Politics Sri Lanka

තෙල්දෙණියේ කලහකාරීව හැසිරුණු 24 දෙනා රක්ෂිත බන්ධනාගාරයට

දිගන හා තෙල්දෙනිය ප්‍රදේශවල සිදුවු කලහාකාරි තත්ත්වයන් මත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 24 දෙනා අද (06) තෙල්දෙනිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. යම් කලහකාරී තත්ත්වයන් මැඩපැවැත්වීම සඳහා හමුදා බටයන් මහනුවර අවට ප්‍රදේශ වලටත් හමුදා ආරක්ෂාව යොදවා ඇත.
The post තෙල්දෙණියේ කලහකාරීව හැසිරුණු 24 දෙනා රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lankatruth.

Related posts:දයා මාස්ටර් රක්ෂිත බන්ධනාගාරයට
චීලි රක්ෂිත බන්ධනාගාරයට
කරුණා රක්ෂිත බන්ධනාගාරයට
ශෂී වෙල්ගම රක්ෂිත බන්ධනාගාරයට
ශෂී වෙල්ගම යලි රක්ෂිත බන්ධනාගාරයට
වීරවංස යළි රක්ෂිත බන්ධනාගාරයට
ශෂී වෙල්ගම යළි රක්ෂිත බන්ධනාගාරයට
වීරවංස යළි රක්ෂිත බන්ධනාගාරයට

Politics Sri Lanka

මහින්ද ජයසිංහ ලෝක ගුරු සංගම් සම්මේලනයේ උපසභාපති ධුරයට

මෙක්සිකෝවෙ පැවති 18වන ලෝක ගුරු සංගම් සම්මේලනයේ දී ඉදිරි වසර 04 සදහා නව නිලධාරි මණ්ඩලයේ උප සභාපතිවරයකු ලෙස ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා තෝරාගෙන ඇත. මහින්ද ජයසිංහ මහතා ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා මෙන්න බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාද වේ.
The post මහින්ද ජයසිංහ ලෝක ගුරු සංගම් සම්මේලනයේ උපසභාපති ධුරයට appeared first on Lankatruth.

Related posts:ගුරු – විදුහල්පති ගැටළුවලට විසඳුම් නොදීමට එරෙහිව සමුළුවක් කැඳවනවා – මහින්ද ජයසිංහ
බන්දුලගේ නීති විරෝධී ගුරු මාරු ප‍්‍රතිපත්තිය වහා හකුලා ගත යුතුයි – මහින්ද ජයසිංහ
ගුරු උසස්වීම් තවමත් ප්‍රමාදයි – ගුරු සංගම්
ඉදිරියේදී ගුරු සංගම් වෘත්තීය ක‍්‍රියාමාර්ග රැසක
සාකච්ඡා අසාර්ථකයි – ගුරු විදුහල්පති සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගයට
ගුරු සංගම් ලේකම් අත්අඩංගුවට ගන්නවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
විසඳුම් නොලැබුනොත් පාසල් වසාදමා වර්ජනයකට යනවා – ගුරු-විදුහල්පති සංගම්
ක්‍රීඩා අනතුරු වලකන ගුරු, තරුණ, වෛද්‍ය සංගම් යෝජනා රජයට

Politics Sri Lanka

දිගන පරික්ෂණ CIDයට

දිගනදී ඇතිවූ මැර ප්‍රහාරය හා ඉන් පසු ඇති වූ කලහකාරී තත්වය පිළිබඳ පරික්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇති බව වාර්තා වේ. එම සිදුවීම් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශ වෙත පිටත්ව ගොස් ඇති බවද වාර්තා වේ. මූලාශ්‍ර ලංකාදීප
The post දිගන පරික්ෂණ CIDයට appeared first on Lankatruth.

