ශිෂ්‍ය සංගමය මගින් අලුත් ආරක කලා උළෙලක් සංවිධානය කර තිබේ. සෞන්දර්යයේ නවමු අත්දැකීමක් ලබා දීමේ අරමුණෙන් “පුරඹර වැස්ස” නමින් පළමු වරට සංවිධානය කර ඇති මෙම කලා උළෙල හෙට (28) සහ මාර්තු 1, 2 යන තෙදින තුළ ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ අනුව හෙට (28) දින මහරගම අපේක්ෂා රෝහලට ආධාර පිණිස දෙහිවල සිට විහාරමහාදේවී උද්‍යානය […]
The post මොරටුව මහා ශිෂ්‍ය සංගමයෙන් අලුත් වැඩක් appeared first on Lankatruth.

Related posts:මොරටුව මහා ශිෂ්‍ය සංගමයෙන් ආදර්ශමත් අවුරුදු සැමරුමක්
අසාධාරණයට පත් සිසුන්ට සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන් විසඳුමක්
මොරටුව මහා ශිෂ්‍ය සංගමය කොළඹ කොටුවේ නවමු ආරක SAITM විරෝධතාවයක
සහන් රන්වලගෙන් අලුත් වැඩක්
අල්ලස් කොමිසමෙන් අලුත් වැඩක්
ඉන්ද්‍රනාථ තේනුවරයන්ගෙන් අලුත් වැඩක්
අධ්‍යාපනයට 6%ක් වෙන් කරනු! සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන් විරෝධතා සතියක්
අලුත් රටක් හදන්න ඉස්සෙල්ලා අලුත් ළමයෙක් හදනවා ඕයි

Politics Sri Lanka

ගෝඨා අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු නියෝගය කල් යයි

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ පරීක්‍ෂණ පැවැත්වීමෙන් හා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගය ලබන මාර්තු 23 වැනි දා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (27) තීන්දු කර තිබේ. ඒ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගොනු කළ පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ […]
The post ගෝඨා අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු නියෝගය කල් යයි appeared first on Lankatruth.

Related posts:පුංචි ජන්දය කල්දමා ගැනීමට බැසිල් ඉල්ලු වාරණ නියෝගය අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි.
ගෝඨාට එරෙහි අතුරු තහනම තවදුරටත් දිගුවෙයි
මහේස්ත්‍රාත් නියෝගය අත්හිටුවන මහාධිකරණය නියෝගය දිගු වෙයි
ගෝඨා අත්අඩංගුවට?
ගෝඨා, සේනාධිපති අත්අඩංගුවට ගන්න
විදානගමගේ අයිය මලෝ අත්අඩංගුවට ගැනීමට නියෝග
බංග්ලාදේශ විපක්ෂනායිකාව අත්අඩංගුවට ගැනීමට නියෝග!
උදයංග අත්අඩංගුවට ගැනීමට යළිත් පිරිසක් යයි

Politics Sri Lanka

වියානා ඇලේ අනතුරින් අතුරුදන් වු ගුරුවරයාගේ සිරුර ඔරුබැදිවැවෙන් හමුවෙයි

බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ ලොග්ගල්ලා ඔය අන්තර් නිම්ණ ඇල මාර්ගයට ඊයේ (26) උදෑසන පෙරලී ගිය මෝටර් රථයේ සිට අතුරුදන්වූ ගුරුවරයාගේ මළ සිරුර සිද්ධියෙන් පැය 24කට පමණ පසුව අද (27) සොයා ගත් බව පොලිසිය පවසයි. අනතුර සිදුවූ ස්ථානයට කිලෝමීටර් 08ක් පමණ පහළින් පිහිටි වියානා ඇල කෙලවර දියබානාවැවේ ඔරුබැදිවැව ප්‍රදේශයේ පාවෙමින් තිබියදී සිරුර සොයා ගෙන ඇත. මියගොස් […]
The post වියානා ඇලේ අනතුරින් අතුරුදන් වු ගුරුවරයාගේ සිරුර ඔරුබැදිවැවෙන් හමුවෙයි appeared first on Lankatruth.

Related posts:අතුරුදන් වූ දැරියගේ සිරුර හමුවෙයි
කෑගල්ල නාය යෑමෙන් අතුරුදන් වූවකුගේ මළ සිරුර හමුවෙයි
සංක්‍රමණික බෝට්ටුව අනතුරින් 97ක් අතුරුදන්!
අතුරුදන් වූ දරුවාගේ සිරුර ඇළෙන් මතුවෙයි
අතුරුදන්වූවාගේ සිරුර කැලෑවකින් හමුවෙයි
අතුරුදන්වූ සෙබළාගේ සිරුර ලිඳකින් හමුවෙයි
වියානා සුදුසුයි බැග්බෑඩ් නුසුදුසුයි
වසර විසිපහක් තිස්සේ අතුරුදන්, අතුරුදන්..

