සිව් දිගින් ජනතාවගෙන් එන යහපත් ප්‍රතිචාර ඔස්සේ එජාපය අළුත් ගමනක් ආරම්භ කර ඇත. ජනපතිවරණයට නාම යෝජනා දීමට කලින් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පක්ෂයේ නායකයා කල යුතු බවට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟ වී ඇති බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.. ඒ අනුව ඉදිරි දින කිහිපය තුල නායකත්වයේ වෙනස සිදු වනු ඇතැයි සඳහන්… මේ සමඟම එජාප […]
Politics
පාඨලී නම් මෘගයා එජාප බලය ඇල්ලීමට දෙපිටකාට්ටු ගේමක
එක්සත් ජාතික පක්ෂය නම් වූ දීර්ඝ ඉතිහාසයක් ඇති ඉතා වැදගත් දේශපාලන පක්ෂයේ බලය රැක ගැනීමට පාඨලී චම්පික රණවක නම් වූ කාමවිකෘති මෘගයා ක්‍රියා කරන බව අප ලියුම්කරු වෙත වාර්ථා වේ. ජනතා විමුක්ති පෙරමුණේ සිට හෙළ කරුමය දක්වාත්, එතනින්, මැදමුලන මෘගයාගේ පස්ස ලෙවකා රනිල් අග්‍රාමාත්‍යතුමාගේ දෙපා මුලටත් වැටුණු පචයාගේ ඩබල්ගේම කනින් කොනින් ආරංචිවූ එජාප මැති ඇමතිවරුන් […]
ගුණමකු ගමරාල පරයාගේ ව්‍යවස්ථා විරෝධී තීරණ නිසා ජාත්‍යන්තරය කලබලෙන්
සාමසාධක හමුදා ලංකාවට පැමිණියොත් වගකිවයුත්තේ ගමරාල පරයා බව නීතිවේදීහු පෙන්වා දේ. ශ්‍රී ලංකාව තුල වර්තමානයේ ඇතිවී තිබෙන තත්වය පිළිබද අග්‍රාමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර නායකයන් දැනුවත් කර ඇත. විශේෂයෙන් ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන් කැඳවූ අග්‍රාමාත්‍යවරයා විසින් වර්තමාන තත්වය පැහැදලි කිරීමත් සමග එම තානාපතිවරුන් පොරොන්දු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ සාමය රැකීම සඳහා තමන් හැකි උපරිමයෙන් උදව් […]
මහින්දගේ එංගලන්ත බයි කබරයෝ හත්පොලේ ගාගනී
මහින්ද රාජපක්ෂ හොම්බෙන් යාමත් සමග ලොව වටා සිටි බයි කබර පැටවුන්ට යන එනමං නැති විය. ඒ කබර පැටවුන්ට උන් හිටිතැනුත් අහිමි වූයේ මෛත්‍රිපාල ජනාධිපතිතුමා සහ එක්සත් ජාතික පක්ෂය එක්ව 2015 දී මහා මැතිවරණය ජයග්‍රහණය කිරීමත් සමගය. කබලෙන් ලිපට වැටුණු මේ බයි කබර පැටවුන්ට අල්ලපු අත්තත් පැය ගහපු අත්තත් නැතිවිය. කෙසේ වෙතත් පොහොට්ටුව අටවා ගැනීමත් සමග […]
වෙබ් මඩකරියන් නොහොත් වෙබ් කප්පම්කරුවන්ට පඩි ගෙවා නඩත්තු කරන්න මෛත්‍රීට පිස්සුද?
නුවන් නිරෝධ අල්විස් හෙවත් නයි නිරෝධ නම් නයි ඇරීමටම උපන් මඩකරියාට එසේත් නැතිනම් කප්පම්කරුවාට මරණ තර්ජන කොට පැහැර ගැනීමට තැත් කල බවට ඔහු විසින් ගෙන යන ප්‍රචාරයක් හා ඔහුගෙන් අනියම් වාසි ලබන තවත් වෙබ් ක්‍රියාකරුවන් පිරිසක් එය සමාජයේ මාතෘකාවක් කිරීමට උත්සහ දරමින් සිටීම මේ දිනවල වෙබ් හා සමාජ මාධ්‍ය හරහා දැකිය හැක. නුවන් නිරෝධ අල්විස් […]
අහිංසක ජනතාව යොදාගෙන සැප්තැම්බර් 5 රාජ්‍ය ආයතන ඇල්ලීමේ තැතක්, ආරක්ෂක අංශ සීරුවෙන් තබන්නට නියෝග.
