Gossips තංගල්ලේදී තරුණියන් සමග දැමූ අමුතු පාටිය මෙන්න ෆේස්බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 10 දෙනෙකු අත්අඩංගුවට තංගල්ල – මැඩිල්ල ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය භාවිත කළ බව කියන තරුණයින් 10 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips කේරළ ගංජා කිලෝ 2ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට කිලිනොච්චිය – පරන්තන් මංසන්ධියේදී කේරළ ගංජා කිලෝ 2 කට අධික ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ… Read More
Gossips සොයිසාපුර කර්මාන්තශාලාවක ගින්නක් ගල්කිස්ස – සොයිසාපුර ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්තශාලාවක ඇතිවූ ගින්නකින් එම කර්මාන්තශාලාවට දැඩි අලාභහානි සිදුව තිබෙනවා. ඊයේ රාත්‍රි 9.15 ට පමණ ගින්න හටගෙන ඇති අතර හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. අදාළ… Read More
Gossips කුලියාපිටියේ වෙළඳ සංකීර්ණයක් අසළදී හෙරොයින් ග්‍රෑම් 251ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට කුලියාපිිටියේ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයක රථ ගාලක් අසලදී හෙරොයින් තොගයක් සමඟ සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී… Read More
Gossips ඊශ්‍රායලය, පලස්තීන බටහිර ඉවුරට ව්‍යාප්තවන ලකුණු ඊශ්‍රායල මහ මැතිවරණය ලබන අඟහරුවාදා පැවැත්වෙන අතර, ඉන් ජයග්‍රහණය කළහොත් පලස්තීන බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස පවතින ප්‍රදේශ ඊශ්‍රායලයට ඈදාගන්නා බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. ඔහුගේ… Read More
Gossips වසර පහකින් විශාලතම රයිනෝ අං තොගය හොංකොං රේගු අත්අඩංගුවට දකුණු අප්‍රිකාවේ සිටින සහ මැලේසියාවේ සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ රයිනෝ අං කිලෝග්‍රෑම් 82.5 ක තොගයක් හොංකොං රේගු බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 2.1 ඉක්මවන… Read More
Gossips අහඹු ලෙස කැමරාවේ සටහන් වූ ටොනේඩෝව රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ හදිසියේ ටොනේඩෝ තත්වයක් ඇතිවී තිබෙනවා. ඊයේ එම ක්‍රීඩාංගණයේ පැවති පාසල් ක්‍රීඩා උළෙලක් අතරතුර මෙම තත්වය හටගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එම ටොනේඩෝවෙන් ක්‍රීඩා පිටියේ… Read More
Gossips අධ්‍යාපන ක්‍රමවල වෙනසක් අවශ්‍ය බව ජනපති කියයි ප්‍රතිපත්ති හා මූලධර්මවලට හානියක් නොවන අයුරින් බාලදක්ෂ ව්‍යාපාරය ද කාලානුරූපව වෙනස්කම්වලට භාජනය විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. දොළොස් වැනි ජාතික පෝතක බාලදක්ෂ කබෝරියේ සමාරම්භක… Read More
Gossips අලූත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සේවා එළඹෙන උත්සව සමය නිමිත්තෙන් විශේෂ ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා දුම්රිය සේවය, ලංකා ගමනා ගමන මණ්ඩලය මෙන්ම පෞද්ගලික බස් රථද, විශේෂ ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක… Read More
Gossips සොයිසා පුර රත්වෙයි – සිදු වූ දේ මෙන්න සොයිසාපුර කර්මාන්තශාලාවක ගින්නක් ගල්කිස්ස – සොයිසාපුර ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්තශාලාවක ඇතිවූ ගින්නකින් එම කර්මාන්තශාලාවට දැඩි අලාභහානි සිදුව තිබෙනවා. ඊයේ රාත්‍රි 9.15 ට පමණ ගින්න හටගෙන ඇති… Read More