Gossips

වයික්කාලේදී මෝටර් රථයකින් ගිය පුද්ගලයෙකුට වෙඩි

හලාවත – කොළඹ මාර්ගයේ වයික්කාල මංසන්ධියේදී අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ පුද්ගලයෙකු සුළු තුවාල ලබා තිබෙනවා. වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි… Read More

Gossips

අයවැය වැඩි ඡන්ද 45 කින් සම්මතයි – නිදහස් පක්ෂයේ පිරිසක් මග හරී

අයවැය තුන්වන වර කියවීම, වැඩි ඡන්ද 45 කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 119 ක් හිමි වූ අතර, විපක්ෂව හිමිවුණේ ඡන්ද 74 ක් පමණයි. එක්සත් ජාතික පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ ලංකා කම්කරු කොංග්‍රසය… Read More

Gossips

ආර්ථික, සාමාජයීය වශයෙන් රට පරිහානියට පත්ව ඇති බව විපක්ෂ නායක කියයි

ආර්ථික, සාමාජයීය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකින් රට පරිහානියට පත්ව ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. මොරටුමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා… Read More

Gossips

බැංගලෝර් සහ කොල්කටා අද තරඟ බිමට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 17 වන තරඟය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර අද පැවැත්වීමට නියමිතයි. මේ වනවිට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමස්ත ලකුණු සටහනේ… Read More

Gossips

පූජ්‍ය ආනන්ද සාගර හිමියන්ට ප්‍රශ්නයක්

අමාත්‍ය රිෂාද් බදියුර්දීන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයේ පවතින චෝදනා විමර්ශනය නොවන්නේ, අගමැතිවරයාගේ මැදිහත්වීම මතදැයි සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය ප්‍රශ්න කරනවා. එම සංවිධානයේ සභාපති… Read More

Gossips

ගැලවූ හම්බන්තොට සුළං බලාගාරය ඩෙල්ෆ් දූපතට

අප්‍රේල් 10 වනදා වනවිට විදුලි කප්පාදුව නතර කරන බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අද (05) යළි ප්‍රකාශ කළා. ඒ කැළණිතිස්ස විදුලිබලාගාරයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන්… Read More

Gossips

ඇල්ල රක්ෂිතයක ගින්නක්

ඇල්ල කුඹල්වෙල ෆයිනස් වගා රක්ෂිතයක හටගත් ගින්නකින් අක්කර 25 ක පමණ ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා. පවතින දැඩි වියළි කාලගුණික තත්වය හමුවේ ගින්න පැතිරෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේවන… Read More

Gossips

මඟ නැවතුණු ප්‍රතිසංස්කරණය නිසා පාරට බැස්ස ජනතාව (ඡායාරූප)

මේ වන විට අතර මඟ නවතා ඇති පොළොන්නරුව – මාඳුරුඔය ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු යළි ආරම්භ කරන ලෙස ඉල්ලමින් විරෝධතාවක් අද (05) පැවැත් වුණා. ඒ, එම මාර්ගය අරලගංවිල ප්‍රදේශයෙන් අවහිර කරමින්. අතර… Read More

Gossips

මේජර් ජනරාල් ජානක පෙරේරා ඝාතන නඩුව මැයි 2 ට කල් යයි

මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව ලබන මැයි දෙවනදා යළි විභාගයට ගැනීමට නියමිතයි. අදාළ නඩුව අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු… Read More

Gossips

එළවලු මල්ලේ සැඟවූ දිවි හම් (ඡායාරූප)

රුපියල් ලක්ෂ දෙකක මුදලකට අලෙවි කිරීමට රැගෙන යමින් තිබූ දිවි හම් දෙකක් බවට අනුමාන කෙරෙන සත්ව හම් දෙකක් සහ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිව හම් බවට අනුමාන කෙරෙන එම හම් දෙක මල්ලක බහා… Read More