Gossips

අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

අයවැය තුන්වන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුනා. ඊට පක්ෂව ඡන්ද 119ක් හිමිවු අතර විපක්ෂව හිමිවු ඡන්ද සංඛ්‍යාව 74ක්. ඡන්ද විමසීම සිදු කෙරෙන අවස්ථාවේ මන්ත්‍රීවරුන් 32ක් සභා ගර්භයේ… Read More

Gossips

වෙලේ සුදාගේ පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ මහාධිකරණය ලබාදුන් මරණ දඬුවමට එරෙහිව සමත්න කුමාර නොහොත් `වෙලේ සුදා` ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි. Read More

Gossips

රයන් වැන්රූයන් 11 වනදා දක්වා රිමාන්ඩ්

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කෙරුණු රංගන ශිල්පි රයන් වැන්රූයන් මේ මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔහු අද (05) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි…. Read More

Gossips

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කරයි

අද පැවැත්වෙන අයවැය අවසන් ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය ලබාදීමෙන් වැලකි සිටිමට තීරණය කර තිබෙනවා. ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය… Read More

Gossips

අයවැය ඡන්දය ගැන සාකච්ඡා කරන්න දෙමළ ජාතික සන්ධානය රැස්වෙයි

අයවැයට ඡන්දය ලබා දෙනවා ද නැද්ද යන්න පිළිබඳ තීරණයක් ගැනීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අද පස්වරු 4 ට රැස්වී සාකච්ඡා කිරීමට නියමිතයි. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි… Read More

Gossips

ජපානයේ උල්කාවකට බෝම්බ ප්‍රහාරයක්

රයුගු නැමති ප්‍රකට උල්කාව ගවේෂණය කරන ජපාන හයබූසා 2, අභ්‍යාවකාශ යානය මගින් එහි ප්‍රබල පිපිරවීමක් සිදුකර ඇති බව වාර්තා වනවා. ඒ සඳහා කිලෝ ග්‍රෑම් 14ක ප්ලාස්ටික් පුපුරණද්‍රව්‍ය යොදාගෙන ඇති බවයි ජපාන… Read More

Gossips

වෙලේ සුදාගේ මරණ දඬුවම අභියාචනාධිකරණයත් තහවුරු කරයි

ගම්පොල විදානගේ සමන්ත කුමාර හෙවත්, වෙලේ සුදා ට එරෙහිව කොළඹ මහාධිකරණය ලබාදී ඇති මරණ දඬුවම නිවැරදි බව අද අභියාචනාධිකරණය ද තහවුරු කළා. ඒ මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ඔහු ගොනුකළ අභියාචන… Read More

Gossips

වයික්කාලේ වෙඩි තැබීමක්

හලාවත – කොළඹ මාර්ගයේ වයික්කාල මංසන්ධියේදී අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ පුද්ගලයෙකු සුළු තුවාල ලබා තිබෙනවා. වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි… Read More

Gossips

ජීවිතයත් මරණයත් අතර සටනක යෙදිමින් වකුගඩු රෝගයෙන් පීඩා විඳින චන්දන සිරි වකුගඩු රෝගීන් 160 ක් වෙනුවෙන් කළ උතුම් සත් ක්‍රියාව (ඡායාරූප)

වකුගඩු රෝගයෙන් පීඩාවට පත්ව සිටින වකුගඩු රෝගියෙකු තවත් වකුගඩු රෝගීන් 160 දෙනෙකු වෙනුවෙන් සිදුකළ උතුම් සමාජ කටයුත්තක් පිළිබද පුවතක් පොළොන්නරුවෙන් වාර්තා වනවා. පොළොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ… Read More

Gossips

බැඳුම්කර වංචාවට අත්අඩංගුවට ගත් 5කට ඇප

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි සහ පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුලු 5 දෙනෙකු ඇප මත නිදහස් කර තිබෙනවා…. Read More