Gossips

කථානායකවරයා පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

කථානායක කරූ ජයසූරිය විසින් අද 11.30ට පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. මේ අතර මන්ත්‍රීවරුන් අතර ඇති වූ උණුසුම් තත්ත්වය සහ ගුටිබැට හුවමාරුව සමග ඊයේ කල් දැමුණු පාර්ලිමේන්තුව… Read More

Gossips

ගජ සුළි කුණාටුවේ බලපෑමෙන් උතුරට සහ ප්‍රදේශ කිහිපයකට තද වැසි සමග සුළං

ගජ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඉදිරි පැය 6 ක කාලය තුළ උතුරු පළාතේ, මෙන්ම පුත්තලම සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක වල වැසි සහ සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම, යාපනය… Read More

Gossips

වැලිගම අනතුරකින් අවුරුදු 8 ක දරුවෙකු මරුට

වැලිගම – අකුරැස්ස මාර්ගයේ මදුරාගොඩ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 8ක කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව තිබුණේ වැලිගම දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය… Read More

Gossips

දිලුම් අමුණුගම තවමත් රෝහලේ (ඡායාරූප)

පාර්ලිමේන්තුවේ ඊයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු තාවකලිකව නතර කෙරුණා. මෙම ගැටුම ඇතිවුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ ප්‍රකාශයට එරෙහිව ඡන්ද විමසීමක්… Read More

Gossips

රුපියල් මිලියන 23.3 ක් වටිනා හෙරොයින් සමඟ දෙදෙනෙකු දැලේ

ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටි රුපියල් මිලියන 23.3 ක් වටිනා හෙරොයින් කිලෝ දෙකක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මුල්ලේරියාවේදී අත්අඩංගුවට. Read More

Gossips

පුරාවස්තු සොයා කැණීම් කළ සැකකරුවන් අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණිම් කටයුතු කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අරලගංවිල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් කැණීම් කටයුතු සදහා උපයෝගි කර… Read More

Gossips

කැලිෆෝනියාවේ ලැව් ගිනි වලින් මියගිය සංඛ්‍යාව 66 ක් වෙයි

උතුරු කැලිෆෝනියාවේ පැතිර යන ලැව් ගිනි වලින් මියගිය ගණන 66 දක්වා ඉහළ ගෙස් තිබෙනවා. මීට අමතරව පුද්ගලයින් 600 ක් පමණ අතුරුදන්ව ඇති බවයි කැලිෆෝනියා ප්‍රාදේශීය බලධාරින් උපුටා දක්වමින් විදෙස් පුවත්සේවා… Read More

Gossips

හිරුට විස්සයි-තෑගි වැස්සයි දෙවන අදියරේ පළමු යතුරු පැදිය මාතරට

හිරුට විස්සයි – සති විස්සෙන් බයික් 20යි පළමු ජයග්‍රාහකයා වන්නේ මාතර එච් එම් යසස් රුසිරුයි. ලක්‍ෂ 350කට අධික වටිකාමකින් යුත්, ට්‍රක් රථ පෙළක් ලබා දුන් හිරුගේ හිරුට විස්සයි-තෑගි වැස්සයි දෙවන අදියර…!!!… Read More

Gossips

හිරු ගමින් ගමට බෙන්තොට – රන්තොටුවිල ගම්මානයට

රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත්කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ බෙන්තොට – රන්තොටුවිල ගම්මානය කේන්ද්‍ර… Read More

Gossips

අඹ සුජී අත්අඩංගුවේ

පුද්ගල ඝාතන දෙකකට සහ තවත් අපරාධ රැසකට අදාළව චෝදනා එල්ල වූ ජූලම්පිටිය සජිත් කුමාර හෙවත් අඹ සුජී නැමැත්තා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. තංගල්ල – නෙටොල්පිටිය වාහන සේදුම් ආයතනයකදී පසුගියදා පුද්ගලයෙකු… Read More