Politics Sri Lanka

TNA මන්ත්‍රී අත්අඩංගුවට

උතුරු පළාත් සභාවේ දෙමල ජාතික සන්ධාන මන්ත්‍රී ටී. රවිහරන් මහතාව මුලතිව් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (28) අළුයම් කාලයේය. පසුගිය 22වැනිදා මුලතිව් මිනින්දෝරු කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වූ විරෝධතාවයකදී රාජ්‍ය දේපළවලට හානි සිදු කිරීමේ චෝදනාව යටතේ මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන ඇත.
The post TNA මන්ත්‍රී අත්අඩංගුවට appeared first on Lankatruth.

Related posts:එ.ජ.නි.ස. මන්ත්‍රී අත්අඩංගුවට
එජාප මන්ත්‍රී අත්අඩංගුවට
මන්ත්‍රී පිය පුතු අත්අඩංගුවට
මන්ත්‍රී එරික් අත්අඩංගුවට
සන්ධාන මන්ත්‍රී අත්අඩංගුවට
පොලීසියට පාට්දැමූ මන්ත්‍රී අත්අඩංගුවට
මාතලේ සන්ධාන මන්ත්‍රී අත්අඩංගුවට
සන්ධාන මන්ත්‍රී අත්අඩංගුවට සොයයි

Politics Sri Lanka

රාජාංගණය පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවයි

රාජාංගණය වැව මූලික කර ගනිමින් ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබූ පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. මෙම ජල ව්‍යාපෘතියට එරෙහිව ඊයේ (28) තඹුත්තේගමදී දැවැන්ත විරෝධයක්ද සංවිධානය කර තිබුණ අතර පසුව පොලීසිය විසින් විරෝධතාවයේ නිරත 59 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
The post රාජාංගණය පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවයි appeared first on Lankatruth.

Related posts:තැපැල් වර්ජනය තාවකාලිකව අත්හිටුවයි.
වරාය නගරය තාවකාලිකව අත්හිටුවයි
කම්කරු නිලධාරීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
මල්වානේ ඉඩම වෙන්දේසි කිරීම තාවකාලිකව අත්හිටුවයි
සයිටම් ආයතනයට සිසුන් ගැනීම තාවකාලිකව අත්හිටුවයි
පානීය ජල සැපයුමත් විකුණයි
ඇමතිට පානීය ජලය ඇමරිකාවෙන්
කෘෂිකර්ම ඇමැතිට පානීය ජලය ඇමෙරිකානු සමාගමකින්

Politics Sri Lanka

ඇලෝසියස් යළි බන්ධනාගාරයට

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝසියස් මහතා යළි මැගසින් බන්ධනාගාරයට යොමු කර ඇත. කොන්දේ ආබාධයක් හා සමේ ආසාදන තත්වයක් හේතුවෙන් ඔහු ඊකුත් 21 වැනිදා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර එහි 1 වාට්ටුවේ රඳවා ප්‍රතිකාර ලබාදෙනු ලැබීය. අර්ජුන් ඇලෝසියස් මහතා සමග රෝහල් ගත කළ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා ඉකුත් 24 වැනිදා […]
The post ඇලෝසියස් යළි බන්ධනාගාරයට appeared first on Lankatruth.

Related posts:ඇලෝෂියස් – පලිසේන බන්ධනාගාර රෝහලට
ඇලෝසියස්ට, පලිසේනට ඇප දෙනවාද නැද්ද තීරණය ඡන්දෙන් පසු
දුන් කාලය අවසානයි – අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී
ඇලෝසියස්, පලිසේන රක්ෂිත බන්ධනාගාරයට
ඇලෝසියස්, පලිසේන 16 තෙක් රක්ෂිත බන්ධනාගාරයට
ඇලෝසියස් – පලිසේන ඇප ඉල්ලති
ඇලෝසියස් බැදුම්කර කොමිසමට පැමිණෙයි
ඇලෝසියස් රෝහලේ – පලිසේන බන්ධනාගාරයේ

Politics Sri Lanka

නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් නඩු පැවරීම ගැන පොලීසියට තවත් නියෝගයක්

නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට පොලිසියට නීතිමය හැකියාවක් නැති බවට කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා තීරණය කර තිබේ. නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවෙකුට එරෙහිව ගල්නෑව පොලිසිය කැකිරාව මහේස්ත්‍රත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවක තීන්දුව ලබා දෙමින් විනිසුරු වීරවර්ධන මහාතා […]
The post නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් නඩු පැවරීම ගැන පොලීසියට තවත් නියෝගයක් appeared first on Lankatruth.

