Politics Sri Lanka

ජාතික හැඳුම්පත අවුරුද්දක් පහළට

ජාතික හැඳුනුම්පත් ලබා දීමේදි මෙතෙක් පනවා තිබූ වයස තවත් අවුරුද්ධකින් පහළ දැමීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තු තීරණය කර ඇත. ඒ අනුව මෙතෙක් පැවති වයස අවුරුදු 16යේ සීමාව වයස අවුරුදු 15 දක්වා පහළ දමා ඇත. එම නිසා වසය අවුරුදු 15 සම්පූර්ණ වූ පුද්ගලයින්ට ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා අයැදුම් කළ හැකි බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් […]
The post ජාතික හැඳුම්පත අවුරුද්දක් පහළට appeared first on Lankatruth.

Related posts:68 අවුරුද්දක් උන් මුන් රට කෑවා…
සුබ අලූත් අවුරුද්දක් වේවා ! දවසකට කෝටි 315ක ණයකරුවෙක් වීමට සූදානම් වන්න !!
වීරවංසගේ ඉල්ලීමටයි බිරිඳට හැඳුම්පත නිකුත් කළේ – ඇමති බලයෙන් වීරවංස බිරිය හැඳුනුම්පත ගත්තේ මෙහෙමයි
NSB ශ්‍රේණිගතකිරීම්වල පහළට
පරිප්පු මිල පහළට
රුපියල තවදුරටත් පහළට
රුපියල වාර්තාගත ලෙස පහළට
පහළට සහන නැහැ – වාසුදේව

Politics Sri Lanka

ඇරැව්වල නන්දිමිත්‍ර ශූරීන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 07 සිදු කෙරේ

අභාවප්‍රාප්ත රාජ්‍ය සම්මානලාභී නවකතාකරු ප්‍රවීණ සාහිත්‍යධර ඇරැව්වල නන්දිමිත්‍ර ශූරීන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා (7) පස්වරුවේ පන්නිපිටිය ඇරැව්වලදී සිදුකිරීමට නියමිත ය. 1939 වස‍රේ ජූනි 5 වැනිදා උපත ලැබූ ඒ මහතා මියයන විට 79 හැවිරිදි වියෙහි පසුවිය. මල් මදාරා, ගංතෙර තෙරණිය, ජීවිතය සුන්දරය, මල් දෙනියේ සිමියොන්, ගම්බද කල්‍යාණි, පද්මාවතී, තරුණාවේශය, ගිනි, පුංචි තරුවක් පාලයා, දුටු තැන […]
The post ඇරැව්වල නන්දිමිත්‍ර ශූරීන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 07 සිදු කෙරේ appeared first on Lankatruth.

Related posts:අස්ගිරි නාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද
සෝමවංශ අමරසිංහමහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද
සෝමවංශ අමරසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 18
යාපන වෙඩි ප්‍රහාරයෙන් මියගිය සැරයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුත 26 වනදා
රවිශාන්ගේ දේහය අද මිහිදන් කෙරේ
රිසානාගේ දේහය සෞදියේ මිහිදන් කෙරේ
ඌගෝ චාවෙස්ගේ දේහය හමුදා කෞතුකාගාරයක තැන්පත් කෙරේ
අනතුර සිදු වූ ස්ථානය පරීක්ෂාවට ලක් කෙරේ

Politics Sri Lanka

ජනතාවට දිවි හිමියෙන් ආදරය කරන ප‍්‍රතිපත්තිය රැකීම ඔබ හමුවේ ඇති අභියෝගයක්…

“තමුන්නාන්සේලාට ඡන්දය දුන්න නොදුන්න සියලු දෙනා වෙනුවෙන්ම කටයුතු කිරීමේ වගකීම තමුන්නාන්සේලාට පැවරී තිබෙනවා. මහජනතාවගේ කටයුතු කිරීමේදී සිද්ධ කරන හානිකර ක්‍රියා පාලනය කිරීමට සීමාවකින් තොරව කටයුතු කරන්න තමුන්නාන්සේලාට සිද්ධ වෙනවා. අල්ලස් කොමිසමේ නියෝජිතයන් හැටියට තමුන්නාන්සේලාගේ ආයතන තුළ කටයුතු කරන්න. මහජනයා ලබාදෙන ජනවරම අයුතු බලයක් ලෙස සලකා කටයුතු නොකරන බවටත් ප‍්‍රතිඥා දී තිබෙනවා. තනතුරක් හම්බ වුණාම හුඟක් […]
The post ජනතාවට දිවි හිමියෙන් ආදරය කරන ප‍්‍රතිපත්තිය රැකීම ඔබ හමුවේ ඇති අභියෝගයක්… appeared first on Lankatruth.

