Politics Sri Lanka

විද්‍යා ඝාතන නඩුවේ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ ඇප ලිහිල් කරයි

යාපනය, පුංකුඩිතිව් ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කළ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතකයින්ට පළායාමට අනුබල දීමේ වරද වෙනුවෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටින යාපනය හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා වෙත පනවා තිබු ඇප කොන්දේසි අද (28) සිට ලිහිල් කිරීමට කටයුතු කරන බවට යාපනය කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.එම්.එම්. රියාල් මහතා නියෝග කර තිබේ. අදාළ නඩු […]
The post විද්‍යා ඝාතන නඩුවේ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ ඇප ලිහිල් කරයි appeared first on Lankatruth.

Related posts:විද්‍යා ඝාතන සැකකරු මුදාහැරි SDIGට ඇප
SDIG ලලිත් ජයසිංහ රක්ෂත බන්ධනාගාරයට
විද්‍යා ඝාතනය ගැන විජයකලාගෙන්, සේනාධිරාජගෙන් ප්‍රශ්නකිරීමට යයි
විද්‍යා ඝාතන නඩුව අද (28) – සැකකරුවෝ උසාවියට ගෙන එති
විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරු මුදාහැරීම පිටුපස ඇමති විජයකලා!
SDIG ලලිත් ජයසිංහගේ වැඩ තහනම් කරයි
විද්‍යා ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම අද.
ඇවන්ගාඩ් අල්ලස් නඩුවේ ගෝඨා ඇතුළු 7කගේ ඇප ලිහිල් කරයි

Politics Sri Lanka

ජනාධිපතිවරණය සඳහා මධුරෝ නාමයෝජනා බාරදෙයි

ලබන අප්‍රේල් මස 22වනදා පැවැත්වීමට නියමිත වෙනිසියුලාවේ ජනාධිපතිවරණය සඳහා පාලක පක්ෂය වන වෙනිසියුලා එක්සත් සමාජවාදී පක්ෂයේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති නිකොලස් මධුරෝ මහතා ඊයේ (27) නාමයෝජනා බාර දී තිබේ. මීට සමගාමීව මධූරෝ විසින් 2019-2025 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙලද ඉදිරිපත් කර ඇත. මෙය හිටපු ජනපති හියුගෝ චාවේස් විසින් 2013-2019 දක්වා ඉදිරිපත් කර තිබූ වැඩ පිළිවෙලෙහිම […]
The post ජනාධිපතිවරණය සඳහා මධුරෝ නාමයෝජනා බාරදෙයි appeared first on Lankatruth.

Related posts:ජවිපෙ නාමයෝජනා බාරදෙයි
පුංචි ඡන්දයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වෙන්නේ මෙහෙමයි
ජවිපෙ ඌවට නාමයෝජනා බාරදෙයි
ජී.එල්ගේ පක්ෂයේ මඩුල්ල නාමයෝජනා පත‍්‍රයට එරෙහිව රිට් පෙත්සමක්
පළාත් පාලන ආයතන 248ක නාමයෝජනා බාරගැනීම හෙට (18) සිට
නාමයෝජනා භාරගැනීමට සියල්ල සූදානම්
මධුරෝ වියට්නාමයේ සංචාරයක
වෙනිසියුලානු – චීන මිත්‍රත්වය ගැන මධුරෝ කියයි

Politics Sri Lanka

තඹුත්තේගම උද්ඝොෂණයේ නිරත 44ක් අත්අඩංගුවට

කුරුණැගල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම පොලීසිය හන්දිය ප්‍රදේශයේ උද්ඝෝෂකයක නිරතව සිටි පිරිසකට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර සිදු කිරීමෙන් පසු විරෝධතාවයේ නිරත 44දෙනෙකු තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම විරෝධතාවය අතරතුර පොලීසිය සහ එම ජනතාව අතර ඇතිවූ උණුසුම්කාරී තත්වය හේතුවෙන් පොලීසියේ නිලධාරීන් 04 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් තඹුත්තේගම රෝහලට ඇතුලත් කර ඇති […]
The post තඹුත්තේගම උද්ඝොෂණයේ නිරත 44ක් අත්අඩංගුවට appeared first on Lankatruth.

Related posts:අකුණු වැදීමෙන් 44ක් මිය යයි
තඹුත්තේගම විරෝධතා – පොලීසියෙන් කඳුළුගෑස්
තඹුත්තේගම මැදි විදුහලට ගිනිතියලා
උපවාසයේ නිරත රැඳවියන්ට අසාධ්‍යයි
කරුංකා ජාවාරමේ නිරත ආණ්ඩුවේ ප්‍රබලයා කවුද?
ජෙලි ජාවාරමේ නිරත ඇමති ලේකම් මෙන්න
ආපදා මෙහෙයුම්වල නිරත හෙලිකොප්ටරයක් කඩා වැටෙයි
ජවිපෙ “රතු තරුව” සහනසේවා කටයුතුවල නිරත වෙමින්

Politics Sri Lanka

හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න අත්අඩංගුවට ගැනීම තහනම්

සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතන සිද්ධියට අදාළව හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (28) දිනයේ මෙම අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
The post හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න අත්අඩංගුවට ගැනීම තහනම් appeared first on Lankatruth.

