Gossips

යාපනයෙන් සී ෆෝ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ (ඡායාරූප)

යාපනය – කොයියතෝට්ටම් බස් නැවතුම්පල පිටුපස තිබියදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනය – විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ඊයේ සොයාගෙන තිබෙනවා. යාපනය – යුද හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට… Read More

Gossips

මිනිස් ශරීරයටත් ප්ලාස්ටික් ඇතුලූවන බවට තොරතුරු

ආහාර සමඟ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මිනිස් ශරීරයටද ඇතුලූවන බව ගෝලීය පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. ඔස්ටි‍්‍රයාවේ වියනා වෛද්‍ය සරසවියේ විද්‍යාඥයන් මෙම පරීක්ෂණය සිදුකර ඇත්තේ යුරෝපය, රුසියාව සහ… Read More

Gossips

යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට

ගල්කිස්ස – කහවිට මාවතේදී යතුරුපැදියකින් හෙරොයින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 14 යි මිලිග්‍රෑම් 500 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි… Read More

Gossips

අයි.සී.සී. විස්සයි විස්ස කාන්තා ලෝක ශූරතාව ඕස්ට්‍රේලියාවට

බටහිර ඉන්දීය කොදෙව් දිවයින් හිදී පැවති විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන කාන්තා තරගාවලියේ ශූරතාව හිමිිකරගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිල සමත්වුණා. ඒ, එංගලන්ත කාන්තා පිල කඩුලූ 8 කින්… Read More

Gossips

එකම දුම්රිය දෙවරක් පීලි පනී

රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුවී තිබෙනවා. හැටන් සිට කොළඹ දක්වා ධාවනය වූ සේවා සපයන දුම්රියක් මෙලෙස පීලි පැන ඇති බවයි අප… Read More

Gossips

තීරුබදු නොගෙවා ආනයනය කළ විදේශීය මත්පැන් තොගයක් පිටකොටුවෙන් අල්ලයි

පිටකොටුව – පළමු හරස් වීථියේ කඩ කාමරයක් තුළ සඟවා තිිබූ නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද විදේශීය මත්පැන් තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී අධික වටිනාකමකින්… Read More

Gossips

තායිවාන ජනපතිනිය ඉල්ලා අස්වේ

චීනයෙන් පූර්ණ ස්වාධීනත්වයක් අපේක්ෂා කරන සිය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය ප්‍රාදේශීය මැතිවරණයෙන් පරාජය ලැබීමත් සමඟ තායිවාන ජනාධිපතිනි සායි ඉන් වෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඇය නියෝජනය… Read More

Gossips

රන්ජන්ට එරෙහිව පොලිස් මූලස්ථානයට තවත් පැමිණිල්ලක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ලබාදීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් කළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් සිදුව… Read More

Gossips

මාතර සිසුවා ඝාතනයට හේතුව හෙළිවේ – සැකකරුවන් සොයා තවදුරටත් පරීක්ෂණ

මාතර – ඇළවේල්ල පාර, උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී 19 හැවිරිදි සිසුවා ඝාතනය කිරීම මීට පෙර ඇතිවු ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. ඝාතනයට ලක්වූ සිසුවාගේ බාල… Read More

Gossips

කථානායකට එරෙහිව ආණ්ඩුව පොදු රාජ්‍ය මණ්ඩලයට

කථානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරිය සහ අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය දැනුම්වත් කිරීමට පියවර ගන්නා බව ආණ්ඩුව පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා… Read More