Related posts:න්‍යෂ්ටික පරික්ෂණ සාර්ථකයි – ඉරානය
මර්වින්ට විනය පරික්ෂණ නැහැ
ඇමති ගෝලයන්ගේ සමාගම ගැන පරික්ෂණ
වැලිකඩදී ඝාතනය වූ රැඳවියන් ගැන වසර 04කට පසු පරික්ෂණ
ලිංගිකව අපයෝජනය කළ දැරියන් 1400ක පරික්ෂණ එංගලන්ත පොලීසිය යට ගහලා
වීරවංසව CIDයට කැඳවයි
ඩී. වී. උපුල් CIDයට
ඇවන්ගාඩ් අධිපති CIDයට

Politics Sri Lanka

ජාතිවාදී භූතයා බෝතලෙන් එළියට ගැනීමට තරම් බෝතලය ඇතුළට දැමීම පහසු නැහැ…

“මෙම ජාතිවාදී ප‍්‍රවණතාවයන් ඕපපාතිකව ඇතිවෙනවා කියලා අපි හිතන්නේ නැහැ. ක්‍රියාකාරීව ඉතාම අවබෝධයෙන් යුක්තව ජාතිවාදයට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම එහි තිබෙන දේශපාලනය නොදැන අනවබෝධයෙන් එම ජාතිවාදී ප‍්‍රවණතාවයන්වලට ගොදුරු වෙන කණ්ඩායමක් සිටිනවා. රටේ ප‍්‍රධාන දේශපාලන පාර්ශ්වයන් දෙකටම මෙම ජාතිවාදී ප‍්‍රවණතාවය අවශ්‍ය වෙලා තිබෙනවා. සිය ආර්ථික අසමත්භාවය ආණ්ඩුකරණයේ අසමත්භාවය ජනතාවගේ වුවමනාවන් ඉටුකිරීමේදී ඇතිවී තිබෙන […]
The post ජාතිවාදී භූතයා බෝතලෙන් එළියට ගැනීමට තරම් බෝතලය ඇතුළට දැමීම පහසු නැහැ… appeared first on Lankatruth.

Related posts:සයිටම් එකේ තරම් හොඳ ශිෂ්‍යයෝ රජයේ වෛද්‍ය පීඨවල නැහැ…
ආණ්ඩුව කියන තරම් පොල් අර්බුදයක් ලංකාවේ නැහැ
මේ ඇමතිවරුන් තරම් සැප විදින ජාතියක් ලෝකේ කොහේවත් නැහැ – නිශාන්ත මුතුහෙට්ටිගම
පහක් එළියට – පහක් ඇතුළට
ඇමති ධුරවලට කා කොටාගන්නා ආණ්ඩුවට වී මිලදී ගැනීමට වැඩපිළිවෙලක් නැහැ
අද තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු ජයක්
එංගලන්තයට එරෙහි තරගයෙන් පහසු ජයක්!
රැකියාව පහසු කරන්න බ‍්‍රසීල ගණිකාවන්ට නොමිලේ ඉංගි‍්‍රසි පන්ති

Politics Sri Lanka

රට තුළ දින 10කට හදිසි නීතිය

දින 10කට බලපැවැත්වෙන පරිදි රට තුළ හදිසි නිතිය පැනවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි. අදාල ගැසට් නිවේදනය අද (06) නිකුත් කෙරෙන බවද ඔහු ප්‍රකාශ කරයි. තෙල්දෙනිය හා අම්පාර සිද්ධි පදනම් කර ගනිමින් කලකෝලාහල තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් මෙම තීරණය ගත් බව ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් […]
The post රට තුළ දින 10කට හදිසි නීතිය appeared first on Lankatruth.

Related posts:මදුරෝ වෙනිසියුලාවට හදිසි නීතිය කැඳවයි
ජාතියේ දරුවන් අපහසුතාවයට පත් කරන පාසලේ නීතිය හා පල්ලියේ නීතිය
හම්බන්තොට 10කට ඇප
වසර 10කට පසු සිසුන් නිදහස්
වාස් තවත් දින 10කට රිමාණ්ඩ්
පාර්ලිමේන්තුව උණුසුම් – විනාඩි 10කට කල්තැබේ
පොලිස් ස්ථානාධිපතිවරු 10කට මාරු වීම්!
රුසියාව IS ත්‍රස්තයින්ට එරෙහි ප්‍රහාර පැය 10කට නවත්වයි

Politics Sri Lanka

තෙල්දෙණියේ ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙයවූ 24ක් අත්අඩංගුවට