Related posts:පොලිසිය අතින් සිවිල් නීති කැඩෙනවා – ඩී. ඩී. වික්‍රමරත්න DIG (දකුණ)
නව පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ
පොලිස්පති නියෝගයෙන් තිදෙනෙකුගේ වැඩ තහනම්
රේල් පාරේ සෙල්ෆි ගැනීම තහනම්
ජයන්ත සමරවිර අත්අඩංගුවට
මුහුණු පොතේ “පොලිස්පති” අත්අඩංගුවට
ගෝඨාභයට එරෙහිව පොදු දේපල පනත යටතේ නීති පියවර ගැනීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක්
ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට

Breaking Gossips Politics Sri Lanka

“හදවතේ ජනපති මහින්ද” මාෆියාව – මහින්ද විකුණා සල්ලි ගැරූ හදවතේ හොරු

මහින්ද රාජපක්ෂ නම් ඒකාධිපතියාව රටේ මිනිසු විසින් පරාජය කර ගෙදර යැව්වේ, මීට වසර තුනකටත් ඉහතදීය. නමුත් සමහර බලවේග නැවතත් ඔහු වෙතට සමීප වී ඔසවා තැබූවේ ඔහුගේ ජනප්‍රියත්වය විකුණා කීයක් හෝ කඩා වඩා ගැනීමට බව අපි මීට වසර ගණනකට කලින් කීවෙමු. අද එය සැබෑ වී තිබේ. මහින්ද රාජපක්ෂ නම විකුණා විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් මිලියන ගණන් […]

Politics Sri Lanka

පානීය ජලව්‍යාපෘතියට විරෝධය දැක්වූ ගොවීන්ට කඳුළුගෑස්

කුරුණැගල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම පොලීසිය හන්දිය ප්‍රදේශයේ විරෝධතාවයක නිරතව සිටි ගොවීන් පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. රාජාංගය වැව ආශ්‍රිතව අක්කර 17,000ක ගොවිතැන් කරන බවත් එම ගොවිතැන් සඳහා ජලය සපයන රාජාංගනය වැව පානීය ජල බෝතල් නිෂ්පාදය කරන පෞද්ගලික චීන සමාගමකට ලබාදීමට විරෝධය පල කරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය […]
The post පානීය ජලව්‍යාපෘතියට විරෝධය දැක්වූ ගොවීන්ට කඳුළුගෑස් appeared first on Lankatruth.

Related posts:තඹුත්තේගම විරෝධතා – පොලීසියෙන් කඳුළුගෑස්
ඡන්දය ඉල්ලූ හිටපු මන්ත්‍රීවරුන්ට කඳුළුගෑස්
video:- වෛද්‍ය සිසුන්ට කඳුළුගෑස්
සිසුන්ට කඳුළුගෑස් – පස්දෙනෙක් අත්අඩංගුවට
රඹුක්කන – කඩුගන්නාව අතර දුම්රිය ගමන් නවතී
කසළ බැහැර කිරීමට විරෝධය දැක්වූ ජනතාවට කඳුළු ගෑස්
කරදියානේ කුණු දැමීමට විරෝධය දැක්වූ ලක්ෂ්මන් නිපුණආරච්චි ඇතුළු පිරිස නිදොස් කොට නිදහස්
විල්ගමුව පරිසර කලාපය කොළඹ – නුවර අධිවේගයට බිළි දෙයි – විරෝධය දැක්වූ ගම්වැසියන්ට මැර ප්‍රහාර

Politics Sri Lanka

කුඩු මිලිග්‍රෑම් හයේ චෝදනාවෙන් වෙලේ සුදා නිදහස්

හොරොයින් මිලිග්‍රෑම් 6ක් ළඟ තබා ගෙන ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටි මහා පරිමාණ කුඩු ජාවාරම්කරු බව කියන වෙළේ සුදාට එරෙහිව ඇති චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (28) නියෝග කර ඇත. විත්තිකරුට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ නොහැකි නිසා ඔහු නිදහස් කිරීමට අධිකරණය තීරණය කර […]
The post කුඩු මිලිග්‍රෑම් හයේ චෝදනාවෙන් වෙලේ සුදා නිදහස් appeared first on Lankatruth.

Related posts:වෙලේ සුදා පකිස්ථානයේදී අල්ලයි
වෙලේ සුදා අද උසාවි ගෙනෙයි
වෙලේ සුදා කියන්නේ දුමින්ද සිල්වා ගැන
වෙලේ සුදා – උදයන්ති සබඳතා පවත්වලා
වතුර මෝටර්වල හෙරෝයින් ගෙනාවට වෙලේ සුදා අල්ලයි
සමලිංගික චෝදනාවෙන් නිදහස් කෙරුණ විපක්ෂ නායක
වෙලේ සුදාගේ කුඩු ගැන විමසන්න SSP‍ව කැඳවයි
වෙලේ සුදාගේ මවත් කුඩු සමග අල්ලයි

