Gossips ප්‍රදේශ දෙකක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 4 දෙනෙකු මරුට ප්‍රදේශ දෙකක දී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අද අලූයම අනුරාධපුර – පුත්තලම මාර්ගයේ 38 කණුව ආසන්නයේදී මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව සිටි සේවකයින්… Read More
Gossips දහවල් 12.12 ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වෙයි – තවත් ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේ තැනින් තැන අද (06) පස්වරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පසුව එය අම්පාර… Read More
Gossips කොළඹ කණ්ඩායමේ සිටි අශාන් ප්‍රියන්ජන් හදිසියේම දඹුල්ල කණ්ඩායමට මේ දිනවල පැවැත්වෙන සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළව කොළඹ කණ්ඩායමට නම්කර සිටි අශාන් ප්‍රියන්ජන් හදිසියේ දඹුල්ල කණ්ඩායමට මාරුකර යවා තිබෙනවා. ඒ, දිනේෂ් චන්දිමාල් නායකත්වය දරණ කොළඹ… Read More
Gossips මුදල් අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයේදී මැති ඇමතිවරුන්ගෙන් විවිධ අදහස් අය වැය විවාදයේ අවසන් දිනය වූ අද මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැණුනු අතර, එහිදී මැති ඇමතිවරුන් විවිධ අදහස් පලකළා. Read More
Gossips දෙමළ සන්ධානයේ ක්‍රියා කලාපය විවේචනයට ලක්වෙයි අය වැය ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය භාවිත කිරීම මගින් දෙමළ ජාතික සන්ධානය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට දෙමළ ජාතික සන්ධාන හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසනවා. මේ අතර උතුරු… Read More
Gossips නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාරගෙන් ප්‍රශ්නයක් වත්මන් සංවර්ධන කටයුතු පිළිබඳව විවේචනය කරන විපක්ෂය සිය පාලන සමයේදී කර්මාන්ත ක්ෂේත්‍රයට කළ සේවය කුමක්දැයි නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප්‍රශ්න කරනවා. ඔහු මේ අදහස් පළකලේ අද කොළඹදී පැවති… Read More
Gossips කිරිඇල්ලට එල්ලවන විරෝධය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල භික්ෂුන් වහන්සේ නමකට අශෝබන ලෙස ආමන්ත්‍රණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදත් භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසක් අදහස් පළ කළා. Read More
Gossips ඌව මහ ඇමතිට විරෝධය පා සෞඛ්‍ය අංශ වර්ජනයේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරියට බැණ තර්ජනය කිරීමට විරෝධය පළ කරමින් පළාතේ සියලු රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය අද (05) තුන්වන දිනටත් වර්ජනයේ… Read More
Gossips CIA නෙත ගැටුණු පන්නිල කන්දේ වන විනාශය සිංහරාජ වනාන්තරයේ පරිවාර වනයක් වන පන්නිල කන්ද රක්ෂිතය නීති විරෝධී මැණික් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුව තිබෙනවා. අද සී.අයි.ඒ අනාවරණය ඒ පිළිබඳවයි. Read More
Gossips රංගන ශිල්පී රයන් රිමාන්ඩ් ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කෙරුණු රංගන ශිල්පි රයන් වැන්රූයන් ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කළා. ඒ සැකකරු මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර… Read More