Politics Sri Lanka

සමන්තගේ යෝජනාවට මාස 06යි – මිනිස් ජීවිත ගණනාවක් බිලිගත්තද බලධාරීන් තවමත් මර නින්දේ

පාසල් ගුරුවරු පිරිසක් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී බදුල්ල මහියංගනය මාර්ගයේ 17 කණුව ප්‍රදේශයේදී වියානා ඇලට වැටීමෙන් ඊයේ (26) සිදු වූ අනතුරෙන් 29 හැවිරිදි ගුරුවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම අනතුරුට මුහුණදුන් තවත් තිදෙනෙකු සිය ජීවිත බේරාගැනීමට සමත්ව තිබේ. එකම පවුලේ පිරිසක් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී පසුගය 23 වනදා සිදු වූ අනතුරෙන් එකම පවුලේ මව, […]
The post සමන්තගේ යෝජනාවට මාස 06යි – මිනිස් ජීවිත ගණනාවක් බිලිගත්තද බලධාරීන් තවමත් මර නින්දේ appeared first on Lankatruth.

Related posts:සෙවනගල උක් ගොවි සත්‍යග්‍රහයට දින 16යි – තවමත් බලධාරීන් මර නින්දේ…
සිසු සත්‍යග්‍රහය දින 100 පසු කරයි – බලධාරීන් මර නින්දේ
පාසලට ගුරුවරු ඉල්ලා සිසූහු උපවාසකරති – අධ්‍යාපන බලධාරීන් මර නින්දේ
අයහපත් කාලගුණේ ජීවිත ගණනාවක් බිලි ගනී
ඉන්දීය සුදු ගෝනුස්සා ලංකාවට හොරෙන් ගෙනල්ලා – ජීවිත ගණනාවක් බිලි
ජවිපෙ පැමිණිල්ලෙන් මිනිස් ජීවිත බේරෙයි
‘ජීවිත රැසක් ඔබේ දෑතේ’ රියැදුරන්ට ජීවිත පරිත්‍යාගයෙන් පාඩමක් කියාදුන් ‘නිලමෙ මල්ලි’
සිසුන්ගේ ජීවිත බේරීමට ජීවිත දුන් මහාචාර්යවරයා

Politics Sri Lanka

ඌවේ මහ ඇමති දණ ගැස්සවූ ගුරුවරියගෙනුත් මිලිනය 500ක් ඉල්ලයි

ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් බදුල්ල දෙමළ මහා විදුහලේ විදුහල්පතිනියට එරෙහිව නඩු පවරන බවට එන්තරාවාසියක් යවා ඇතැයි වාර්තා වේ. තමන් විසින් විදුහල්පතිනිය දණ ගැස්වූයේ යයි පවසමින් තම කීර්ති නාමයට කළ අපහාසය වෙනුවෙන් රුපියල් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් දෙසතියක කාලයක් ඇතුලත ගෙවන්නැයි මහ ඇමතිවරයා විසින් නීතීඥයන් මාර්ගයෙන් එන්තර්වාසියක් යවමින් දැනුම් දී […]
The post ඌවේ මහ ඇමති දණ ගැස්සවූ ගුරුවරියගෙනුත් මිලිනය 500ක් ඉල්ලයි appeared first on Lankatruth.

Related posts:ඌවේ මහ ඇමතිගේ එන්තරවාසියට සමන්තගෙන් පිළිතුරු – සමන්ත මහ ඇමතිගෙන් රු.මි. 500ක් ඉල්ලයි
ඇමති 93කට රනිල් අවසර ඉල්ලයි
ජාතික ආණ්ඩුවකට ශ්‍රීලනිපය ඇමති ධුර 50ක් ඉල්ලයි
ගුරුවරියක දන ගැස්සවූ පළාත් සභාවේ තවත් එවැනිම වැඩක්!
විදුහල්පතිනිය දණ ගැස්සවූ දේශපාලඥයින් ජාතිවාදී ගැටුමක් වර්ධන කිරීමේ අනතුරක්
නගර සභා නියෝජිතයින් 500ක් දොට්ට
ඇමරිකානු පන්නයේ සිර ගෙයකට රු. මි. 500ක්
පශු වෛද්‍යවරුන් 500ක් රට හැර යාමේ සූදානමක

Politics Sri Lanka

අල්ලස් ගත් ASP අත්අඩංගුවට

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සහකාර පොලිස් අධිකාරිවරයෙක් අත්අඩංගුවට ගත් බව එම කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පවසයි. වෙන්නප්පුව ප්‍රදේශයේ නිතිවිරෝධි ලෙස පවත්වා ගෙන යන මුදලට කාන්තාවන් විකුණන ගණිකා මධ්‍යස්ථානයක් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට එය පවත්වාගෙන යන පුද්ගලයාගෙන් රුපියල් 30,000ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහු මෙසේ අත්අඩංගුවට […]
The post අල්ලස් ගත් ASP අත්අඩංගුවට appeared first on Lankatruth.

