Gossips කාසි වෙනස් වෙයි ශ්‍රී ලංකා මහ බැංකු සංසරණයට නිකුත් කරන නව කාසි පෙළක් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත අද පිරිනමනු ලැබුවා. රුපියල, රුපියල් දෙක, රුපියල්… Read More
Gossips උතුරේ මහ විරු සැමරුම් උතුර පළාතේ් ස්ථාන කිහිපයක අද මහවිරු සැමරුම් පැවැත්වුණා. යාපනය, කෝපායි 51 වන යුද හමුදා බල සේනා මූලස්ථානය ආසන්නයේදී අදට යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් දෙමළ ජාතික සන්ධාන හිටපු පළාත් සභා මන්ත්‍රී… Read More
Gossips ඇමරිකා – බ්‍රිතාන්‍ය වෙළඳ ගණුදෙනු ගැන ට්‍රම්ප් කථා කරයි බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අදාළ බ්‍රික්සිට් ගිවිසුම හරහා ඇමරිකානු – බ්‍රිතාන්‍ය වෙළඳ ගණුදෙනුවලට බලපෑමක් එල්ල වනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඇමරිකාව යුරෝපා… Read More
Gossips නවසීලන්තය පරදවා පාකිස්ථානයට ජයක් නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් තරගය ජයගැනීමට පාකිස්ථාන ක්‍රීඩකයින් අද සමත්වුණා. තරගයේ පළමු ඉනිම සඳහා පාකිස්ථාන කණ්ඩායම කඩුලූ 5 ක් දැවී ලකුණු 418 ක් රැස් කළ අතර, නවසීලන්ත ක්‍රීඩකයින් පළමු… Read More
Gossips බැඳුම්කර වාර්තාවේ පිටපත් භාෂා තුනෙන්ම නිකුත් කරන්නැයි ජනපති දැනුම්දෙයි බැඳුම්කර ගණුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපත් සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම දෙසතියක් තුළ නිකුත් කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අදාළ… Read More
Gossips දෙහිඅත්තකණ්ඩියේ ගම් 15 කට දින 10 ක් වතුර නැහැ දෙහිඅත්තකණ්ඩිය, නාගස්වැව, දොළකන්ද ඇතුලූ ගම්මාන 15 කට දින 10 ක් මුළුල්ලේ ජල සැපයුම අත්හිටුවා ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. මහවැලි ගෙඟන් ජලය සපයන ව්‍යාපෘතියකින් මෙම ගම්මානවලට ජලය බෙදාහැරෙන… Read More
Gossips දකුණේ අතුරු සම්මත ගිණුම සම්මතයි දකුණු පළාත් සභාවේ ඉදිරි වසරේ මාස 4 ක් සඳහා වූ රුපියල් කෝටි 1198 කට අධික අතුරු සම්මත ගිණුම ඡන්ද 28 කින් අද සම්මත වුණා. මෙම අතුරු සම්මත ගිණුම පළාත් සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල්… Read More
Gossips මාතර සිසුවා ඝාතනයේ දෙවන සැකකරුත් රිමාන්ඩ් මාතර – ඇලවේල්ල පාර ප්‍රදේශයේ, උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ දෙවන පාසල් සිසුවා ද ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර… Read More
Gossips ආණ්ඩු පක්ෂය අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි කතානායකවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් අද දිනයේ ද පාර්ලිමේන්තු සභා වාරය වර්ජනය කිරීමට තීරණය කළ බව ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කළා. පස්වරු 12 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම්… Read More
Gossips සහෝදරයින් දෙදෙනෙකු අතර ගැටුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට බුලත්සිංහල – ගෝවින්න – දියබෙරලියකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකු යකඩ මුගුරකින් පහර දී ඝාතනය කර තිබෙනවා. පොලීසිය සදහන් කළේ ඊයේ රාත්‍රියේ මියගිය පුද්ගලයා, සිය බාල සහෝදරයා සමග ඇති කර ගත් ආරවුලක් දුරදිග… Read More