Gossips මාර්තුවේ සංචාරකයන්ගේ පැමිණීම ඉහළට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව පසුගිය මාර්තු මාසයේදී සියයට 4.7කින් වර්ධනය වී තිබෙනවා. මාර්තු මාසයේදී සංචාරකයන් දෙලක්ෂ 44,328 දෙනෙකු දිවයිනට පැමිණි අතර, එහිදී රුසියානු ෆෙඩරේෂනය, ඇමරිකා… Read More
Gossips ලෝක කුසලාන තරඟාවලිය ඔන්න මෙන්න තිබීයදී ඇෆ්ගන් ක්‍රිකට් නායකයා ඉවතට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භවීමට මාසයක් පමණක් තිබියදී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්ව වෙනසක් සිදුකර තිබෙනවා. ඒ අනුව අස්ගාර් ඇෆ්ගන් නායකත්වයෙන් ඉවත් කෙරුණු අතර, ගුල්බඩීන් නයිබ්… Read More
Gossips හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු බොරැල්ල – මැගසින් පාරේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ මූලස්ථාන කදවුරේ නිලධාරීන්ට ඊයේ ලද තොරතුරකට අනුවයි. ඔහු… Read More
Gossips තායි රාජාභිෂේක මංගල්‍යයට සියල්ල සූදානම් තායිලන්තයේ මහා වජිරලොන්කෝන් රජුගේ රාජාභිෂේක මංගල්‍යය මැයි 4 වන දා සිට 6 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි. රාමා එක්ස් ලෙස ද හැදින්වෙන 66 හැවිරිදි වජිරලොන්කෝන් රාජකීයත්වයට පත්වූයේ වසර 70ක් තායි රජු… Read More
Gossips උණුසුම වළක්වා ගන්නා හැටි ගැන ජනතාවට උපදෙසක් දිවයිනට බලපෑ උණුසුම්කාරී කාලගුණ තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. අද (06) සිට ලබන 08 වනදා දක්වා වයඹ පළාතේත්, ගම්පහ, මන්නාරම, වව්නියාව, මුලතිව්,… Read More
Gossips කමාන්ඩෝ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩ අරඹයි කමාන්ඩෝ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපතිවරයා ලෙස යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර තිබෙනවා. ඒ අනුව, ඊයේ ඔහු එම ධුරයේ රාජකාරි ආරම්භ කළ බවයි ශ්‍රී ලංකා යුද හමුදාව… Read More
Gossips විල්ලකුලම් වැවේ දිය නාමින් සිටි කාන්තාවක කිඹුලෙකුට ගොදුරු වෙයි කොක්කඩිචෝලේ – විල්ලූකුලම් වැවේදී කිඹුලෙකු ඩැහැගෙන ගිය කාන්තාවක ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ කොක්කඩිචෝලේ – කඩුකාමුනේ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි… Read More
Gossips ඉන්දියාවේත් දැඩි උණුසුමක් උතුරු ඉන්දියාවේ මෙන්ම මධ්‍යම සහ බටහිර ඉන්දියානු ප්‍රදේශ රැසක මේ දිනවල අසාමාන්‍ය ලෙස ඉහළ උෂ්ණත්වයක් වාර්තා වන බව ඉන්දීය මාධ්‍ය සදහන් කළා. එම බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙන්ටිගේ‍්‍රඞ්… Read More
Gossips දඹුල්ල කණ්ඩායම සමඟ අද තරඟයට නායකත්ව දී මාලිංග, අද පැවැත්වෙන IPL තරඟයට මුම්බායි පිල සමඟ එක්වෙයිද ? ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද පැවැත්වෙනවා. ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම චෙන්නායි හිදී තරඟ වැදෙන අතර දෙවන තරඟය පැවැත්වෙන්නේ සන්රයිසස්… Read More
Gossips නිදහස් පක්ෂය අයවැය ඡන්දය මඟ හැරි හේතුව හෙළිවෙයි අයවැය පරාජයට පත් කිරීමේ නිශ්චිත වැඩපිළිවෙලක් විපක්ෂය සතුව නොපැවති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා. සිය කණ්ඩායම අයවැයට විරුද්ධ වුවද එය ජය… Read More