Gossips හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – විමල් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් ඉවත් නොවන්නේනම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා… Read More
Gossips ජනපති හෙට ජාතිය අමතයි – කැබිනට්ටුව දිවුරුම් දෙන දිනය මෙන්න නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දීමෙන් පසු ඇතිවූ දේශපාලන තත්වය පිළිබඳව පැහැදිලි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට දිනයේ ජාතිය ඇමතීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips නව අගමැති රට පුරා පිළිගත් හැටි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමේ ප්‍රීතිය දිවයින පුරා ජනතාව සැමරූ අතර ඒ සම්බන්ධයෙන් විවිධ ප්‍රදේශයන්හි ජනතාව විවිධ අදහස් පළ කළේ මෙලෙසින්. Read More
Gossips Update : නව අග්‍රාමාත්‍ය ලේකම් වැඩ භාර ගනී නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත් කෙරුණු එස්.අමරසේකර අද පස්වරුවේ වැඩ භාර ගත්තා. ඔහු අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය අද පස්වරුවේ නිවේදනය කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ… Read More
Gossips Update : Hiru Golden Film Awards – 2018 සම්මාන උළෙලේ රන් පලස මතින් සුපිරි තරු සම්ප්‍රාප්තිය ඇරඹේ (සජීවී විකාශය සහිතයි) ශ්‍රී ලාංකේය සිනමා සම්මාන ඉතිහාසය නැවත ලියූ, ප්‍රමිතිගත අන්තර්ජාතික සිනමා සම්මාන රාත්‍රියක උත්කර්ශය රැගත්, හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2018 සඳහා සුපිරි තරු රන් පලස මතින් සිදුවන සම්ප්‍රාප්තිය… Read More
Gossips රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල වෙත නව නිවේදනයක් නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ඇති බවත්, පූර්වයෙන් සිටි අමාත්‍ය මණ්ඩලය මේ වනවිට විසිරී ඇති බවත්, ජනාධිපති කාර්යාලය රජයේ ආයතන වෙත දැනුම් දෙනවා. ඒ අනුව සියලූම රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල සහ… Read More
Gossips වැඩබලන රජයේ ප්‍රවෘත්ති ජනරාල්වරයා ලෙස නාලක කලුවැව පත් කෙරේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධණ ඉවත් කර වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත්කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ වැඩබලන ජනාධිපති අතිරේක ලේකම් නාලක කලුවැව… Read More
Gossips ජවිපෙ ස්වාධීන වෙයි ජනතා විමුක්ති පෙරමුණ කිසිදු පාර්ශවයකට සහය ලබා නොදෙන බව එහි නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සිදුව ඇති බල පෙරළියට තම පක්ෂය මැදිහත්… Read More
Gossips අවශ්‍ය මොහොතක එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 20 ක් එන්න සුදානම් – ආනන්ද අලුත්ගමගේ බහුතරය අවශ්‍ය ඕනෑම මොහොතක එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 20 කට වැඩි පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂ වෙත සහයෝගය පළකරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා. Read More
Gossips නව අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස එස්.අමරසේකර පත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 – 01 ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති… Read More