Gossips සුපිරි ක්‍රිකට් තරුව හදිසියේම සමුගැනීමට තීරණය කරයි ලෝකයේම අවධානය යොමුවූ සුපිරි ක්‍රිකට් තරුවක් ක්‍රිකට් පිටියෙන් සිය සමුගැනීම නිවේදනය කර තිබෙනවා. මෙලෙස තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බවට නිවේදනය කර ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් සුපිරි… Read More
Gossips ගමක් කළඹමින් එක්වරම මතුවූ පෙණයෙන් රැස් විහිදෙන දැවැන්ත නාගයාගේ වීඩියෝව මෙන්න ලොවපුරා විවිධ තොරතුරු අතර අරුම පුදුම තොරතුරු ගොන්නට එක්වන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පෙණය දිළිසෙන නාගයෙකු පිලිබඳව පුවතක්. අදාළ සිදුවීම වාර්තා… Read More
Gossips ඇමරිකානු නායකයින්ට පුපුරණ ද්‍රව්‍ය යැවීම ත්‍රස්ත ක්‍රියාවක් – නිව්යෝක් නගරාධිපති කියයි ඇමරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල නායකයින් කිහිපදෙනෙකුට සහ සී.එන්.එන් පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් බව නිව්යෝක් නගරාධිපති බිල්.ඩී. බිලේසියෝ ප්‍රකාශ… Read More
Gossips ජාතික විශ්ලේෂණාත්මක විද්‍යාගාරයක් පිහිටුවීමට අනුමැතිය මෙරට නිපදවන ආහාර ද්‍රව්‍ය වල අඩංගු අපවිත්‍රකාරක මට්ටම් නියාමනය සඳහා ජාතික විශ්ලේෂණාත්මක විද්‍යාගාරයක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 286 ක ආයෝජනයක් සිදුකිරීමට නියමිත… Read More
Gossips නාලක ද සිල්වා පස්වන දිනටත් CIDයට ප්‍රකාශයක් ලබාදීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද පස්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. පෙරවරු 9 යි 30 ට පමණ පැමිණි නාලක ද සිල්වාගෙන්… Read More
Gossips ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පතට ජවිපෙ විරෝධය යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත වහා හකුලා ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු… Read More
Gossips සාමසාධක අණ දෙන නිලධාරී ලූතිනන් කර්නල් කළණ අමුණුපුරට මෙරට කැඳවීම ගැන ජනපතිගේ තීරණය මාලි රාජ්‍යයේ ශ්‍රී ලංකා සාම සාධක භට පිරිසේ අණ දෙන නිලධාරී ලූතිනන් කර්නල් කළණ අමුණුපුර, නැවත මෙරටට කැඳවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර… Read More
Gossips තහනමින් පසු පැමිණි විමල්ට කතානායකගෙන් යළි අවවාද රාජ්‍ය බැංකු දෙකක සිදුවී ඇති අකාර්යක්ෂමතා සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු කොමිසමක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා. ඊට රාජ්‍ය අමාත්‍ය හර්ෂ… Read More
Gossips උසාවියෙන් පැන්න හොරු දෙන්නා අල්ලන්න දිව ගිය විනිසුරුවරයා නඩුවක් විභාග කිරීම සඳහා සැකකරුවන් දෙදෙනෙකු උසාවිය තුලට රැඟෙන ආ අවස්ථාවේ සිදුවූ අමුතුම සිදුවීමක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. එහිදී ආරක්ෂක අංශ විසින් දෑත් විලංගු දැමූ සැකකරුවන්… Read More
Gossips වතු කම්කරු වැටුප් වැඩි කළ නොහැකි බව හාම්පුතුන්ගෙන් ප්‍රකාශයක් වතු කම්කරුවන්ගේ මූලික දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා අදත් වතුකරයේ ඇතැම් ස්ථානවල විරෝධතා පැවැත්වෙනවා. කොටගල නගරයේ වෙළඳසැල් අද උදෑසන සිට වසා දමා ඇති අතර, කළුකොඩි ඔසවමින් විරෝධතාවයක්… Read More