Gossips රුපියල ශක්තිමත් වෙයි පසුගිය කාලය තුලම සීඝ්‍රයෙන් අවප්‍රමාණ වූ රුපියල ප්‍රකෘතිමත් වීමක් අද (02) දක්නට ලැබුණා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ සටහන් වූයේ රුපියල් 177 යි ශත 32 ක් ලෙසයි. එහෙත්, මහබැංකුව නිකුත් කළ… Read More
Gossips 5 වනදා සිට වැසි සහ සුළං වැඩි වෙයි දිවයිනට ගිනිකොණ දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වන ලකුණු පවතින බැවින් ඒ පිළිබදව අවදානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට මෙන්ම ධීවර සහ නාවික… Read More
Gossips පාර්ලිමේන්තුව කැඳවන්නේ 16 වන දා බව මහින්දානන්ද කියයි පාර්ලිමේන්තුව කැදවන්නේ ලබන 7 වන දා නොව, 16 වන දා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ප්‍රකාශ කළා. ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. කෙසේවෙතත් කතානායක… Read More
Gossips අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂ උපයෝගී කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක නිකුත් කර ඇති නිවේදනවල වලංගුභාවයක් නොමැති සහ සාවද්‍ය තොරතුරු අඩංගු බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය… Read More
Gossips ග්‍රෑන්ඞ්පාස් සහ මෝදර මාර්ග කිහිපයක වාහන ගමනාගමනයට සීමා ග්‍රෑන්ඩ්පාස් – පරාක්‍රම මාර්ගයේ ජල නළ එලීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් අද සිට ලබන 30 වන දා දක්වා සෑම සිකුරාදා දිනකම මාර්ගයේ ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසනවා. ඒ අනුව රාත්‍රී 10 සිට අලූයම 5 දක්වා මෙම… Read More
Gossips පාර්ලිමේන්තුව කැඳවීම නොවැම්බර් 7 වනදා, ජනපති පැවසූ බව කතානායක කියයි පාර්ලිමේන්තුව නොවැම්බර් 07 වැනිදා කැඳවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට දැන් වූ බව කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළා. කතානායකවරයා මේ බව දැනුම් දුන්නේ පක්ෂ නියෝජිතයින් පිරිසක් සමඟ අද පෙරවරුවේ… Read More
Gossips අදත් ඇමතිවරුන් පිරිසක් දිවුරුම් දෙන ලකුණු – සඳුදා තවත් කැබිනට් හමුවක් අද දිනයේදීත් ඇමතිවරුන් පිරිසක් දිවුරුම් දීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා… Read More
Gossips ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමට අදාළ නඩුවේ සැකකරුවෙකු වන හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චිට සැඟව සිටීමට ආධාර අනුබල දුන් චෝදනාව මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර… Read More
Gossips නව ආණ්ඩුවට එක්වීමේ රාජිතගේ කුරුමාණම වරදී – සෞඛ්‍ය ඇමති වුවහොත් වෛද්‍යවරුන් වර්ජනයකට සැරසේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නව රජයට හිටපු ආමාත්‍ය රාජිත සේනාරත්න මහතාද එක්වීමට සාකච්ඡා පවත්වන බවට තොරතුරු වාර්තා වුනා. ඇතැම් වාර්තා පැවසුවේ ඔහු නව රජයේද සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම්… Read More
Gossips රටම කතාවූ රුපියලේ අද සිදුවූ සුවිශේෂී වෙනස රටම කතාවූ රුපියලේ අද සිදුවූ සුවිශේෂී වෙනස රුපියල ශක්තිමත් වෙයි පසුගිය කාලය තුලම සීඝ්‍රයෙන් අවප්‍රමාණ වූ රුපියල ප්‍රකෘතිමත් වීමක් අද දක්නට ලැබුණා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ… Read More