Gossips කැලිෆෝනියාවේ ලැව්ගින්නෙන් අතුරුදන් වූ ගණන 130 වෙයි උතුරු කැලිෆෝනියාවේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් 130 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා. ගින්නට හසුවීමෙන් පුද්ගලයින් 56 දෙනෙකු මියගොස් ඇති අතර, ලැව් ගින්නෙන් සියයට 50 ක් පමණ ප්‍රමාණයක් මේ වනවිට… Read More
Gossips රුපියල 178 යි ශත 10 ක් වෙයි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් අද වාර්තාගත අගයක් සටහන් කලා. ඒ අනුව, එහි විකිණුම් මිල දැක්වුණේ රුපියල් 178 යි ශත 10 ක් ලෙසයි. එහි ගැනුම් මිල රුපියල් 174 යි ශත 17 ක් ලෙස දැක්වුණා…. Read More
Gossips සිසු විරෝධතාවයක් නිසා කොළඹ – නුවර මාර්ගය යක්කල නගරයෙන් අවහිර වෙයි කැළණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ ගම්පහ යක්කල වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යායතනයේ සිසුන් පිරිසක් ෙමි වන විට විරෝධතාවයක නිරත වනවා. කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට දිවෙන මංතිරුව යක්කල නගරයෙන්… Read More
Gossips වැවක දියනාමින් සිටි පුද්ගලයෙකු මරුට යාපනයේ – අල්වායි ප්‍රදේශයේ වැවක දියනාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. මොහු දියනෑම ගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් ඔහු සම්බන්ධයෙන් යාපනය – කොඩිගාමන් පොලීසිය වෙත … Read More
Gossips මට මේ අගමැතිකම මහ ලොකු කජ්ජක් නෙවෙයි – අගමැතිගෙන් සැර ප්‍රකාශයක් අද පාර්ලිමේන්තුවේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අග්‍රමාත්‍යවරයා සඳහන් කළේ තමන් තනතුරුවල එල්ලී සිටීමට තරම් බල ලෝබීයෙකු නොවන බවයි. ජනතා පරමාධිපත්‍යයට හිස නමමින්… Read More
Gossips පාර්ලිමේන්තුව උණුසුම්වෙයි – මන්ත්‍රීවරු අතර ගුටිබැට හුවමාරුවක් (සජීවී දර්ශන සහිතයි) පාර්ලිමේන්තුව මේ වනවිට ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. ඒ ආණ්ඩු පකෂයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක අසුන ආසන්නයට පැමිණ දැඩි විරෝධයක් එල්ල කිරීමත් සමගයි. අද පෙරවරුවේ පාර්ලිමේන්තුව… Read More
Gossips අද ඉන්ධන මිළ අඩු කරන බව අගමැති කියයි අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල තව දුරටත් පහළ දැමීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව පැවසුවේ අද (15) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. Read More
Gossips පාර්ලිමේන්තුව කල් තැබීමකින් තොරව කථානායකවරයා නැගිට යයි අද පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය මධ්‍යයේ පාර්ලිමේන්තුව කල් තැබීමකින් තොරව කථානායක කරූ ජයසුරිය සිය අසුනින් නැගිට ගොස් තිබෙනවා. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගැටුමින්… Read More
Gossips කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩකරලා – ජනපති කථානායක කරූ ජයසූරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝණය කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනතා විමුක්ති පෙරමුණ අග්‍රාමාත්‍ය… Read More
Gossips පාර්ලිමේන්තුව රැස්වීමට සියල්ල සූදානම් පාර්ලිමේන්තු සභා වාරය අද පෙරවරු 10 ට යළි රැස්වීමට නියමිතයි. සභා ගර්භය තුළ ඊයේ ඇතිවූ සිද්ධීන් සමඟ අද පාර්ලිමේන්තුවේ සිදුවන ක්‍රියාවලිය පිළිබඳව වැඩි අවධානයක් යොමුව තිබෙනවා. Read More