Gossips

විශ්වාසභංගය නීත්‍යනුකූලව සම්මත කළ බව හිටපු අගමැති රනිල් කියයි

පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාව නීත්‍යනුකූලව සම්මත කරගත් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට… Read More

Gossips

පාර්ලිමේන්තුවේ සිදුවීම ගැන ජවිපෙ කතාකරයි

ලෝකයටම සජීවීව විකාශය කරන මොහොතක ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම මෙබදු නම් වෙනත් තත්ත්වයකදී ඔවුන් කෙසේ හැසිරෙන්නේ දැයි අද සිදුවීමෙන් මැනිය හැකි වූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු… Read More

Gossips

පාර්ලිමේන්තුවේ ඇතිවූ තත්වයට කතානායක වගකිව යුතුයි – ආණ්ඩු පක්ෂය

පාර්ලිමේන්තුවේ අද ඇතිවූ තත්ත්වයට කථානායකවරයා වගකිව යුතු බව ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් චෝදනා කරනවා. ඔවුන් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති… Read More

Gossips

කතානායකට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා

මහ මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා අදත් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා. රටේ ස්ථාවරත්වය වෙනුවෙන් නියෝජිතයන් පත් කිරීමට ජනතාවට අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලමින් කඩුවෙල ප්‍රදේශයේදී අද පෙරවරුවේ… Read More

Gossips

මහමැතිවරණ පෙත්සමට, පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා මෝසමක්

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්… Read More

Gossips

පාර්ලිමේන්තු සැසි වාරය කල් නොදමන බව ජනපති කියයි – උණුසුම් තත්ත්වයක් සමඟ කතානායකවරයා පාර්ලිමේන්තුව 19 වන දා දක්වා කල් යයි (ඡායාරූප)

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්තමාන සැසි වාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරීමට කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළා. මේ අතර, පාර්ලිමේන්තුව… Read More

Gossips

අද රාත්‍රියේ ප්‍රදේශ රැසකට වැසි

අද රාත්‍රියේ මධ්‍යම, සබරගමුව, ඌව, උතුරුමැද, බස්නාහිර සහ උතුර පළාත්වලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිරිතදිග බෙංගාලබොක්ක ප්‍රදේශයේ… Read More

Gossips

කැලිෆෝනියා ලැව් ගිනි වලින් 631ක් අතුරුදන්

උතුරු කැලිෆෝනියාවේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 631 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ පුද්ගලයින් 66 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බවයි. ගොඩනැගිලි 12,000කට… Read More

Gossips

වැලිකඩ පොලීසිය කථානායක හමුවීමට සැරසේ

පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම අතරතුර මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පිහි රැගෙන ඒම සම්බන්ධයෙන් වන පරීක්ෂණ, කථානායකවරයාගෙන් අවසර ලබා ගැනීමෙන් අනතුරුව සිදුකරන බව වැලිකඩ පොලීසිය පවසනවා. පාර්ලිමේන්තු… Read More

Gossips

අදත් පාර්ලිමේන්තුව නොසන්සුන් – පොලිස් ආරක්ෂාව මැද පැමිණි කථානායක විශ්වාසභංගය සම්මත වූ බව කියයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව අද ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව සම්මත වූ බවට තමන් පිළිගන්නා බව කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළා. අදත් පාර්ලිමේන්තුව උණුසුම් වූ අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායක… Read More