Gossips ශ්‍රී ලාංකේය සිනමාවේ ස්වර්ණමය රාත්‍රිය – හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සිනමා සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස නිමාව දකී – හොඳම චිත්‍රපටය ‘‘ඇගේ ඇස අග’’ ශ්‍රී ලාංකේය සිනමා සම්මාන ඉතිහාසය නැවත ලියූ, ප්‍රමිතිගත අන්තර්ජාතික සිනමා සම්මාන රාත්‍රියක උත්කර්ශය රැගත්, හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2018 සුගතදාස ගෘහස්ථ පරිශ්‍රයේදී ඊයේ නිමාවට පත් වුණා. ඒ… Read More
Gossips විස්සයි විස්ස ශ්‍රී ලංකාව පරදී ශ්‍රී ලංකා පිලේ දුර්වල පන්දු රැකීම හමුවේ ජේසන් රෝයි පන්දු 36 කින් ලකුණු 69 ක් රැස් කිරීමත්, ආරම්භක පිතිකරුවන් ඇතුලූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හත්දෙනෙකු එංගලන්ත දඟ පන්දුවලට ගොදුරුවීමත් නිසා ඊයේ පැවති… Read More
Gossips TNA තීරණය ඉදිරි දින කිහිපයේ පවතින දේශපාලන වාතාවරණයත් සමග කුමන පාර්ශවයට සහයෝගය පළ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ රැස්වී සාකච්ඡා කරන බව දෙමළ ජාතික සන්ධානයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා… Read More
Gossips බහුතරය අගමැති මහින්දට බව සන්ධාන මහ ලේකම් කියයි පාර්ලිමේන්තුවේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා බහුතරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය… Read More
Gossips එජාපය, පැරණි කැබිනට් මණ්ඩලය කැදවයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් අතර, විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු… Read More
Gossips මැතිවරණ කොමිසමේ අද සාකච්ඡාවක් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, සියලූම දිස්ත්‍රික් ලේකම්වරුන් අද කොළඹට කැඳවා තිබෙනවා. එහිදී ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධනය කිරීමේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි… Read More
Gossips ජනපති අද ජාතිය අමතයි – නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අද ජාතිය අමතනු ලබනවා. ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන… Read More
Gossips ඇමරිකාවේ යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට එල්ල වූ වෙඩි පහරින් 11 ක් මරුට ඇමරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිට්ස්බර්ග් නුවර යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ඊයේ එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. දරුවෙකුට නම් තැබීමේ ආගමික උත්සවයක් සඳහා… Read More
Gossips කෝටියකට වැඩි හෙරොයින් සමඟ පාකිස්ථාන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට එක්කෝටි හය ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් සමඟ කොල්ලූපිටිය ප්‍රදේශයේදී පාකිස්ථාන ජාතිකයන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවුරුදු 26 සහ 36 හැවිරිදි… Read More
Gossips තායි ලෙනෙන් මුදාගත් යොවුන් පාපන්දු පිල එංගලන්තයේ තායිලන්තයේ තාම් – ලූවන් ලෙනේ සති දෙකක් සිරවී සිට දුෂ්කර ප්‍රයත්නයකින් මුදාගත් යොවුන් පාපන්දු පිලේ ක්‍රීඩකයන් සිය ලෝක චාරිකාවේ නවතම පියවර ලෙස දැන් එංගලන්තයට පැමිණ තිබෙනවා. ඔවුන් අද ඕල්ඩ් ට්‍රැෆර්ඩ්… Read More