Gossips හිරු මෙගාබ්ලාස්ට් අද ශ්‍රී ලාංකේය ගුවන්විදුලි මාධ්‍ය කලාවේ අති දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම – ‘‘හිරු මෙගාබ්ලාස්ට්’’ අද රාත්‍රියේ ගාල්ල – කරන්දෙණිය, ටී.ඩී සමරවීර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. විශ්මිත ආලෝක රටාවන්ගෙන්… Read More
Gossips යුද හමුදාවෙන් පොදු සමා කාලයක් නිවාඩු නොමැතිව දීර්ඝ කාලීනව සේවයට වාර්තා නොකර සිටින හමුදා නිලධාරින් හා සෙසු නිලයන්ට නීත්‍යානුකූලව යුද හමුදාවෙන් ඉවත් වීම සදහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අප්‍රේල් 22 වනදා සිට… Read More
Gossips චමල්ගේ තැනට සම්බන්ධන් එයි පුරප්පාඩු වීමට නියමිත අගවිනිසුරු ධුරය සහ විගණකාධිපති ධුරයට අදාළ නම් මේ මාසය අවසන් වීමට පෙර නිර්දේශ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවධානය යොමුව තිබෙනවා. ඊයේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්… Read More
Gossips පරිසරයට හානිකර, පොලිතින් ටොන් 10 ක් විනාශ කෙරේ ප්‍රමිතියෙන් තොර පොලිතීන් ටොන් 10 ක් පමණ විනාශ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර තිබෙනවා. දොම්පේ ප්‍රදේශයේ පිහිටි සනීපාරක්ෂක කසල බිම් පිරවුම් මධ්‍යස්ථානයේදී මෙම පොලිතින් තොගය විනාශ කර… Read More
Gossips ඖෂධ අධිකාරියේ සභාපති, සහ හිටපු සභාපති, ජනපති කොමිසමට ඖෂධ නියාමන අධිකාරියේ වර්තමාන සභාපතිවරයාට සහ හිටපු සභාපතිවරයෙකුට 2015 – 2018 කාලයේ රාජ්‍ය ආයතනවල වංචා සොයන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. ඒ, අඩු ප්‍රමිතියෙන්… Read More
Gossips ඌවේ වෛද්‍ය වර්ජනය අවසන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියට බැන තර්ජනය කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් ඌව පළාතේ රෝහල්වල වෛද්‍යවරුන් දින 3ක් තිස්සේ ක්‍රියාත්මක කළ වෘත්තීය… Read More
Gossips රසල් පන්දු 13කදී IPL පිටියේ පෙරළියක් කරයි, කෝලිගේ පිළ පරාජයේ මාවතට යළිත් ඇද දමමින් කොල්කටා පිළට ජය ගෙනෙයි ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ තමන් සහභාගී වූ 05 වන තරඟයක් පරාජය වන්නට විරාට් කෝලි නායකත්වය දරණ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායමට සිදුවුණා. ඒ ඊයේ තරඟයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ කොල්කටා නයිට්… Read More
Gossips මාලදිවයිනේ මහමැතිවරණය අදයි පසුගිය වසරේ නොවැම්බර් 17 වන දා ඊබ්‍රාහිම් සොලි, ජනාධිපති ධුරයට පත් කරමින් මාලදිවයිනේ සිදුවූ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය අද නව අදියරකට එළඹෙනවා. ඒ, එරට පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වීම හේතුවෙන්…. Read More
Gossips විදේශ සංචිතයේ වර්ධනයක් මෙරට විදේශ විනිමය සංචිතය මේ වසරේ මාර්තු මාසය අවසානයේ ඇමරිකානු ඩොලර් බිලියන 7.6 දක්වා වර්ධනය වී තිබෙනවා. පෙබරවාරි මාසය අවසානයේ විදේශ සංචිතය පැවතුණේ ඩොලර් බිලියන 6ක් ලෙසයි. එමෙන්ම, අප්‍රේල් 5 වන… Read More
Gossips පිළියන්දල රෙදි පිළි ගබඩාවක ගින්නක් පිළියන්දල – මකුළුදූව ප්‍රදේශයේ රෙදි පිළි ගබඩාවක ගින්නක් හට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රී හටගත් මෙම ගින්න දෙහිවල – ගල්කිස්ස මහනගර සභා ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් යොදා පාලනය කර ඇති බවයි පොලීසිය සඳහන්… Read More