Related posts:SAITM අර්බුදය ඉදිරියේ ආණ්ඩුව මුනිවත රැකීම පුදුමයට කරුණක්
“බුදු දහම රැකීම හා මහජන දේපළ අවභාවිතා කර සිල් රෙදි බෙදීම අතර සම්බන්ධයක් නැහැ”
ඉන්දීය මේජර්ගේ ආදරය දිනයි
ෆේස් බුක් ආදරය අධිකරණයෙන් නිමවේ
ආදරය වෙනුවෙන් රැකියාව අත්හළ මේජර්
ආදරය ගෑනුන්ට පිරිමින්ට දැනෙන්නේ කොහොමද? අද සිට නරඹන්න
පරිසරයට ආදරය කරන සියලුම දෙනාගේ සහයෝගය අවශ්‍යයි…
බදු ප්‍රතිපත්තිය ගැන රටට පැහැදිලිකිරීමක් ඕනෑ – හදුන්නෙත්ති

Politics Sri Lanka

ගංජා සමග ශ්‍රී පාදය වඳින්න ගිය තරුණයන් 62ක් අත්අඩංගුවට

කේරල ගංජා, සහ මදන මෝදක ගුලි රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 62ක් ගතවු දෙදින තුළ අත්අඩංගුවට ගත් බව හැටන් පොලීසිය පවසයි. සතිඅන්ත නිවාඩුවට ශ්‍රී පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන එන තරුණයන් අත්අඩංගුවට ගැනීම සඳහා හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිළධාරින් හා හැටන් පොලිස් නිළ සුනඛ කොටිඨාශයේ කෝරා සුණඛයාගේ සහයෝගය මත වටවල දියගල ප‍්‍රදේශයේදී සිදුකරයි. […]
The post ගංජා සමග ශ්‍රී පාදය වඳින්න ගිය තරුණයන් 62ක් අත්අඩංගුවට appeared first on Lankatruth.

Related posts:නොච්චියාගම තරුණයන් දෙදෙනා ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට
මහීපාලගේ ගංජා අත්අඩංගුවට!
කෝටි පහක කේරළ ගංජා අත්අඩංගුවට
ජීඑල්ගේ අපේක්ෂකයෙක් ගංජා කිලෝ 34ක් සමග අත්අඩංගුවට
බුදුන් වඳින්න ඩොලර් 1යි
වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටෙයි
වඳින්න ගිය පල්ලිය කඩා වැටිලා 70ක් මිය ගිහින් !
වඳින්න ගිය දේවාලය හිසට – මෝඩි ’13 ප්ලස්’ දෙන්න කියයි

Politics Sri Lanka

පාලාවියේ පිපිරීමෙන් එක් අයෙක් මරුට

පුත්තලම – පාලාවිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන පරණ යකඩ එකතු කරන ස්ථානයක ඇතිවූ පිපිරීමකින් එක් අයෙකු මිය ගොස් ඇත. අද (04) පෙවරුවේ මෙම පිපිරීම සිදුවී ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ පාලවිය පදිංචිව සිටි විසිනව හැවිරිදි නසීර් මොහොමඩ් ආදිල් නම් අයෙකි. මිය ගොස් ඇත්තේ එම ස්ථානයේ සේවය කරමින් සිටි තරුණයෙකි. පුත්තලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ […]
The post පාලාවියේ පිපිරීමෙන් එක් අයෙක් මරුට appeared first on Lankatruth.

Related posts:කැබ් රථයේ පිපිරීමෙන් මේජර් මරුට
මාලිගාවත්තේදී වෙඩිකෑ අයෙක් මරුට
බෝම්බයක් පිපිරී අයෙක් මරුට
කල්පිටියේ පිපිරීමක් – අයෙක් මරුට
ගසකට යටවී අයෙක් මරුට
දිවුලපිටියේ වෙඩිතැබීමක් – අයෙක් මරුට
කන්ටේනරයක් පෙරළී අයෙක් මරුට
තිදෙනෙකුට තුවාලයි එක් අයෙක් මරුට

Politics Sri Lanka

වඳ කළ හැකි බෙහෙතක් මෙතෙක් සොයාගෙන නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

වන්ධ්‍යාකරණය සඳහා බටහිර වෛද්‍යවිද්‍යාවේ මේ වන තෙක් ඖෂධයක් සොයාගෙන නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. බටහිර වෛද්‍ය විද්‍යාව අනුව වන්ධ්‍යාකරණය සඳහා ඇති එකම ක්‍රමය ශල්‍යකර්මය බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි. අනිල් ජාසිංහ මහතා මෙලෙස සඳහන් කරන්නේ සමාජයේ දැඩි කතාබහකට ලක්වී ඇති “වඳපෙති” සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි. […]
The post වඳ කළ හැකි බෙහෙතක් මෙතෙක් සොයාගෙන නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ appeared first on Lankatruth.