Related posts:ඇපමත සිටින සමෘද්ධි ලොක්කෙකු තවත් නීති විරෝධී වැඩක
2011 උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් UGCට අධිකරණයෙන් අලුත් නියෝගයක්
ගෝඨාභයට එරෙහිව පොදු දේපල පනත යටතේ නීති පියවර ගැනීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක්
තවත් චීන ජාතිකයෙකු සමග ලක්ෂ 17ක සිගරට් සහ මත්පැන් අත්අඩංගුවට
නීති විරෝධී ගුරු මාරුවක්
නව පත්කිරීම නීති විරෝධී – තිලංග
දිනේෂ්ගෙන් නීති විරෝධී සමාගමක්
නීති විරෝධී අවි නැව් හතරක්!

Politics Sri Lanka

ජල උද්ඝෝෂණය අතරතුරු අත්අඩංගුවට ගත් පිරිස රක්ෂිත බන්ධනාගාරයට

තඹුත්තේගම පොලීසිය හන්දිය අසළදී ඊයේ (28) පැවති ජල ව්‍යාපෘතියට එරෙහි ගොවි විරෝධතාවය අතරතුරුදි අත්අඩංගුවට ගත් පුද්ගලයින් 57 දෙනෙකු ලබන මස 05 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියෝග කර තිබේ. ඔවුන් ඊයේ රාත්‍රියේම තඹුත්තේගම මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කර ඇති අතර ඉන් පසු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. රක්ෂිත බන්ධනාගාරගත කළ පිරිස අතර කාන්තාවෝ 5 දෙනෙකු […]
The post ජල උද්ඝෝෂණය අතරතුරු අත්අඩංගුවට ගත් පිරිස රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lankatruth.

Related posts:අමරෙ ඇතුළු පිරිස නැවතත් රක්ෂිත බන්ධනාගාරයට
නාමල් ඇතුළු පිරිස 16 තෙක් රක්ෂිත බන්ධනාගාරයට
දැරියන් අපයෝජනය කළ ව්‍යාපාරිකයා ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරයට
රතුපස්වල වෙඩිතැබූ බ්‍රිගේඩියර් ඇතුළු පිරිස යළි රක්ෂිත බන්ධනාගාරයට
එජාප පාතාල මන්ත්‍රී සහ බිරිඳ ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරයට
සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තාට පොලීසියේ තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට
මාලක ඇතුළු පිරිස බන්ධනාගාරයට
SSP අතුළු පිරිස රක්ෂිත බන්ධානාගාරයට

Politics Sri Lanka

2018.02.27

.
The post 2018.02.27 appeared first on Lankatruth.

Related posts:2018.02.07
2018.02.20
2018 විසර්ජන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට
2018 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට
ඕස්ට්‍රියාව තුළ 2018 සිට බුර්කාව තහනම් වෙයි
ජොන්ස්ටන්ට එරෙහි නඩුවත් 2018 තෙක් කල් යයි
2018 අප්‍රේල් වනතුරු රටතුළ සහල් තියෙනවා – පොල් ගෙන්වීම නීති විරෝධියි

Politics Sri Lanka

අගමැති අද සිංගප්පූරුවට

කොළඹ කොටස් වෙළඳපොල සංවිධානය කරන “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා” සමුළුව සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (01) සිංගප්පූරුව බලා පිටත් වීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා අනිද්දා (02) සිංගප්පූරුවේ ‘ෆෝ සීසන්ස්’ හෝටලයේදී පැවැත්වෙන මෙම සමුළුවට කලාපීය මුල්පෙළේ ආයෝජකයින් රැසක් සහභාගී වීමට නියමිතය. මෙම සමුළු මීට පෙර එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, […]
The post අගමැති අද සිංගප්පූරුවට appeared first on Lankatruth.

Related posts:මන්ත්‍රී ආර්. දුමින්ද සිංගප්පූරුවට
වැලිකඩ OIC සිංගප්පූරුවට පළායයි
අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවට පිටව යයි
සෝභිත හිමි ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට
නව අගමැති චමල් ?
අගමැති දී. මූ.ගේ අද තත්වය
video: මේ අපේ අගමැති..
අගමැති පරණ වැඩට බසී

Politics Sri Lanka

තාජුඩීන්ගේ පරිගණකයේ දත්ත සම්බන්ධ වාර්තාවක් දෙන්නැයි නියෝග

ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් විසින් භාවිතා කරන ලද ලැප්ටොප් පරිගණක දෙකේ සහ ඩෙක්ස්ටොප් පරිගණකයේ ඇති දත්ත සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛන පිළිබද පරීක්ෂකවරයා වෙත අද (28) නියෝග කර තිබේ. මෙම සිද්ධියට අදාළ නඩුව අද අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී ඝාතනය […]
The post තාජුඩීන්ගේ පරිගණකයේ දත්ත සම්බන්ධ වාර්තාවක් දෙන්නැයි නියෝග appeared first on Lankatruth.