තෙල්දෙණිය මැද මහනුවර අම්බාලේ පදිංචිව සිටි 41 හැවිරිදි දෙදරු පියකු මැර ප‍්‍රහාරයකට ලක්වී මියයෑමේ සිද්ධිය මුල්කරගෙන තෙල්දෙණිය සහ අවට ප‍්‍රදේශ කීපයක ඇතිවූ නොසන්සුන් තත්ත්වය මෙහෙයවූ බවට සහ ඊට සම්බන්ධ බවට සැක කෙරෙණ පුද්ගලයන් 24 දෙනකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය. මැරප‍්‍රහාරයට ලක්වූ පුද්ගලයා මිය යෑමේ සිද්ධියට […]
The post තෙල්දෙණියේ ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙයවූ 24ක් අත්අඩංගුවට appeared first on Lankatruth.

Related posts:මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා 404යි – NEM IHR
මැතිවරණය ළංවත්ම ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළට – NEM-IHR
මහින්දගේ මැතිවරණ ගේම මෙහෙයවූ රාජ්‍යතාන්ත්‍රිකයින් නිකම යයි
මැතිවරණ උණුසුම ප්‍රචණ්ඩ අතට – CaFFE
පොලිස් වෙඩි තැබීමකින් පසු කළු ඇමෙරිකානුවන් නැවතත් ප්‍රචණ්ඩ වෙයි
ඡන්ද පොළේ ප්‍රචණ්ඩ ලෙස හැසිරුනොත් වෙඩි තැබීමට පොලීසියට බලය
මහින්ද පිලේ මැර ක්‍රියා වැඩිවෙයි
ගතවූයේ මාසයයි – ප්‍රචන්ඩ ක්‍රියා 352යි – NEM IHR

Politics Sri Lanka

මහපොළ සටනට දෙමව්පියන්ගේ මැදිහත්වීමෙන් වෛද්‍ය සිසුන්ට ජය

විශ්වවිද්‍යාල සිසුන්ට ගෙවන මහපොළ ශිෂ්‍යධාරය වෛද්‍ය පීඨවල සිසුන් සඳහා කප්පාදුකිරිමට ගෙන තිබූ තිරණය අකුලා ගැනීමට ආණ්ඩුව ඊයේ (06) කටයුතු කර ඇත. සයිටම් අර්බුදය හේතුවෙන් පසුගිය කාලයේ පැවති වෛද්‍ය සිසුන්ගෙ වර්ජනය නිසා යැයි හඟවමින් වෛද්‍ය පීඨ සිසුන් සඳහා වසරකට වාරික 10 බැගින් වසර 05 සඳහා වාරික 50ක් ගෙවිය යුතු මහපොළ ශිෂ්‍යධාරයේ එම වාරික ප්‍රමාණය අඩු කිරිමට […]
The post මහපොළ සටනට දෙමව්පියන්ගේ මැදිහත්වීමෙන් වෛද්‍ය සිසුන්ට ජය appeared first on Lankatruth.

Related posts:වෛද්‍ය සිසු දෙමව්පියන්ගේ සත්‍යග්‍රහය දිගටම
වෛද්‍ය පීඨත් ආචාර්ය සටනට
ජ’පුර වෛද්‍ය පීඨයත් ආචාර්ය සටනට
රජරට වෛද්‍ය සිසුන්ට මැර ප්‍රහාරයක්
video:- වෛද්‍ය සිසුන්ට කඳුළුගෑස්
ජ’පුර වෛද්‍ය සිසුන්ට ජ’පුර රෝහල අහිමි නොකරනු!
වෛද්‍ය සිසුන් වෙනුවෙන් ආචාර්යවරු සටනට
FUTA සටනට රුහුණ වි.වි. වෛද්‍ය පීඨයත් එක්වේ

Politics Sri Lanka

කන්ටේනර් රථ වර්ජනය දිගටම

කොළඹ වරායේ සිට භාණ්ඩ ප්‍රවාහනය කරන කන්ටේනර් රථ රියදුරන් සහ සහයකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කර තිබේ. ඊයේ (05) පස්වරුවේ බලධාරීන් සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බහලුම් සේවක සංගමයේ ලේකම් බී.අයි.ආබ්දීන් මහතා සඳහන් කළේය. සිය ගැටළුවට කඩිනම් විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් […]
The post කන්ටේනර් රථ වර්ජනය දිගටම appeared first on Lankatruth.