Related posts:සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ නිවසෙත් ඩෙංගු කීටයෝ
FCIDයෙන් අත්අඩංගුවට ගත් නාමල්ගේ රථයට අදාළ නඩුවේ සැකකරුවන් මෙතෙක් නම් කර නැහැ
බන්දුලගෙයි අකිලගෙයි වෙනසක් නැහැ – ලංකා ගුරු සේවා සංගමය
ප්‍රෝඩාකාරී සේවා ව්‍යවස්ථාව පිළිගන්නේ නැහැ – රැකියා ලාභී උපාධිධාරී සංගමය
සෞඛ්‍ය ඇමති කන්දක් විලිලෑවට මී පැටියෙක් වත් වදල නැහැ…
4000කට ගෙවීම් නැහැ – සෞඛ්‍ය සේවය බරපතල අර්බුදයක්
‘‘වැඩ සටහන් සේවා ව්‍යවස්ථාව’’ ට එරෙහිව රාජ්‍ය සේවා උපාධිධාරීන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි
පවුල් සෞඛ්‍ය හා මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරුන් රාජකාරියෙන් ඉවත්වෙයි

Politics Sri Lanka

ඇරැව්වල නන්දමිත්‍රයන් නික්ම යයි

සාහිත්‍ය ශූරී ඇරැව්වල නන්දමිත්‍ර මහතා අද (04) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. නව කතා, කෙටි කතා, බෞද්ධ සාහිත්‍ය, ළම කතා ඇතුළු විවිධ ඉසව් ඔස්සේ සාහිත්‍ය කෘති ජනගත කර ඇති ඇරැව්වල නන්දමිත්‍රයන් ඉතාමත් අල්පේච්ච දිවිපෙවතක් ගත කළ සාහිත්‍යධරයෙකි. මල් මදාරා, ගංතෙර තෙරණිය, ජීවිතය සුන්දරය, මල් දෙනියේ සිමියොන්, ගම්බද කල්‍යාණි, පද්මාවතී, තරුණාවේශය, ගිනි, පුංචි තරුවක් පාලයා, දුටු තැන […]
The post ඇරැව්වල නන්දමිත්‍රයන් නික්ම යයි appeared first on Lankatruth.

Related posts:රයන් ඇතුළු 05කට වරෙන්තු
රයන් ජයලත් පැහැර ගැනීමට තැත් කිරීම හෙළා දකිනවා! – ACMOA
නියමුවෙකු හෙට නික්ම යයි…
මහින්ද නික්ම යයි
මහා ගාන්ධර්වයානෝ නික්ම යති
මහාචාර්ය සුචරිත ගම්ලත්හු අද නික්ම යති
ඩිල්ස්කුප් පිටියෙන් නික්ම යයි
කොස්තා ජීවන රඟමඩලෙන් නික්ම යයි

Politics Sri Lanka

ඉල්ලීම් ඉටුකළහොත් පමණක් නැවත සේවය අරඹනවා – ඇමරිකා එක්සත් ජනපද ගුරුවරු කියති

ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර වර්ජනියා ප්‍රාන්තයේ 20,000කට අධික පාසල් ගුරුවරු ප්‍රමාණයක් මේවනවිට 5%ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිදුකරන වැඩ වර්ජනයට දින 07ක් ඉක්මවා ගොස් තිබේ. ප්‍රාන්ත සෙනෙට් සභාව මගින් ගුරුවරු සඳහා 5%ක වැටුප් වැඩිවීමක් ලබා නොදුනහොත් සඳුදා දිනයේත් 08වන දිනය ලෙස වැඩ වර්ජනය දිගින් දිගටම ක්‍රියාත්මක කරන බවට වෘත්තීය සමිති තරයේ ප්‍රකාශ කර සිටියි. එක්සත් ජනපදය […]
The post ඉල්ලීම් ඉටුකළහොත් පමණක් නැවත සේවය අරඹනවා – ඇමරිකා එක්සත් ජනපද ගුරුවරු කියති appeared first on Lankatruth.

