Gossips

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන පත්කර තිබෙනවා. ඒ, මීට පෙර සභාපතිවරයා ලෙස කටයුතු කළ රංජිත් ප්‍රනාන්දු ඉල්ලා අස්වීමත් සමඟයි. එමෙන්ම… Read More

Gossips

අනුරපුර මහ නගර සභාවේ වැටුප් සකසන්නිය ඇතුලූ හයදෙනා තවදුරටත් රිමාන්ඩ්

අනුරාධපුර මහ නගර සභාවේ රුපියල් තුන්කෝටි අසූහත් ලක්ෂයේ වැටුප් මුදල් වංචා සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින එහි වැටුප් සකසන්නිය ලෙස කටයුතු කළ සේවිකාව සහ ආදායම් පාලක ඇතුලූ සැකකරුවන් හය දෙනාගේ… Read More

Gossips

දිල්හාර ලොකුහෙට්ටිගේට අයි.සී.සී.යෙන් දූෂණ චෝදනා

ක්‍රිකට් දූෂණ මර්දන ආචාර ධර්ම 3 ක් කඩකිරීම සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් චෝදනා ගොනුකර තිබෙනවා. අයි.සී.සී. ය නිවේදනය… Read More

Gossips

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය අවසන් – ශ්‍රේෂ්ඨාධිකරණය යළි පස්වරු පහට රැස්වේ

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය මේ වනවිට අවසන් කර තිබෙනවා. ඒ අනුව අධිකරණ කටයුතු කල් තැබූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, පාර්ලිමේන්තුව විසුරුවා… Read More

Gossips

දෙවන ටෙස්ට් තරගය ගැන සුරංග ලක්මාල් කතා කරයි

එංගලන්තය සමග හෙට ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීම සඳහා හොඳ මානසික මට්ටමකින් පසුවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සුරංග ලක්මාල් පවසනවා. අද පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති මාධ්‍ය… Read More

Gossips

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගය අවසන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් විභාගය අවසන් කර තිබෙනවා. අනතුරුව අධිකරණ කටයුතු පස්වරු 5 දක්වා කල් තබා ඇති බවයි… Read More

Gossips

ජනපති හදිසියේම මධ්‍යම පරිසර අධිකාරියට

මධ්‍යම පරිසර අධිකාරියේ කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අධීක්ෂණයට ලක්වී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද පෙරවරුවේ ජනාධිපතිවරයා හදිසියේම අධිකාරියට ගිය බවයි. එහි අභ්‍යන්තර ක්‍රියාවලිය… Read More

Gossips

‘‘ගජ’’ සුළි කුණාටුව නිසා උතුරේ සුළං වේගයේ වැඩිවීමක්

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ‘‘ගජ’’ සුළි කුණාටුව හේතුවෙන් උතුර, උතුරුමැද පළාත්වල සහ පුත්තලම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල හෙට සහ අනිද්දා දිනවල සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා… Read More

Gossips

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න හදිසියේ රෝහල්ගත කරයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කර ඇති බව වාර්තාවනවා. හපුතලේ ප්‍රදේශයේ රූගත කිරීමකට සහභාගීව සිටි අවස්ථාවේදී ඔහු මෙම සිද්ධියට මුහුණ දී තිබෙනවා. ඒ අනුව ඔහුට හෙට… Read More

Gossips

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

දෙසැම්බර් 07 වනදා දක්වා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ, ඊට අදාළ ගැසට් නිවේදනයට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගයට ගැනීමෙන්… Read More