Gossips වගකීම් භාරගැනීමට සූදානම් – එජාප නියෝජ්‍ය නායක සජිත් ඉදිරියේදී තමන් වෙත පැවරෙන ඕනෑම වගකීමක් භාර ගැනීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊයේ (12) පැවැති නඩු විභාගයෙන් අනතුරුව බී.බී.සී…. Read More
Gossips පුළුල් සන්ධානයකින් මැතිවරණයට එන බව අගමැති මහින්ද කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව සන්ධානගත වී ඉදිරි මැතිවරණයට තරඟ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සභාවේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය… Read More
Gossips ගම්පෙරළිය නවතී පසුගිය ආණ්ඩු සමයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ ගම්පෙරළිය වැඩසටහන වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට වත්මන් ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ගම්පෙරළිය වැඩසටහන යටතේ ඒ ඒ දිස්ත්‍රික්කවලට යොමු කළ… Read More
Gossips ගාලු කොටුවේදී හිටපු එංගලන්ත ක්‍රීඩකයෙක් කරපු අමුතු වැඩේ එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ වර්තමානයේ ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන ඩේවිඩ් ලොයිඩ් ලොව පුරා ක්‍රීඩා ලෝලීන් අතර ප්‍රසිද්ධව සිටින්නේ ඔහුගේ හාස්‍යෝත්පාදක විචාර හේතුවෙන්…. Read More
Gossips පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහි පෙත්සම් විභාගය අදත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (13) යළි සලකා බැලෙනවා. ඊයේ (12) දිනයේදී පෙත්සම් විභාගය අද උදෑසන 10 දක්වා කල් තැබීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ. අදාළ… Read More
Gossips ඊශ්‍රායල – පලස්තීන ගැටුම් යළි ඇවිලේ ඊශ්‍රායල කමාන්ඩෝ බලඇණියක් ගාසා තීරය තුළට පිවිසි සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ඊශ්‍රායල හමුදා සහ පලස්තීන සටන්කාමීන් අතර ගැටුම් යළි ඇවිලී තිබෙනවා. රහසිගතව සිදුකළ ඊශ්‍රායල මෙහෙයුමේදී පලස්තීන… Read More
Gossips විදේශ සංචිත වර්ධනයක් මෙරට විදේශ සංචිතය පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 736කින් වර්ධනය වී තිබෙනවා. ඒ අනුව ඔක්තෝම්බර් මස අවසානයේ මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 7.9ක් ලෙස සටහන් වුණා. චීනයෙන් ලැබුණු ඩොලර්… Read More
Gossips පුළුල් ජනතා සංවිධානයක් ගොඩනැගීමට සාකච්ඡා – හිටපු අගමැති රනිල් පවතින තත්ත්වයෙන් රට බේරා ගැනීම සඳහා පුළුල් ජනතා සංවිධානයක් ගොඩනැගීම පිළිබදව සාකච්ඡා කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමිනුයි හිටපු අග්‍රාමාත්‍යවරයා… Read More
Gossips මැතිවරණයට එකට එන නව සන්ධානයේ සලකුණ එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුලු දේශපාලන පක්ෂ එක්ව ගොඩනගන නව සන්ධානයේ ලකුණ පිළිබඳව මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඊයේ… Read More
Gossips මැස්සෙක් නිසා මධ්‍යම පළාතේ සමේ රෝගයක් මධ්‍යම පළාතේ කුඩා මැස්සෙකුගෙන් පැතිර යන සමේ රෝගයක් හේතුවෙන් ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙසට මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්ති සමරසිංහ පවසනවා. ලිෂ්මානියස් නමින් හැදින්වෙන… Read More