Gossips

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට නීතිවිරෝධී අයුරින් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රේගු නිලධාරීන් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාටුන් 153ක තිබූ… Read More

Gossips

ඝෝෂාකාරී නාද රටා සහිත රථ වාහන සඳහා වැටලීම් ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිට උපදෙස්

ඝෝෂාකාරී නාද රටා සහිත රථවාහන සඳහා වැටලීම් ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රාජ්‍ය ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් ඊයේ… Read More

Gossips

නුවරඑළියේ පැය 24 ක පාපැදි තරඟයක්

අඛන්ඩව පැය 24 ක් ක්‍රියාත්මක වන දෙස් විදෙස් තරඟකරුවන්ගෙන් සමන්විත පාපැදි තරඟයක් අද නුවරඑළිය – රදැල්ල මංසන්ධියෙන් ආරම්භ වුණා. නානුඔය මංසන්ධිය දක්වා අඛන්ඩව ක්‍රියාත්මක මෙම පාපැදි තරඟය සදහා ඕස්ට්‍රේලියාව,… Read More

Gossips

බ්ලූමැන්ඩල් කුණු කන්ද හදිසියේ ගිනි ගනී

බ්ලූමැන්ඩල් කුණු කන්දේ අද පස්වරුවේ ගින්නක් හට ගෙන තිබෙනවා. කොළඹ ගිනි නිවීමේ ඒකකය විසින් මේ වනවිට එය නිවීම සඳහා ගිනි නිවීමේ රථ 2 ක් යොදවා ඇති බවයි එම ඒකකය සඳහන් කළේ. ඉඟුරුකඩේ හන්දිය, වරාය පාර ආසන්නයේ… Read More

Gossips

ඇෆ්ගනිස්ථානයේ පිපිරීම් දෙකකින් තුන්දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානයේ – ජලාලාබාද් නගරයේ අද සිදුවූ පිපිරීම් දෙකකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල ලැබූවන් අතර… Read More

Gossips

මෙගාබ්ලාස්ට් ප්‍රාසාංගික අත්දැකීමට සියල්ල සූදානම්

ශ්‍රී ලාංකේය ගුවන්විදුලි මාධ්‍ය කලාවේ අති දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම – “හිරු මෙගාබ්ලාස්ට්” අද රාත්‍රියේ ගාල්ල – කරන්දෙණිය, ටී.ඩී සමරවීර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු… Read More

Gossips

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනෙකු යලි රිමාන්ඩ්

කතරගම – කිරිවෙහෙර රාජමහාවිහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනෙකු ලබන 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔවුන් තිස්සමහාරාම… Read More

Gossips

මෙරට ධීවරයින් 11ක් ඉන්දියාව බේර ගනී

දකුණු ඉන්දියාවේ පුදුචෙරි සහ කුඞ්ඩලෝර් අතර මුහුදු තීරයට පාවී ආ අක්‍රිය වූ ශ්‍රී ලාංකික ධීවර බෝට්ටුවක සිටි ධීවරයන් 11 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් බේරා ගත් බව ඉන්දීය හින්දු පුවත්පත වාර්තා… Read More

Gossips

ඉන්දීය සිරකරුවන් 360ක් නිදහස් කිරීමට පාකිස්තානය සූදානම්

තම බන්ධනාගාරවල පසුවන ඉන්දීය සිරකරුවන් 360 දෙනෙකු මේ මාසය තුළ නිදහස් කිරීමට පියවර ගන්නා බව පාකිස්තානය පවසනවා. එය දෙරට අතර සබදතා තවදුරටත් යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙසයි සැලකෙන්නේ…. Read More

Gossips

බතලේගොඩින් නව වී ප්‍රභේද දෙකක්

බතලේගොඩ වී පර්යේෂණ ආයතනය නව වී ප්‍රභේද දෙකක් හඳුන්වා දී තිබෙනවා. බී.ජී – 252 සහ බී.ජී – 374 ලෙසයි මෙම නව වී ප්‍රභේද නම් කර ඇත්තේ. බී.ජී. – 252 මාස දෙක හමාරක් තුළ වී අස්වැන්න ලබාදෙන අතර බී.ජී. 334 මාස තුන හමාරක්… Read More