Gossips

ගජ චන්ඩ මාරුතය උතුරේ පාසල් වසයි

ගජ චණ්ඩ මාරුතය හේතුවෙන් අද දිනයේ උතුරු පළාතේ සියලූම පාසල් වසා දැමීමට තීරණය කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ප්‍රකාශ කළා. එමගින් යාපනය ඇතුළු උතුරේ ප්‍රදේශ කිහිපයකට බලපෑම් ඇතිවනු ඇති බවටයි… Read More

Gossips

එක්කෝටි හතලිස් තුන් ලක්ෂයක රත්‍රං සමග තුන්දෙනෙකු අත්අඩංගුවට

රුපියල් එක්කෝටි හතලිස් තුන් ලක්ෂ 98,860 ක් වටිනා රත්‍රං කිලෝ 2 යි ග්‍රෑම් 4 ක් සමග ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙකු ගුවන්තොටුපල රේගුව අද අලූයම අත්අඩංගුවට ගත්තා. ඔවුන් මුම්බායි සිට දිවයිනට පැමිණ ඇති බවයි… Read More

Gossips

IOC ඉන්ධන මිලත් අඩුවෙයි

අයි ඕ සී ඉන්ධන මිල ගණන් ද අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අයි ඕ සී සමාගමේ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 7 කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 5 කින්… Read More

Gossips

පාර්ලිමේන්තුවේ සිදුවීම් ගැන නීතීඥ මතය

ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වා ආණ්ඩු පෙරලා දැමීමේ හැකියාවක් මෙරට ව්‍යවස්ථාවේ නොමැති බව නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති… Read More

Gossips

රන්ජන්ට සහ තෙවරප්පෙරුමට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් චෝදනාවක්

අද පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් තත්ත්වය අතරතුර රන්ජන් රාමනායක හා පාලිත තෙවරප්පෙරුම යන එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ට පිහිවලින් පහරදීමට උත්සාහ දැරූ බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්… Read More

Gossips

ජනපතිගෙන් එජාප සහ දෙමළ සන්ධාන නියෝජිතයන්ට දැනුම්දීමක්

ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ අංක 1 වගන්තිය ඉවත් කරන ලෙසට සහ යළි හෙට දිනයේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පෙරමුණේ සහ දෙමළ… Read More

Gossips

ජනපතිගේ ලිපියට කතානායකගෙන් පිළිතුරු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සියල්ල නොසලකා හැර කතානායකවරයා කටයුතු කර ඇති බවට සඳහන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කළ නිවේදනයට කතානායක කරූ… Read More

Gossips

විපක්ෂයේ නායකයන් ජනපති හමුවෙයි

කතානායකවරයා, විපක්ෂයේ පක්ෂ නායකයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වුණා. ඊට එක්සත් ජාතික පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා… Read More

Gossips

ගැටුමට කතානායක වගකිව යුතු බවට ආණ්ඩුවෙන් චෝදනා

අද පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් තත්ත්වයට කතානායකවරයා වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පාර්ලිමේන්තු සංකීර්ණයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට… Read More

Gossips

රන්ජන් රාමනායක සහ තෙවරප්පෙරුමට එරෙහිව පාර්ලිමේන්තු පොලීසියට පැමිණිල්ලක්

අද ඇති වූ ගැටුම අතරතුර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තමන්ට තර්ජනය කරමින් පිහියකින් පහරදීමට උත්සාහ කළ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පාර්ලිමේන්තු පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්… Read More