Gossips

පහර දුන් බවට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගෙන් එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමට චෝදනා

හිටපු වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු පිරිසක් තමාට පහරදුන් බව පවසමින් අගලවත්ත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු රෝහල්ගත වී ඇති අතර, ඔහු මතුගම පොලීසියට පැමිණිල්ලක්… Read More

Gossips

අඩු කළ බස් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි

2% ක බස් ගාස්තු අඩු කිරීම අද සිට ක්‍රියාත්මකයි. ඞීසල් ලීටරයක මිල රුපියල් 7 කින් පහත හෙලීමත් සමඟ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව එලෙස අඩු කිරීමට සියළුම බස් සංගම් එකඟතාවකට පැමිණියේ ජාතික ගමනාගමන… Read More

Gossips

ව්‍යාජ ඇමතුම් සෙවීමට නිපදවූ අලුත්ම යෙදවුම

අන්සතු දුරකථන අංක හරහා ඇමතුම් ලබාදීමේ තාක්ෂණය හසුකර ගැනීම සදහා නව ජංගම දුරකථන යෙදවුමක් සොයාගැනීමට මෙරට තරුණයෙකු සමත්ව තිබෙනවා. ඔහු සදහන් කලේ ව්‍යාජ ඇමතුම් හරහා තමා ද වින්දිතයෙකු වු පසු මෙම… Read More

Gossips

රට සුරකින ජන පවුරෙන් එජාපයට චෝදනාවක්

එක්සත් ජාතික පක්ෂය වර්තමානයේදී ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ප්‍රශ්න කළද පැවති පාලන සමයේදී ක්‍රියාකළේ ප්‍රජාතන්ත්‍රවාදීව නොවන බවට රට සුරකින ජන පවුර සංවිධානය චෝදනා කරනවා. කොළඹදී අද පැවති ප්‍රවෘත්ති… Read More

Gossips

SLFP මධ්‍යම කාරක සභාවට ඉහළින් 15 දෙනෙකුගෙන් සමන්විත නව දේශපාලන මණ්ඩලයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉහළින් 15 දෙනෙකුගෙන් සමන්විත නව දේශපාලන මණ්ඩලයක් පත් කිරීමට එම පක්ෂයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල… Read More

Gossips

නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ වෙනසක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව බත්තරමුල්ල – අපේ ගම පරිශ්‍රයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා. පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා… Read More

Gossips

කතානායකවරයා ගැන පාර්ශව රැසක් ප්‍රශ්න කරයි

විදේශීය න්‍යාය පත්‍රවලට හසු නොවී වගකීමෙන් හා මධ්‍යස්ථව ක්‍රියා කිරීමට කතානායකවරයා කටයුතු කළ යුතු බව කැළණිය විද්‍යාලංකාර පරිවේණාධිපති, සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කඹුරුගමුවේ… Read More

Gossips

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තවදුරටත් ඉදිරියට -හිටපු අගමැති රනිල්

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තවදුරටත් ඉදිරියට ගමන් කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අද පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියා. මේ අතර, එක්සත්… Read More

Gossips

මැතිවරණයකට යාමේ අවශ්‍යතාවක් නෑ – එස්.බී. දිසානායක

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය එස්.බී. දිසානායක මහතා හෙට වැඩ භාරගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. මේ අතර පවතින දේශපාලන වාතාවරණය තුළ… Read More

Gossips

එජාපය ඵල රහිත ක්‍රියාවක නිරත වන බව ඇමති සුසිල් ප්‍රේමජයන්ත කියයි

ගිලිහුණු බලය තමන් සතු බව ප්‍රදර්ශනය කිරීමට එක්සත් ජාතික පක්ෂය ඵල රහිත ක්‍රියාවල නිරත වන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ… Read More