Gossips විනය කඩ කළ ලහිරු කුමාර වෙනුවට දුශ්මන්ත චමීර එංගලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයට නම් කර සිටි වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර, විනය කඩ කිරීමේ චෝදනා මත සංචිතයෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට්… Read More
Gossips නවදිල්ලිය – ධූලි වලාවෙන් වැසේ දීපවාලි උත්සවයට ඉන්දියානුවන් සැරසෙද්දී, දිල්ලි අගනුවරවාසීන් දැන් උග්‍ර අර්බුදයකට මුහුණ දෙනවා. ඒ, ඝන ධූලි වලාවලින් නගරය වැසී යාම නිසයි. දිල්ලි නගරයේ වායු දූෂණ මට්ටම මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය… Read More
Gossips කථානායකවරයා පාර්ලිමේන්තුව කැඳවා බහුතරය ඇත්තේ කාටදැයි තීරණය කළ යුතුයි – අජිත් පී. පෙරේරා ජනාධිපතිවරයා වහා පාර්ලිමේන්තුව කැඳවීමට පියවර නොගන්නේ නම් කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව කැඳවා බහුතරය ඇත්තේ කාටදැයි තීරණය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසනවා…. Read More
Gossips සංවර්ධනය වෙනුවෙන් ජනපති සමඟ එක්ව ගමන් කරන බව අගමැති මහින්ද ‘ජනමහිමය’ රැළිය අමතමින් කියයි සංවර්ධනය සහ ජනතා සුබසිද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයා සමඟ එකට එක්ව ගමන් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ‘‘ජනමහිමය’’ රැළියට එක්වෙමින් ප්‍රකාශ කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය… Read More
Gossips ඉදිරි දින කිහිපයේදී වැසි වැඩිවේ – ධීවර ප්‍රජාවටත් අනතුරු ඇගවීමක් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්වය වර්ධනය වීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන්… Read More
Gossips අගමැති ජනපති රට රකින ජන මහිමය රැළියට එක්වෙයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර නිදහස් සන්ධානයේ රට රකින ජන මහිමය රැළියට එක්වුණා. රජයට සහය පළ කරන ‘‘ජනමහිමය’’ රැළිය අද පස්වරුවේ පාර්ලිමේන්තු… Read More
Gossips මයියාව ජලාශයේ පිටවාන කැඩී යාමේ අවදානමක් පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ආරච්චිකට්ටුව – මයියාව ජලාශයේ පිටවාන කැඩී යාමේ අවදානමක් මතුව තිබෙනවා. එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ මේ වන විට යුද හමුදාව, ප්‍රදේශවාසීන් සහ ආපදා කළමනාකරණ… Read More
Gossips පාර්ලිමේන්තුවේ බහුතරය වන 113 කගේ බලය ආණ්ඩුවට හිමිවී අවසන් – ජනපති පාර්ලිමේන්තුවේ බහුතරය වන 113 කගේ බලය ආණ්ඩුවට හිමිවී අවසන් බව රට රකින ජන මහිමය රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. මේ අතර රැළියට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ… Read More
Gossips දක්ෂිණ අධිවේගයේ කොට්ටාව පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබයක් පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන විරෝධතාව සඳහා පැමිණෙන රථවාහන හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුව අසළ දැඩි රථවාහන තදබදයක් පවතිනවා. අධිවේගී මාර්ග නඩත්තු සහ සැළසුම් අධ්‍යක්‍ෂ… Read More
Gossips එජාපයේ පාලිත තෙවරප්පෙරුමට සහ හේෂා විතානගේට ඇප මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත තෙවරුප්පෙරුම… Read More