Gossips 9 වන දා මැදියම් රැයේ සිට බස් සේවකයින් වර්ජනයක ලබන 09 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය පවසනවා. රජය මගින් ගෙන එන නව රුපියල් 25,000 දඩයෙන් අධික වේගයෙන් රිය ධාවනය සහ වමෙන්… Read More
Gossips 20 ගැන ජවිපෙ තීන්දුවකට සැරසේ 20 වන සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් මැයි මාසය වන විට ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. අනුරාධපුරයේ ඊයේ පැවති අප්‍රේල් විරු සැමරුම් උත්සවයට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා… Read More
Gossips පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කිහිපයක් පාර්ලිමේන්තු පිවිසුම් දොරටු දෙක ඇතුළු පාර්ලිමේන්තුවේ නවීකරණය කළ යුතු ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවධානය යොමු වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ නාවික හමුදාවේ සහය… Read More
Gossips ETI වංචාව නිසා ලන්සා – රන්ජන් මැති සබයේදී පැටලෙයි ඊයේ (05) පැවති අයවැය විවාදය අතරතුර පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ ETI මුදල් වංචාව සම්බන්ධයෙන්. එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා සහ රාජ්‍ය අමාත්‍ය… Read More
Gossips ලක්ෂ 20ක හෙරොයින් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටියේදී අත්අඩංගුවට රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 203යි මිලිග්‍රෑම් 234ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් වැල්ලම්පිටිය… Read More
Gossips ඉරාන විප්ලවකාරී හමුදාව, ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට ඇමරිකාව සැරසේ 1979 වසරේ ඉරාන – ඉස්ලාමීය විප්ලවය සමඟ බිහි වූ ඉස්ලාමීය විප්ලවකාරී හමුදාව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට ට්‍රම්ප් පරිපාලනය සැරසෙන බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත අනාවරණ කළා. ඉරානය තුළ… Read More
Gossips ආරක්ෂිත කැමරාවක සටහන් වූ පෞද්ගලික බස් රථ අනතුර මිනුවන්ගොඩ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ නිල්පනාගොඩ මංසන්ධියේදී ඊයේ (05) දහවල් සිදුවු අනතුරකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. පෞද්ගලික බස් රථයක් මාර්ගය අසල තිබූ විදුලි කණු කිහිපයක සහ වෙළඳසැලක… Read More
Gossips ජාතික අලුත් සහල් මංගල්‍යය හෙට ජාතික අලූත් සහල් මංගල්‍යය හෙට අනුරාධපුරය – ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී පැවැත්වීමට නියමිතයි. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. වාර්ෂිකව… Read More
Gossips වලංගු වීසා නොමැතිව කැනඩා යාමට උත්සාහ කළ පිරිසක් අත්අඩංගුවට වලංගු වීසා නොමැතිව කැනඩාව බලා අනවසරයෙන් යාමට උත්සාහ කළ පුද්ගලයින් 26 දෙනෙකු කිලිනොච්චිය – කනගපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ පස්වරුවේ මොවුන් අත්අඩංගුවට… Read More
Gossips දහවල් 12.12 ට ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වෙයි – තවත් ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේ තැනින් තැන අද (06) පස්වරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පසුව එය අම්පාර… Read More