Gossips මෙරට ඉන්දීය ව්‍යාපෘති පමා වීම ගැන, මෝදි කණස්සල්ලෙන් 2017 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුකූලව ඉන්දු – ශ්‍රී ලංකා හවුල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දැඩි පමාවක් දක්නට ලැබීම තමාගේ කණස්සල්ලට හේතු වී ඇති… Read More
Gossips පළාත් සභා ඡන්ද විමසීම් පනතේ සංශෝධන, ඇමති මණ්ඩලයට පළාත් සභා පනතට යෝජිත තාක්ෂණික සංශෝධන කිහිපයක් අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව බොහෝ දුරට එළැඹෙන සතියේ රැස්වන කැබිනට් මණ්ඩලය මේ පිළිබඳව සාකච්ඡා… Read More
Gossips විග්නේෂ්වරන් අනාගතය ගැන හෙළිදරව්වක උතුර මහ ඇමති සී.වී.විග්නේෂ්වරන්ගේ නව දේශපාලන සම්ප්‍රාප්තිය සලකුණු කරන මහජන රැස්වීමක් ලබන බදාදා යාපනයේදී සංවිධාන කර තිබෙනවා. යාපනය – නල්ලූර් කෝවිලට නුදුරින් නඩරාජා පරමේෂ්වරී ශාලාවේ ලබන 24 වැනිදා… Read More
Gossips සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයෙන් චෝදනාවක් දුම්රිය මාර්ගයේ වන අලි ගැටීම් සිදුවන ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා පත් කළ කමිටුව ඉදිරිපත් කර ඇති නිර්දේශ විද්‍යාත්මක නොවන ඊනියා විසඳුම් පමණක් බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය පවසනවා. එහි… Read More
Gossips බැංකු ක්‍රමය ගැන විශ්වාසය බිඳ වැටිලා – බන්දුල ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකක අධ්‍යක්ෂ මණ්ඩල සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය මත එම බැංකු පිළිබඳ ජනතාව කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටී ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ… Read More
Gossips පැවති සහ පවතින ආණ්ඩුවලට ජවිපෙ දෙහි කපයි ජනතාව මුහුණ පා ඇති ගැටළුකාරී තත්ත්වය සහ ආර්ථිකයේ කඩා වැටීම, පැවති පාලනය මෙන්ම වත්මන් පාලනය තම බලය තහවුරු කර ගැනීමට භාවිතා කරන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. කොළඹ පිහිටි සිය පක්ෂ කාර්යාලයේ… Read More
Gossips කඩිනම් ජල ගාස්තු වැඩිවීමක් ? ජල ගාස්තුවල වැඩිවීමක් නියත වශයෙන්ම සිදුකිරීමට බලාපොරොත්තු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ.ඒ. අන්සාර් පවසනවා. ජල ගාස්තු සංශෝධනයක් අවසන් වරට සිදුකරන ලද්දේ 2012 වසරේ දී වන අතර,… Read More
Gossips දුම්වැටි තොගයක් නීතිවිරෝධීව රැගෙන ආ දෙදෙනෙකු අත්අඩංගුවට දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ව්‍යාපාරික කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදෑසන 7ට පමණ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ යානයකින් පැමිණි මොවුන් දෙදෙනා ගුවන්… Read More
Gossips මීටර් නැති ත්‍රිරෝද රථ අධිකරණයට ගෙන යාමේ බලය පොලීසියට මීටර් සවි කර නොමැති ත්‍රිරෝද රථ රියදුරන් අධිකරණය හමුවට පැමිණවීමේ බලය පොලීසියට ලබාදීමට කටයුතු කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසනවා. එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ සඳහන් කළේ ත්‍රිරෝද… Read More
Gossips ලොවම සෙවූ සෞදි මාධ්‍යවේදියාගේ සිරුරේ කොටස් හමුවෙයි ? සෞදි ජාතික මාධ්‍යවේදියකු මෙන්ම ඇමෙරිකන් පුරවැසියකු ද වන ජමාල් කශෝගීගේ අතුරුදන් වීම ලොව පුරා දැඩි ආන්දෝලනයක් බවට පත් වුණු සිද්ධියක් වුණා. ඊට හේතුව සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගී ඇමෙරිකන් පුරවැසියකු… Read More