Gossips යහපාලනය උදෙසා තරුණ ව්‍යාපාරයෙන් එජාපයට චෝදනාවක් ගෙවුනු වසර තුන හමාරක කාලය තුළ සැබෑ ලෙස ජනතාව සමඟ කටයුතු කළේ නම් රනිල් වික්‍රමසිංහ රැකගැනීමට කොළඹට පැමිණෙන ලෙස ආයාචනා කළ යුතු නැතැයි යහපාලනය උදෙසා තරුණ ව්‍යාපාරය පවසනවා. මේ අතර එක්සත් ජාතික… Read More
Gossips Update : අර්ජුන රණතුංග අධිකරණයට ඉදිරිපත් කෙරේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට මීට ටික වෙලාවකට පෙර ඉදිරිපත් කළා. දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේදී සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට… Read More
Gossips පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග අත්අඩංගුවට – තෙල් සේවකයින් වර්ජනය අත්හරී දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ සමඟම… Read More
Gossips අර්ජුනගේ ආරක්ෂක නිලධාරියා රිමාන්ඩ් දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංගගේ ආරක්ෂක නිලධාරියා නොවැම්බර් මස 11 දක්වා රක්ෂිත… Read More
Gossips පිළියන්දලදී කාන්තාවක් සිරුරට ගිනි තබාගෙන සියදිවි හානි කර ගනි පිලියන්දල – කහපොල ප්‍රදේශයේදී කාන්තාවක් සිරුරට ගිනි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවයේ නිරත ඇය මාතර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි වියේ පසුවන බවයි පොලිසිය… Read More
Gossips දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද සවස් කාලයේ වැසි දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද සවස් කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේද මෙලෙස වැසි ඇතිවිය හැකියි…. Read More
Gossips ඉන්දියාවේ වන අලි 7 දෙනෙකු විදුලිසැර වැදී මරුට ඉන්දියාවේ – ඔඩීෂා ප්‍රාන්තයේදී විදුලි රැහැනක ගැටී වනඅලි 7 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා පෙන්වා දුන්නේ සදා වනාන්තරය ආසන්නයේ ගමන් කරමින් සිටි අලි රංචුවක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි. Read More
Gossips කොටස් වෙළදපොළ කැපී පෙනෙන වර්ධනයක් නව දේශපාලන පෙරළියෙන් අනතුරුව අද පළමුවරට පැවති ගනුදෙනුවලදී කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක කැපී පෙනෙන වර්ධනයක් සලකුණු කළා. සමස්ත මිල දර්ශකය ඒකක 109කින් වර්ධනය වූ අතර, ගනුදෙනු නිමාවේ සටහන් වූයේ 5941ක්… Read More
Gossips බංග්ලාදේශයේ හිටපු අගමැතිනියට සත් වසරක සිර දඬුවම් බංග්ලාදේශයේ හිටපු අගමැතිනී බේගම් ඛලීඩා සියාට එරට අධිකරණයක් මගින් අද තවත් සත් වසරක සිර දඬුවම් නියම කළා. ඒ, පුණ්‍ය අරමුදලකින් ටකා මිලියන 31.5ක් අවභාවිතා කිරීම සඳහා බලය අයුතු ලෙස යොදා ගත් බවට එල්ල… Read More
Gossips ජනපති සහ අගමැති තිස්සමහාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වල නිරතවෙයි (ඡායාරූප) ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අද (29) තිස්සමහාරාම රජමහා විහාරයේ ආගමික වතාවත්වල නිරතවූවා. ජාතික වප් මගුල් උත්සවය අද පෙරවරුවේ තිස්සමහාරාම, සදගිරිගොඩ වෙල්යායේ දී පැවැත්වුණු අතර ඊට එක්වීමට… Read More