Related posts:එක්සත් ජනපද ආර්ථිකය තව දුරටත් අර්බුදයේ
පුරවැසියන් වෙතටම කැරකෙන එක්සත් ජනපද යුදවාදය
වෙනිසියුලාව තවත් එක්සත් ජනපද නිලධාරීන් තිදෙනෙක් පන්නයි
එක්සත් ජනපද සංවර්ධන ඒජන්සියේ නියෝජිතයන් සහ ජවිපෙ නායක අතර හමුවක්
ඉල්ලීම් 21 දිනාගැනීමට සටන් අරඹනවා – වසන්ත සමරසිංහ
“ඇමරිකා එක්සත් ජනපදය දිවිනසා ගැනීමේ මෙහෙයුමක” උතුරු කොරියාව ප්‍රතිචාර දක්වයි
නැවත නැවත නොරැවටීමට අපි ‍තීරණය කළා – ආර්. සම්බන්දන්
යාන් ඔය ජලාශයට ගොවි ජනපද බිලි

Politics Sri Lanka

අපි ඔබ දෙස ඉතා විමසිල්ලෙන් බලා සිටිනවා…

“පළාත් පාන මන්ත්‍රීරුන් වශයෙන් තේරී සිටින ඔබ සැම ඉදිරියේ අභියෝගයක් තියෙනවා. ඔබ සැම අපටත් වගකිව යුතුයි. ඔබ යන ගමන්මග දිහා අපි බලාගෙන ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණට තීරණාත්මක බලයක් දීම සම්බන්ධයෙන් ජනතාව තවමත් අත්හදා බලමින් ඉන්න බව පේනවා. කලාකරුවන් හැටියට අපත් උගතුන්, බුද්ධිමතුන් බොහෝ පිරිසකුත් ඔබ දෙස ඉතා විමසිල්ලෙන් බලා සිටිනවා. ඔබ යන්නේ දූෂණයෙන්, වංචාවෙන්, බරපතල […]
The post අපි ඔබ දෙස ඉතා විමසිල්ලෙන් බලා සිටිනවා… appeared first on Lankatruth.

Related posts:විදේශගතවූවන්ගෙ ඡන්දය ගැන විමසිල්ලෙන්
ඇමෙරිකානු මිසයිල විදින ලබා දීම ගැන රුසියාව විමසිල්ලෙන්!
විළිරුදුවාවෙන් පෙළෙන මවක් ගැන තරුණ පෙරමුණ විමසිල්ලෙන්
සංචාරකයිනි පොලීසිය ඔබ රැක සිටිනවා
“විග්නේෂ්වරන් දමිළ ජනතාව අතරමං කරමින් සිටිනවා”
“නීතිය කාටත් එකයි – මම මල්ලි වෙනුවෙන් පෙනී සිටිනවා”
අධිකරණය බියවද්දා, ඒකාධිපති පාලනයකට ආණ්ඩුව ගමන් කරමින් සිටිනවා – ජවිපෙ
මහජනතාවට ඉටු විය යුතු සේවය උපරිම ලෙස ඉටුකිරීමට අපේ මහජන නියෝජිතයන් කැපවී සිටිනවා…

Politics Sri Lanka

සහතික මිලක් නැහැ එළවළු ගොවියා අසීරුවට පත්වෙයි

දේශීය ගොවියා පිළිබඳ රට උණුසුම්ව පවතින මොහොතක ගොවියාගේ නිෂ්පාදනවලට සහතික මිලක් නොමැති වීම නිසා ගොවීහු දැඩි අසීරුතාවයකට පත්ව තිබේ. විශේෂයෙන් පහතරට එළවළු ගොවීන් මෙන්ම යාපනය අර්ධද්වීපයේ ගොවීන්ද, මෙම තත්ත්වයට මුහුණ දී ඇත. මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාපනයේ එළවලු අති විශාල වශයෙන් ලැබෙමින් පවති අතර පහතරට එළවළු ගොවීන් තම නිෂ්පාදන වැඩි වශයෙන් ගෙනෙන බව ආර්ථික […]
The post සහතික මිලක් නැහැ එළවළු ගොවියා අසීරුවට පත්වෙයි appeared first on Lankatruth.

Related posts:වීවලට සහතික මිලක් ගන්න ජවිපෙ ශ්‍රේෂ්ඨාධිකරණයට
ගම්මිරිස් ගොවියෝ සටන ජයගනිති – රු. 900ක සහතික මිලක්
දයා ගමගේලට අයවැයෙන් සහන දෙන ආණ්ඩුව උක් ගොවියා ගැන වචනයක් කියලා නැහැ…
ලොව සාමකාමීම රට බවට අයිස්ලන්තය පත්වෙයි
නව නාවික හමුදාපති පත්වෙයි
ස්වභාවිකත්වයටත් මිලක් නියම වූ කල!
විදුලි බලමණ්ල බලධාරීන් බියට පත්වෙයි
සිහිසුන්ව සිටි දිල්රුක්ෂාන් මරියදාස් ජීවිතක්ෂයට පත්වෙයි