Gossips සන්ධානය ගොඩනැගීමට අපේක්ෂකයා බාධාවක් නැහැ – නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුරුන්ද යන කරුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර පුළුල් සන්ධානයක් ගොඩ නැගීමට බාධාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා…. Read More
Gossips විපක්ෂ නායක සහ වන්නි දිස්ත්‍රික් උපාධිධාරීන්ගේ සංගමය අතර හමුවක් උතුරු නැගෙනහිර ජනතාවගේ සහයෝගයෙන් නව රජයක් පිහිටුවීමට කටයුතු කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. විපක්ෂ නායකවරයා සහ වන්නි දිස්ත්‍රික් උපාධිධාරින්ගේ සංගමයේ සාමාජිකයින් අතර හමුවක් අද… Read More
Gossips උඩරට මුල් ඇඳුමට නිගා කළ සිද්ධිය ගැන විවිධ අදහස් සාම්ප්‍රදායික උඩරට මුල් ඇඳුමට සමාන ඇඳුම් ඇඳගනිමින් විදේශිකයින් කණ්ඩායමක් මහනුවර නගරයේ වාර්තා චිත්‍රපටයක් රූගත කිරීම සම්බන්ධයෙන් වූ සිද්ධිය පිළිබඳ අද විවිධ ස්ථානවලදී අදහස් පළ වුණා. බෙල්ජියම්… Read More
Gossips ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයෙන් චෝදනාවක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලයිකා මොබයිල් ආයතනයට විකිණීමේ සූදානමක් ඇති බවට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය චෝදනා කරනවා. කටුනායක ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා. Read More
Gossips බලාගාරයෙන් පීඩා වූ චුන්නාක්කම් වැසියන්ටත් වන්දි යාපනය – චුන්නාකම් උතුරු ජනනී තාප විදුලි බලාගාරය හේතුවෙන් ප්‍රදේශවාසීන්ට සිදුවූ හානියට රුපියල් මිලියන 20 ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද එම බලාගාරය පවත්වාගෙන ගිය නොදර්න් පවර් සමාගමට… Read More
Gossips රජයේ විධායක ශ්‍රේණි 16ක නිලධාරීන් කොටුවේ විරෝධතාවක වැටුප් විෂමතා ඇතුලූ ගැටළු කිහිපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ විධායක නිලධාරීන්ගේ කමිටුව ගාලූ මුවදොරට පිවිසෙන ලෝටස් වටරවුම අසළ මාර්ගයේ විරෝධතාවක නිරතවුණා. විධායක ශ්‍රේණි 16ක නිලධාරින් පිරිසක්… Read More
Gossips කෝටි 500 දියමන්තිය සහ මැණික් කොල්ලය ගැන රයන් වෑන් රූයන්ගෙන් ප්‍රශ්න කිරීම ඇරඹේ පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි සාදයේදී අත්අඩංගුවට ගෙන අද අලූයම මෙරටට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන්රූයන්ගෙන් මිරිහාන විශේෂ විමර්ශන ඒකකයද මේ වනවිට ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ… Read More
Gossips පැය 8 කට පසු අද්මිරාල් කරන්නාගොඩ රහස් පොලීසියෙන් පිටවෙයි තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු නාවික හමුදාපති, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පැය 8කට ආසන්න… Read More
Gossips බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් තරුණයෙක් මරුට තොප්පිගල රක්ෂිත වනය ආශ්‍රිත ප්‍රදේශයකදී බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් තරුණයෙකු මියගොස් තිබෙනවා. වැවක මසුන් මැරීම සඳහා යමින් සිටි සොයුරන් දෙදෙනෙකු අතරින් අයෙක් අත තිබු බඳින තුවක්කුවක්… Read More
Gossips ඇමති කිරිඇල්ලට මහා සංඝරත්නයේ විරෝධය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ලබාදී තිබූ ශාසනාභිමානී ගෞරව නාමය ඉවත් කළ යුතු බව සිංහල රාවය සංවිධානය පවසනවා. ඒ, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා භික්ෂූවහන්සේ නමකට නොගැලපෙන වචනයෙන් බැණ වැදීම… Read More