මැදමුලන වනචරයෝ නැවත බලයට ගෙන ඒමට වෙර දරන ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කරන “ජන බලය කොළඹට” නම් වැඩ සටහන සැප්තැම්බර් 5 පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර සැබෑවටම මෙහි ඇති රහස් මෙහෙයුම පිළිබඳව Lankaenews වෙත වාර්තා වේ. ජන බලුසේනා නොහොත් ජනතාව සහ බල්ලන් සේනාව විසින් සිදු කරන විරෝධතා ව්‍යාපාරයක් ලෙස මෙය සැලකිය හැකිය. ලක්ෂ තුනකට […]
ඇමැති හරීන් ක්‍රිකට් පිටියේ – ඡායාරූප සහිතයි
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වාර්ශිකව සංවිධානය කරන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය බත්තරමුල්ල බුද්ධදාස ක්‍රීඩාංගනයේදී විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු හා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කණ්ඩායම් තරගාවලියට එක්ව සිටියහ. හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්ද එහිදී ක්‍රීඩා කළේය. හරීන් ප්‍රනාන්දු […]
වනචර දශකයේ කඩේ ගොස් බඩවඩාගෙන පා පහරෙන් පසු පසු බැංකු හොරුන්ට හේත්තු වූ තමන් කෙරුමෙකු යැයි තැන තැන පාරම්බානා එකාගේ අලුත්ම ගේම
ලංකාවේ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය මුල් කරගෙන මිනිසුන් රවටන අධම මිනිසුන්ගේ අලුත්ම දේශපාලන කරණමක් ගැන ලියුම්කරු වෙත වෙත වාර්තා වේ. වනචර දශකයේ, බැසිල්, මහින්ද, ගෝටා ඇතුළු හෙන්චයියන් පිරිස සිදුකල ක්‍රියා පිලිබඳ විවේචන ලියුම්කරුට ඇත. වනචර දශකයේ ගෝඨාභය පිලිබඳ සැලකූ විට ඔහු පිලිබඳ අපට විවේචන නැත්තේ නොවේ. නමුත් සිරිසේන නමැති පල්ලවත්තේ ගමරලයා සමග ගත් කල ගෝඨාබය […]
බැසිල් හොරාද, ගෝඨාද, ගමරාලද, පොන්න රනිල්ද? – පිස්සු බල්ලෝ සහ වනචරයෝ දෙවැනි ඉනිම
සිය ධූරය වසර 6ක් යන තෙක් දැරිය හැකිදැයි පල්ලෙවත්තේ ගමරලයා උසාවියෙන් විමසූ විට කන හරහා වදිමින් උසාවිය එසේ කල නොහැකි බව ප්‍රකාශ කළේය. ඒ අනුව මීළඟ ජනාධිපතිවරණය 2020 පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලාංකීය දේශපාලන ප්රවාහයේ ප්‍රධාන පක්ෂ කිහිපය විසින් මේ වනවිට සිය උපාය මාර්ගික ක්‍රම භාවිතා කරමින් මීළඟ ජනාධිපති අපේක්ෂකයා තෝරමින් සිටියි. රනිල්ලාගේ මලික්ලාගේ පොන්න දේශපාලනය […]
බැසිල් රනිල් ඩීල් එක හෙළිවේ… 100%ක් ඇත්ත තොරතුරු පොහොට්ටු ක්‍රියාකරුවෙකු හෙළිකරයි…
ඊයෙ අප පල කල ප්‍රවෘත්තියෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සමීපතමයෙකු විසින් අපට ඉතා දිගු ඊමේල් පණිවිඩයක් එවා තිබේ. ඔබගේ දැන ගැනීම උදෙසා එම ලිපිය එලෙසම පළ කිරීමට අප කටයුතු කරමු. කතෘතුමා වෙත, මචං උඹලා ඊයේ ඇත්තම ලියලා තිබ්බා අපේ මැයි රැළිය ගැන. ඒකට බොහොම ස්තුතියි. එතන ගියපු ඒවා තනිකර බැසිල් ගේ ප්ලෑන්.පොඩි දෙයක් නිවැරදි […]