Gossips

ඖෂධ හිඟයක් ගැන අවදානමක්

රට තුල ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා. අප කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් බී.ජේ.එස්. ගුණතිලක සඳහන් කළේ ඖෂධ මිලදී ගැනීම සඳහා මුදල් නොලැබීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි…. Read More

Gossips

අදත් දිවයින පුරා වැසි – වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 270 මඩකලපුවෙන්

නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ තිබූ අඩු පීඩන තත්ත්වය මේ වන විට දිවයිනට වඩාත් ආසන්න වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් දිවයින පුරා වැසි ඇතිවීමේ හැකියාවක් පවතින… Read More

Gossips

ගැසට් පත්‍රයට අනුව කටයුතු කරන බව, පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය කියයි

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ නිලධාරීන්ට කටයුතු කිරීමට සිදුවන්නේ ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව බව එහි නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට… Read More

Gossips

වාර අවසාන කිරීම ගැන පාර්ලිමේන්තු ඉතිහාසය

එදා මෙදා තුර ශ්‍රී ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුව වාර අවසන් කළ අවස්ථා 42ක් පිළිබදව තොරතුරු වාර්තා වනවා. 1947 සිට මේ දක්වා කාලය තුල අවස්ථා 42කදී පාර්ලිමේන්තුවේ වාර අවසන් කර තිබෙනවා. 1947 වසරේ සිට 1978 දක්වා… Read More

Gossips

ETI දූෂිත ගනුදෙනුවලට පසුගිය රජයේ අනුග්‍රහය ලැබුණා – නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු

ඊ.ටී.අයි. ආයතනයේ සිදු වූ දූෂිත ගණුදෙනුවලට එවකට පැවති රජයන් හි අනුග්‍රහය ලැබී තිබූ බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පවසනවා. එම තැන්පතුකරුවන් විසින් අද (06) කොළඹ කැදවා තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමිනුයි… Read More

Gossips

එළවළු මිල ඉහළ යයි ද?

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරි සති කිහිපය තුළ වෙළදපොළෙහි එළවළු මිල ඉහළ යා හැකි බව දඹුල්ලේ එළවළු ව්‍යාපාරිකයන් පවසනවා. දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග සපයන මාතලේ දිස්ත්‍රික් ගොවි… Read More

Gossips

ඇමරිකාව සමඟ සාකච්ඡාවට චීනය සූදානම්

දෙපාර්ශවයටම පිළිගත හැකි වෙළඳ විසදුමක් සඳහා ඇමරිකාව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව චීනය ප්‍රකාශ කළා. ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ යුද්ධය හමුවේ චීන උප ජනාධිපති වෑන් කුයිශාන් මේ බව ප්‍රකාශ… Read More

Gossips

Update – කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

දුම්රියක් කාර්ම්ක දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රමාද වූ කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය… Read More

Gossips

හිසරදයක්ව සිටි දැවැන්තයා කොටුකළ මෙහෙයුම (ඡායාරූප)

මහජනතාවට සහ දේපල වලට හානි කරමින් අම්පාර, කරංගාව ප්‍රදේශයේ සැරිසැරූ වන අලියෙක් අද (06) අලුයම නිර්වින්දනය කර අල්ලා ගැනීමට වනජීවී නිළධාරින් සමත්ව තිබෙනවා. දින කිහිපයක සිට සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි… Read More

Gossips

සමු ගැනීමට සැරසෙන රංගන වාර්තා පොත් අතරට

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ටෙස්ට් කඩුළු 100ක් බිඳ හෙලූ දෙවැනි ක්‍රීඩකයා බවට පත්වීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සමත් වුණා. ඒ සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ මේ වනවිට පැවැත්වෙන පළමු… Read More