Politics Sri Lanka

රනිල්-මෛත්‍රී බල අරගලය නිසා ආණ්ඩුවට රටේ ජනතාවගේ ප‍්‍රශ්න අමතක වෙලා…

“රට තුළ ඇතිවී තිබෙන්නේ අරාජික තත්වයක්. රටේ ආණ්ඩුවක් නොමැති තත්වයකට පත්වෙලා. ආණ්ඩුවේ සිටින රනිල් වික‍්‍රමසිංහගේ කණ්ඩායම සහ මෛත්‍රීපාල සිරිසේනගේ කණ්ඩායම එකිනෙකාට එරෙහිව තමන්ගේ බල වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. මේ කණ්ඩායම් දෙකම රටේ ජනතාවගේ වුවමනාවන් වෙනුවට තම බල වුවමනාව සාර්ථක කරගැනීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ආණ්ඩුව ජනතාවට ඉටුකළ යුතු වගකීම් අමතක කරමින් රට අරාජික තත්වයකට […]
The post රනිල්-මෛත්‍රී බල අරගලය නිසා ආණ්ඩුවට රටේ ජනතාවගේ ප‍්‍රශ්න අමතක වෙලා… appeared first on Lankatruth.

Related posts:පුරාජේරු කියන රාජපක්‍ෂ ආණ්ඩුවට පෞද්ගලික අංශය අමතක වෙලා – වසන්ත සමරසිංහ
මෛත්‍රී නිසා රනිල් ‍බේරෙයි
මෛත්‍රී, රනිල්, මහින්ද බලයට කුළල් කාගන්නවා – ගොවිජනතා ප්‍රශ්න ගැන වගේ වගක් නැහැ – වී මිල රු. 27ට බහිද්දී හාල් මිල රු. 80ත් පැනලා
අගමැතිට දුවව අමතක වෙලා
සගයන්ගේ මරණයේ නඩුව අන්‍තරේ නායකයන්ට අමතක වෙලා
මේ ආණ්ඩුවත් උතුරේ ජනතා ප්‍රශ්න අමතක කරමින් යනවා
ජනතාවගේ ජීවිත සැෂේ කරගන්න වෙලා – ජවිපෙ
“සයිටම් සටන ජනතාවගේ පොදු ප්‍රශ්නයක් බවට පත් වෙලා ඉවරයි”

Politics Sri Lanka

වසන්ත සේනානායකත් රනිල්ට එරෙහිව අවි අමෝරයි

එක්සත් ජාතික පක්ෂයේ පැහැදිලි වෙනසක් සිදු නොවන්නේ නම් අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම අනිවාර්යෙන්ම සිදු වනු ඇතැයි එම පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයේ ව්‍යූහය වෙනස් විය යුතු බවද ජාතික ලැයිස්තුවෙන් එක්ව සිටින “වළ පයයි – ගොඩ පයයි” ඇමැතිවරුන් ඉවත් කළ යුතු බවද වසන්ත සේනානායක […]
The post වසන්ත සේනානායකත් රනිල්ට එරෙහිව අවි අමෝරයි appeared first on Lankatruth.

Related posts:Video: අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව සිංගප්පූරුවේ නඩු දැමීමට සූදානම් – වසන්ත සමරසිංහ
හිටපු ඇමති සාලින්ද අවි අමෝරයි
බර්නාඩ් ඝාතනයට අනුර සේනානායකත් අල්ලන හැඩ
රනිල්ට නොතීසි
රවී – රනිල්ට ලංවෙයි
රනිල්ට සහ තිස්සට වාරණ නියෝග
ඡන්දෙන් පසු රනිල්ට භූමි කම්පාවක්
රනිල්ට ජෝන් එපා වෙයි

Politics Sri Lanka

“ඕනෑම ඇප කොන්දේසියකට අපිව නිදහස් කරන්න” ඇලෝසියස්, පලිසේන ඉල්ලයි

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහත්වරුන් ඉදිරිපත් කර ඇති ප‍්‍රතිශෝධන අයදුම්පත්වලට අදාල වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම සම්බන්ධ නියෝගය ලබන 09 වනදා නිකුත් කිරීමට අධිකරණය තීරණය කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතායි […]
The post “ඕනෑම ඇප කොන්දේසියකට අපිව නිදහස් කරන්න” ඇලෝසියස්, පලිසේන ඉල්ලයි appeared first on Lankatruth.

Related posts:ඇලෝසියස් – පලිසේන ඇප ඉල්ලති
ඇලෝසියස්, පලිසේන රක්ෂිත බන්ධනාගාරයට
ඇලෝසියස් රෝහලේ – පලිසේන බන්ධනාගාරයේ
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට
ඇලෝසියස්, පලිසේන 16 තෙක් රක්ෂිත බන්ධනාගාරයට
ඇලෝසියස් COPE කමිටුවට බොරු කියලා – කසුන් පලිසේන කියයි
ඇලෝසියස්, මෙන්ඩිස් අරක්කු මිලදී ගත්තේ කොහොමද – බැඳුම්කර කොමිසම තොරතුරු ඉල්ලයි
ස්ත්‍රී දූෂකයන් නිදහස් කරන්න සරණගෙන් බලපෑම්