Related posts:රෝහල් පරිගණකයේ දත්ත සොරාගෙන
අපරාධයක් බව පැහැදිලියි. පූර්ණ වාර්තාවක් දෙන්නැයි අධිකරණ නියෝගයක්
ලිඛිත දේශන දෙන්නැයි නාමල්ට නියෝග
CIDයට තොරතුරු දෙන්නැයි නාවික හමුදාපතිට නියෝග
මොහාන්ට තර්ජනය කළ දුරකතන දත්ත ගැනීමට නියෝග
තාජුඩීන්ගේ සහෝදරයාගෙන් ප්‍රකාශයක් ගැනීමට නියෝග
වසීම් තාජුඩීන්ගේ සිරුර මිහිදන් කරන්නැයි නියෝග!
කේ.පී.ගැන වාර්තාවක් සපයන්නැයි නීතිපතිට නියෝග

Politics Sri Lanka

තඹුත්තේගම උද්ඝොෂණයේ නිරත 59ක් අත්අඩංගුවට

කුරුණැගල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම පොලීසිය හන්දිය ප්‍රදේශයේ උද්ඝෝෂකයක නිරතව සිටි පිරිසකට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර සිදු කිරීමෙන් පසු විරෝධතාවයේ නිරත 59දෙනෙකු තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම විරෝධතාවය අතරතුර පොලීසිය සහ එම ජනතාව අතර ඇතිවූ උණුසුම්කාරී තත්වය හේතුවෙන් පොලීසියේ නිලධාරීන් 04 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් තඹුත්තේගම රෝහලට ඇතුලත් කර ඇති […]
The post තඹුත්තේගම උද්ඝොෂණයේ නිරත 59ක් අත්අඩංගුවට appeared first on Lankatruth.

Related posts:තඹුත්තේගම විරෝධතා – පොලීසියෙන් කඳුළුගෑස්
තඹුත්තේගම මැදි විදුහලට ගිනිතියලා
ASP 59ක් SP වෙයි
NSB ශාඛා 59ක් දුවන්නේ පාඩුවට
ලෝකයේ මිලියන 59ක් සරණාගතයින්
හමුදාවෙන් විකුණූ අවි ඇවන්ගාඩ් නැවේ – 20ක් අතුරු දහන් – 59ක් ගැන සැකයි
උපවාසයේ නිරත රැඳවියන්ට අසාධ්‍යයි
ආපදා මෙහෙයුම්වල නිරත හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

Politics Sri Lanka

තාජුඩීන්ගේ පරිගනකයේ දත්ත සම්බන්ධ වාර්තාවක් දෙන්නැයි නියෝග

ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් විසින් භාවිතා කරන ලද ලැප්ටොප් පරිගණක දෙකේ සහ ඩෙක්ස්ටොප් පරිගණකයේ ඇති දත්ත සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛන පිළිබද පරීක්ෂකවරයා වෙත අද (28) නියෝග කර තිබේ. මෙම සිද්ධියට අදාළ නඩුව අද අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී ඝාතනය […]
The post තාජුඩීන්ගේ පරිගනකයේ දත්ත සම්බන්ධ වාර්තාවක් දෙන්නැයි නියෝග appeared first on Lankatruth.

Related posts:අපරාධයක් බව පැහැදිලියි. පූර්ණ වාර්තාවක් දෙන්නැයි අධිකරණ නියෝගයක්
ලිඛිත දේශන දෙන්නැයි නාමල්ට නියෝග
CIDයට තොරතුරු දෙන්නැයි නාවික හමුදාපතිට නියෝග
මොහාන්ට තර්ජනය කළ දුරකතන දත්ත ගැනීමට නියෝග
තාජුඩීන්ගේ සහෝදරයාගෙන් ප්‍රකාශයක් ගැනීමට නියෝග
වසීම් තාජුඩීන්ගේ සිරුර මිහිදන් කරන්නැයි නියෝග!
කේ.පී.ගැන වාර්තාවක් සපයන්නැයි නීතිපතිට නියෝග
පරණ ගාලු පාර හදා දෙන්නැයි ජනතාව පාරට බසිති