Related posts:රෝහිත අත්අඩංගුවට නොගැනීමට අල්ලස් හස්තයක්?
තංගල්ල හිටපු ප්‍රා.සභාපති අල්ලස් ගද්දී අත්අඩංගුවට
අල්ලස් දීමට ජනතාව උසිගන්වන ඇමතිවරුන්ට විරුද්ධව අපි අල්ලස් කොමිසමට පැමිණිලි කළා – පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය
අල්ලස් ලොක්කාට එරෙහිව අල්ලස් කොමිසමටම පෙත්සමක්
අත්අඩංගුවට ගත් තරුණයෙක් මරුට – පොලීසියේ 05ක් අත්අඩංගුවට
අල්ලස් ගත් විනිසුරුට ඇප
වීරවංශගෙන් අල්ලස්
ගෝඨා අදත් අල්ලස් කොමිසමේ

Politics Sri Lanka

මහින්දානන්දගේ තවත් නඩුවක් කල් යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තීය සමිතියේ රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාග කිරීම කල් දැමීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. නීතිපතිවරයා විසින් ගොනු කර ඇති මෙම නඩුව මාර්තු […]
The post මහින්දානන්දගේ තවත් නඩුවක් කල් යයි appeared first on Lankatruth.

Related posts:කොඩිකාරට තවත් නඩුවක්
බැසිල්ගේ තවත් නඩුවක් කල් යයි
ජිනීවා ගොනුවට තවත් නඩුවක්
විමල්ගේ ගෝලයාට තවත් නඩුවක්
හිරුණිකාට එරෙහිව තවත් නඩුවක්
බැසිල්ගේ තවත් නඩුවක් 2017ට කල් යයි
ශලීල මුණසිංහට තවත් නඩුවක්
ශානිට මරණ තර්ජන – වාස්‍ට තවත් නඩුවක්

Politics Sri Lanka

මහේන්ද්‍රනුත් උදයංගගේ අඩි පාරේම – නිවසෙන් පැන යයි

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පදිංචි බවට ලබාදී තිබූ සිංගප්පූරු ලිපිනයේ ඔහු නොමැති බව අධිවේගී තැපෑල් කුරියර් සේවය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව වෙත වාර්තා කොට ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ලබන මාර්තු මස 08 වැනිදාට පෙර ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙස දෙවැනි වරටත් නියම කරමින් කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය […]
The post මහේන්ද්‍රනුත් උදයංගගේ අඩි පාරේම – නිවසෙන් පැන යයි appeared first on Lankatruth.

Related posts:මාර්තු 8 දාට පෙර එන්න, මහේන්ද්‍රන්ට කොටුව මහේස්ත්‍රාත් නියෝග කරයි.
මහේන්ද්‍රන්ගෙත් දුරකථන දත්ත අතුරුදහන් – CIDය දන්වයි
දුන් කාලය අවසානයි – අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී
අර්ජුන් මහේන්ද්‍රන්ට CIDයේ පෙනී සිටින්නැයි නියෝග
CIDය මහේන්ද්‍රන්ගැන පරීක්ෂණ අරඹයි
උදයංගගේ විදේශ ගමන් බලපත්‍ර දෙකක් තහනම් කරයි
බැඳුම්කර කොමිසමේදි හෙළි වූ රවී සහ මහේන්ද්‍රන්ගේ ලිපිගොනු තවම බාරදී නැහැ
සචින් , ජයසූරියගේ අඩි පාරේම යයි

Politics Sri Lanka

මාරාන්තික අත්වැරදීමක් – පොලිස් සැරයන් ජීවිතක්ෂයට

අම්බලන්තොට පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු අත්වැරදීමකින් වස ශරීර ගත වී ජීවිතක්ෂයට පත්වී ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති පොලිස් සැරයන්වරයා 53 හැවිරිදි මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි. මොහු ඊයේ (26) සිය නැගණියගේ නිවසට පැමිණ අධික ලෙස මත්පැනි පානය කර ඇත. එම අවස්ථාවේ අත්වැරදීමකින් වස බෝතලයක් පාලනය කර ඇති අතර ඉන් බරපතල ලෙස අසාධ්‍ය වූ […]
The post මාරාන්තික අත්වැරදීමක් – පොලිස් සැරයන් ජීවිතක්ෂයට appeared first on Lankatruth.

Related posts:පොලිස් සැරයන් අතුරුදහන්
පොලිස් සැරයන් රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබා ගෙන
සංඝතානෙයි මාරාන්තික රිය අනතුරෙන් 11දෙනෙකු ජීවිතක්ෂයට
අතුරුදහන් සැරයන් ගැන පොලීසියට හෝඩුවාවක්
වව්නියාව DIG යටතේ සිටි සැරයන් අතුරුදන්
උපාලි තෙන්නකෝන්ට ගැසු සැරයන් හඳුනා ගනී
පොලිස් පරීක්ෂකගේ වෙඩි පහරින් උප පොලිස් පරීක්ෂක මරුට
පොලිස් අණට අවනත නොවූවද වෙඩි තැබීමට අයිතියක් නෑ – පොලිස් කොමිසම