Gossips මෙරට මුහුදු තීරයේ අනවසරයෙන් මසුන් මැරූ ඉන්ධීය ධීවරයින් 18 දෙනෙකු අත්අඩංගුවට ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු තීරයේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රා 3ක් සහ ධීවරයන් 18 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. පේදුරුතුඩුව – ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 16ක්… Read More
Gossips කඩුවෙල රන් භාණ්ඩ අලෙවිසැලක් කොල්ලකයි කඩුවෙල මංසන්ධියේ පිහිටි රන් භාණ්ඩ අලෙවිසැලකට ඇතුළු වූ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු එහි සිටි සේවකයින් බිය ගන්වා රන් ආභරණ බහා තිබූ පෙට්ටි කිහිපයක් කොල්ල කා පළාගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම රන්… Read More
Gossips හරියටම 7ට ඇවිත් කඩුළු 7 ක් අරගෙන මාලිංග කියපු සුපිරි කතාව අන්තර් පළාත් සුපිරි එක්දින ක්‍රිකට් තරඟාවලියේ අද පැවති නුවර කණ්ඩායම සමඟ තරඟය ලසිත් මාලිංගගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් ලකුණු 156කින් ජය ගන්නට ගාල්ල කණ්ඩායම සමත් වුණා. මේ තරඟයේ පළමුව පන්දුවට… Read More
Gossips ආනමඩුවේ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය යයි ආනමඩුව – ගල්ගමුව මාර්ගයේ වඩක්කරවැව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෝටර් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි… Read More
Gossips දකුණු කොරියාවේ ලැව් ගිනි දකුණු කොරියාවේ නැගෙනහිර ගන්වොන් ප්‍රාන්තයේ වෙරළාසන්නව පැතිරුණු ලැව් ගිනි හේතුවෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් 4000කට අධික පිරිසක් නිවෙස්වලින් පළා ගොස් තිබෙනවා. සොක්චො නිවාඩු නිකේතන නගරයේ අක්කර… Read More
Gossips දෙමහල් ගොඩනැගිල්ලක් හදිසියේ ගිනි ගනී මහනුවර සොයිසා පටුමගේ පිහිටි ගොඩනැගිල්ලක ඊයේ පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්නෙන් ගොඩනැගිල්ලේ මහල් 2 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි පොලිසිය පැවසුවේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී… Read More
Gossips පැය 18ක ප්‍රශ්න කිරීම්වලින් පසු රංගන ශිල්පී රයන් වැලිගම පොලිසියට ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කෙරුණු රංගන ශිල්පි රයන් වැන්රූයන් වැඩිදුර පරීක්ෂණ සඳහා වැලිගම පොලීසියට භාර දී තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පැය 18කට ආසන්න කාලයක්… Read More
Gossips විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම තවදුරටත් පහළට ජාතික විදුලිබල මණ්ඩලයට අයත් කාසල්රී සහ මාවුස්සාකැලේ යන ජලාශවල ජල මට්ටම් තවදුරටත් පහළ බසිමින් පවතින බවට වාර්තා වනවා. මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 67 දක්වා පහළ බැස ඇති අතර,… Read More
Gossips ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පුල්මුඩේ ඛනිජ වැලි සේවකයින් උපවාසයකට යයි ප්‍රසාද දීමනා ලබානොදීම සහ ආයතනයේ සිදුව ඇති බව කියන දූෂණ වංචා පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා පුල්මුඬේ ඛනිජ වැලි සේවක සංගමය අද මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට සැරසෙනවා. ඊයේ දිනයේදී ඔවුන් සේවයෙන්… Read More
Gossips අයවැය අවසන් ඡන්ද විමසීම අද අයවැය තුන්වන වර කියැවීමේ ඡන්ද විමසීම අදයි. පසුගිය මාර්තු මස 05 වැනිදා මේ වසරට අදාළව අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව පසුගිය 12 වැනිදා අයවැය දෙවන වර කියවීම පිළිබදව… Read More