Gossips

ඇමති චමල් වැඩ අරඹයි – වෙල්ගම සෞඛ්‍ය අමාත්‍යංශයට එයි (ඡායරූප)

පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (09) සිය අමාත්‍යංශයේදී එම ධුරයේ වැඩ ආරම්භකළා. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අවස්ථාවට පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්… Read More

Gossips

සිය ක්‍රමෝපාය අභිලාශයන් සුරකින්නැයි, ඉන්දියාවෙන් නව රජයට ඉල්ලීමක්

ව්‍යවස්ථා අර්බුදය හමුවේ, ශ්‍රී ලංකාවේ පත්වන නව රජය සිය ක්‍රමෝපාය අභිලාෂයන් ආරක්ෂා කර ගනිමින් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ඉන්දියාව පවසනවා. ඉන්දීය රජයේ ඉහළ පෙළේ නිලධාරියෙකු උපුටා දක්වමින්… Read More

Gossips

ගත වූ පැය 24 උතුරට මිලිමීටර් 150ක තද වැසි

ගත වූ පැය 24 තුළ උතුරු පළාතට මිලිමීටර් 150කට ආසන්න තද වැසි පතිත වී තිබෙනවා. මේ හේතුවෙන් මුලතිව් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල ජලාශවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර, මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බව සඳහන්…. Read More

Gossips

පැවති රජයෙන් රාජ්‍ය සේවකයන්ට අඩු සැලකිලි ලැබුණු බව වෘත්තීය සමිතියක් කියයි

රට පාලනය කල ආණ්ඩු අතර රාජ්‍ය සේවකයින්ට අඩු සැලකිලි දැක්වුයේ පසුගිය රජය බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය පවසනවා. එහි සභාපති ඩබ්ලිව්.එච්.පියදාස මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ… Read More

Gossips

ඡන්දයකින් බහුතරය බැලිය යුතු බව එජාපය කියයි

ලබන 14 වැනිදා පාර්ලිමේන්තු සැසි වාරයේදී බහුතරය මැන බැලිය යුත්තේ ඡන්දයක් පැවැත්වීමෙන් පමණක් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. අරලියගහ මන්දිරයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More

Gossips

ගැටළුවට විසඳුම පිවිතුරු හෙළ උරුමය කියයි

අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් ගැටළුවක් පවතින්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීම මගින් එය විසදා ගත හැකි බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු… Read More

Gossips

ලොව පුරා දරුවන් බිහිවීමේ අඩුවීමක්

ලොව පුරා කාන්තාවන්ට ළමයින් බිහිවීම කැපී පෙනෙන ලෙස අඩුවීමේ තත්ත්වයක් දක්නට ලැබෙන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. එමගින් සඳහන් කර ඇත්තේ ලෝකයේ රටවලින් අඩකට වැඩි සංඛ්‍යාවක කාන්තාවන් සාඵල්‍යතාව… Read More

Gossips

කැළණි පාලමේ ඉදිකිරීම් හේතුවෙන් කටුනායක අධිවේගී මාර්ගයේ කොටසක් තාවකාලිකව වැසේ

යෝජිත නව කැළණි පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව හා කැළණි පාලම අතර මාර්ගයේ කොටසක් හෙට සිට තාවකාලිකව වසා තැබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය… Read More

Gossips

මාර්කෝස් ආර්යාවට පිලිපීනයෙන් සිර දඬුවම්

පිලිපීනයේ හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඞ් මාර්කෝස්ගේ 89 හැවිරිදි බිරිඳ වන ඉමෙල්ඩා මාර්කෝස් පිලිපීන අධිකරණයක් මගින් දූෂණ චෝදනාවලට සිර දඬුවම් නියම කර තිබෙනවා. 1970 සහ 80 දශකවල දී සිය සැමියාගේ රජයේ කටයුතු… Read More

Gossips

අර්ජුණ රණතුංගට බලනොපාන නඩු නිමිත්ත එළියට

අර්ජුණ රණතුංගට බලනොපාන නඩු නිමිත්ත එළියට හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග වෙඩි තැබීම සිදුවූ තෙල් සංස්ථා පරිශ්‍රයට පැමිණීම නඩු නිමිත්තක් නොවූයේ කෙසේදැයි යන්න ප්‍රශ්න සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More