Gossips

නිදන් සොයන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ අයෙක් පොලිස් දැලේ (ඡායාරූප)

භූගත වස්තුන් සොයන ස්කෑනර් යන්ත්‍රයක් පොලිස් භාරයට ගැනීමට වවුනියාව පොලිසිය සමත්ව තිබෙනවා. ලද තොරතුරක් මත ඊයේ (11) පෙරවරුවේ කළ වැටලීමකදී වවුනියාව, කොක්එළිය ප්‍රදේශයේ සඟවා තිබියදී මෙම ස්කෑනර්… Read More

Gossips

ජනවාරි 6 ආණ්ඩුව පිහිටුවන බව කෙහෙළිය කියයි

නියත වශයෙන්ම ජනවාරි 6 වන දා ආණ්ඩුව පිහිටුවන්නේ අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිස බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මහනුවර ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්… Read More

Gossips

මුහුද රළු විය හැකියි – අද, හෙට ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන්නැයි උපදෙස්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය රළුවිය හැකි බැවින් අද (12) සහ හෙට (13) ධීවර සහ නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. ගිණිකොණ සහ මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ… Read More

Gossips

එජාපය පුළුල් සන්ධානයක් යටතේ තරග බිමට

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණය සඳහා නව පක්ෂයකින්, පුළුල් සන්ධානයක් යටතේ තරඟ වදින බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා. අඳුර දුරලමු, එළිය කැදවමු මැයෙන් යුක්තියේ ජන හඬ සංවිධාන කළ ඉටි පන්දම්… Read More

Gossips

ජාතිවාදය හෙලා දකින්නැයි ප්‍රංශ ජනාධිපති ලෝකයෙන් ඉල්ලයි

ජාතිවාදය හෙලා දකින ලෙස ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ලෝක නායකයන්ගෙන් ඉල්ලීමක් කළා. පළමුවන ලෝක යුද්ධයේ සියවස් සැමරුමට පැරිසියේදි ඊයේ (11) එක්වෙමිනුයි ඔහු මෙම ඉල්ලීම කරනු ලැබුවේ. මෙම… Read More

Gossips

හිටපු ඇමති රවීගේ දියණිය අධිකරණයට

හිටපු අමාත්‍ය රවී කරුණානායක අසත්‍ය ප්‍රකාශ ලබාදීමේ සිද්ධියට අදාළව ඔහුගේ දියණිය වන ඔනෙලා කරුණානායකට අද අධිකරණයේ පෙනී සිටීමට නියමිතයි. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ලබාදුන් නියෝගයකට… Read More

Gossips

පාරිභෝගික අධිකාරියෙන් දීප ව්‍යාප්ත වැටලීම්

සීනි, පරිප්පු ,කරවල සහ සහල් වර්ග ඇතුලු අතවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩුකිිරිමත් සමග වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙදුන් සොයා දීපව්‍යාප්තව වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා…. Read More

Gossips

ගංජා හේනක් වටලා දෙදෙනෙකු අත්අඩංගුවට

බකමූණ – කිරිඔය ප්‍රදේශයේ ගෝනආර රක්ෂිතය අසළ රහසිගත ලෙස වගාකර තිබූ ගංජා හේනක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (11) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිඔය – අතරගල්ලෑව ප්‍රදේශයේ පදිංචි… Read More

Gossips

තලෙයිමන්නාරම මුහුදු තීරයේන් ලක්ෂ 50ක කේරල ගංජා හමුවෙයි (ඡායාරූප)

තලෙයිමන්නාරම මුහුදු තිරයේ සඟවා තිබු කේරල ගංජා කිලෝ 39 ක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගත් කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට ආසන්න බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. නාවික… Read More

Gossips

අගමැති මහින්ද ඇතුළු ඒකාබද්ධයේ සහ 16 කණ්ඩායමේ රැසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තා. ඒ, කොළඹ – විජේරාම මාවතේ පිහිටි නිළ නිවසේදී අග්‍රාමාත්‍යවරයා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේ එහි සභාපති… Read More