Gossips කෝටි 700 ක දියමන්තියක් සොරා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට රුපියල් කෝටි 700 කට අධික වටිනාකමකින් යුත් දියමන්තියක් ඇතුලූ මැණික් ගල් තොගයක් කොල්ලකෑ කල්ලියක සාමාජිකයෙකු මිරිහාන අපරාධ විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාදුක්ක – වටරැක ප්‍රදේශයේදී… Read More
Gossips පාර්ලිමේන්තුව අද යළි රැස්වේ – විශේෂ පක්ෂ නායක රැස්වීමකුත් කැදවයි යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ඒ ඒ දේශපාලන පක්ෂවල සාමාජිකයින් පත් කිරීම අද දින සිදුකිරීමට නියමිතයි. අද උදෑසන 10.30 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වන අතර, එහිදී අදාළ… Read More
Gossips රන්ජන්ගේ ප්‍රකාශය නිදහස් පක්ෂය හෙළා දකී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙලා දකින බව එහි මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා. මහනුවර ප්‍රදේශයේ… Read More
Gossips නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රත්‍රං තොගයක් සමග සිව් දෙනෙකු අත්අඩංගුවට නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ එක්කෝටි හතලිස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක් සමග සිව් දෙනෙකු ගුවන්තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස ඉන්දියාවේ – මුම්බායි… Read More
Gossips පක්ෂ නායක රැස්වීමක් හෙට පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (23) පෙරවරු 9ට කැඳවා තිබෙනවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කිරීම ගැන සහ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි වාර්තා වන්නේ. Read More
Gossips එජාපයේ සත්‍යග්‍රහය ගැන විවිධ අදහස් එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති ඇතුළු නියෝජිතයින් සංවිධානය කළ සත්‍යග්‍රහයට අද (22) එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්වුණා. විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි මෙම සත්‍යග්‍රහ අට්ටාලයේ… Read More
Gossips වත්මන් දේශපාලන තත්ත්වය ගැන පක්ෂ විපක්ෂ අදහස් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් මෙලෙස අදහස් පළ කර සිටියා. Read More
Gossips හිටපු අගමැතිගෙන් මුදල් අය කරගත යුතු කරුණක් මන්ත්‍රී කංචන හෙළිකරයි අරලියගහ මන්දියේ රැස්වීම් ශාලාව භාවිත කිරීම වෙනුවෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් මුදල් අය කරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද (22) පෙරවරුවේ… Read More
Gossips මාර්ගයට කුණු දැමූ 50කට හොරණදී වැඩ වරදී හොරණ නගරය අවට ප්‍රධාන මාර්ග දෙපස නීතිවිරෝධී ලෙස කසල බැහැර කළ පුද්ගලයින් 50 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ප්‍රාදේශිය සභාවේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක්ව ඊයේ (21) රාත්‍රී කළ මෙහෙයුමකදීයි…. Read More
Gossips සෞදියට, යුද උපකරණ සම්බාධකයක් මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ ඝාතනයට සහ යේමනයේ ගැටුම්වලට මැදිහත්වීමට විරෝධය පළ කරමින් සෞදි අරාබියට යුද උපකරණ අපනයනය කිරීම අත්හිටුවීමට ඩෙන්මාර්කය තීරණය කර තිබෙනවා. මේ වනවිට ජර්මනිය ද සෞදි අරාබියට… Read More