Gossips ගාල්ල කණ්ඩායම ඉදිරියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් පලාත් එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු වටයේ තරඟ අවසානයේ දී පෙරමුණ ගැනීමට ගාල්ල කණ්ඩායම සමත් වුණා. මෙතෙක් පැවති තරඟ දෙකම ජයගෙන ගාල්ල කණ්ඩායම ලබා සිටින… Read More
Gossips භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 10 වන දා රුපියල් දස ලක්ෂ 25,000ක් වටිනා මීළඟ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 10 වනදා සිදුකෙරෙන බව මහ බැංකුව ප්‍රකාශ කළා. එහිදී බිල්පත් වෙන්දේසි කෙරෙන්නේ දින 91 කින්, දින 182 කින් සහ දින 364කින් කල් පිරෙන අයුරින්… Read More
Gossips මන්ත්‍රී බන්දුල, අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමට සූදානම් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අයවැය විවාදයේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තමන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් කථානායකවරයාට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු… Read More
Gossips නිදහස් පක්ෂය සමඟ සන්ධාන සාකච්ඡා වලට බාධාවක් නැහැ – විපක්ෂ නායක අයවැය ඡන්ද විමසීමේදී නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිය ද එය නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර, පුළුල් සන්ධානයක් ගොඩනැගීම වෙනුවෙන් පවත්වන සාකච්ඡාවලට… Read More
Gossips ගෝඨාභය, පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ ලේඛන, ඇමරිකානු තානාපති කාර්යාලයට භාර දෙයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වෙත භාර දී තිබෙනවා. මාර්තු මස 6 වන දා මෙම ලේඛන තානාපති කාර්යාලය… Read More
Gossips මහා පරාක්‍රමබාහු රජුත් බදු ගැසූ බව අගමැති අලුත් සහල් මංගල්‍යයේදී කියයි 52 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ පැවැත්වුණා. සාම්ප්‍රදායිකව වාර්ෂික මාස් කන්නයේ නෙලා ගත් අස්වැන්නේ… Read More
Gossips මධූෂ් මෙරටට පිටුවහල් කරන බවට, ඩුබායි රාජ්‍යයෙන් සහතිකයක් පාතාල නායක මාකඳුරේ මධුෂ් සම්බන්ධයෙන් ඩුබායි හි නීති කටයුතු අවසන් වූ සැණින් පිටුවහල් කරන බවට එරට රජය ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිසට පොරොන්දු වී ඇතැයි එරටින් ලැබෙන රාජ්‍ය… Read More
Gossips Update – ඉන්දීය ආරක්ෂක ලේකම් දිවයිනට ද්විපාර්ශවික ආරක්ෂක සංවාදයට සහභාගිවීම සඳහා ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා අද (07) පස්වරුවේ දිවයිනට පැමිණියා. ගුවන්තොටුපොළ හිරු වාර්තාකරු සඳහන් කළේ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දීය… Read More
Gossips බස්නාහිර සහ උතුර පළාත්වලට වියළි කාලගුණයෙන් දැඩි බලපෑම් පවතින වියළි කාලගුණය හේතුවෙන් බස්නාහිර සහ උතුර පළාත්වලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි වාර්තා පෙන්වා දෙන්නේ වියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව තුන්ලක්ෂ… Read More
Gossips විදුලි කණුවක් හිස මතට වැටී අවසන් වූ ජීවිතය යාපනය, කරනවායි දකුණ, වීරප්පිරායි ප්‍රදේශයේදී විදුලි කණුවක් හිස මතට වැටීමෙන් ඊයේ (06) විදුලිබල මණ්ඩලයේ කාර්මික නිලධාරියෙක් මියගොස් තිබෙනවා. නෙල්ලිඅඩි පොලීසිය ප්‍රකාශ කළේ මෙලෙස මියගොස් ඇත්තේ… Read More