Related posts:ඇමති සමග සාකච්ඡා අසාර්ථකයි – තැපැල් වර්ජනය දිගටම
වරාය සේවකයෝ වර්ජනය අත්හිටුවති
සාකච්ඡා අසාර්ථකයි – විදුලි සේවක වර්ජනය දිගටම
නිවසට පහරදීමට එරෙහිව වෛද්‍ය වර්ජනය දිගටම
ලොතරැයි වර්ජනය දිගටම
සාකච්ඡා අසාර්ථකයි – වර්ජනය දිගටම
අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන්ගේ වර්ජනය දිගටම
ඊයේත් සාකච්ඡා අසාර්තකයි – වර්ජනය දිගටම

Politics Sri Lanka

පරිපාලනයේ අත්තනෝමතික ශිෂ්‍ය මර්නදයට එරෙහිව රජරට සිසූහු පාරට බසිති

පවතින අධ්‍යාපන හා සුභසාධන ගැටලු විසඳනවා වෙනුවට අසත්‍ය චෝදනා නගමින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් සභාපති ඇතුලු සිසුන් කිහිපදෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් අද (05) රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේදී විරෝධතාවයක් පැවැත්විණි. විශ්වවිද්‍යාල පරිපාලනය විසින් සිසුන්ගේ නිවෙස් වෙත දුරකතන ඇමතුම් ලබා දී දෙමාපියන් බියවැද්දීමේ කටයුතුවල නිරතව ඇති බවත් සිසූහු චෝදනා […]
The post පරිපාලනයේ අත්තනෝමතික ශිෂ්‍ය මර්නදයට එරෙහිව රජරට සිසූහු පාරට බසිති appeared first on Lankatruth.

Related posts:අත්තනෝමතික පන්ති තහනට එරෙහිව පෙරා සිසූහු පාරට බසිති
ශිෂ්‍ය මර්ධනයට එරෙහිව සබරේ සිසූහු පාරට බසිති
ශිෂ්‍ය කප්පාදුවට එරෙහිව විද්‍යාපීඨ සිසූහු පාරට බසිති
ව්‍යජ විසදුම් එපා ! මාලඹේ සයිටම් අහෝසි කරනු !! රජරට සිසූහු පාරට බසිති
මර්දනයට එරෙහිව සිසූහු පාරට බසිති
ගැසට් පත්‍රයට එරෙහිව පේරා සිසූහු පාරට බසිති
ආණ්ඩුවේ මැර ප්‍රහාරවලට එරෙහිව රුහුණු සිසූහු පාරට බසිති
අසාධාරණ පන්ති තහනමට එරෙහිව කොළඹ සිසූහු පාරට බසිති

Politics Sri Lanka

අපරාධ අංශයේ OIC අල්ලස් දැලේ පැටලෙයි

රුපියල් අටදහසක (රු. 8,000) මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ චෝදනාව මත මහබාගේ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති අල්ලස් කොමිසම මඟින් අද (05) අත්අඩංගුවට ගෙන තිබේ. කදාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් ව්‍යාජ කාර් රථයක් පරිහරණය කිරීම, ව්‍යාජ මුදල් හා සුදු හඳුන් කිලෝ 3ක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මහ බාගේ […]
The post අපරාධ අංශයේ OIC අල්ලස් දැලේ පැටලෙයි appeared first on Lankatruth.

Related posts:පොලිස් ස්ථානිධිපති අල්ලස් ගනිද්දී මාට්ටු
පොලීසියට අල්ලස් දී පොලීසියේදීම මාට්ටුවෙයි
අපරාධ අංශයේ ස්ථානාධිපති රක්ෂිත බන්ධනාගාරයට
අපරාධ අංශයේ ලොක්කා ලක්ෂ 25කට හිරේ යයි
අකුරණ ප්‍රාදේශීයලේකම් අල්ලස් දැලේ
දේහිවල අපරධ OIC අල්ලස් දැලේ
කොස්තාපල්වරු දෙදෙනෙක් අල්ලස් දැලේ…
දඹුල්ල උප නගරාධිපති අල්ලස් දැලේ